DDR II RAM ecac gahanna widiyac cypn

ExamHe

Well-known member
  • Mar 28, 2019
    5,528
    4,309
    113
    DDR II 1GB RAM decac gahala thyenne

    DDR II 4GB RAM Ecacuyi ara 1GB RAM ecacuyi gahanna puluwanthee 5GB crnna

    Bump
    ------ Post added on Sep 25, 2021 at 2:07 PM

    @Voldemort Bro mco pamco
    ------ Post added on Sep 25, 2021 at 2:18 PM
     
    Last edited:
    • Haha
    Reactions: Voldemort Bro

    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    1,052
    1,708
    113
    DDR II 1GB RAM decac gahala thyenne

    DDR II 4GB RAM Ecacuyi ara 1GB RAM ecacuyi gahanna puluwanthee 5GB crnna

    බස් ස්පීඩ් එක එකයි නම් අවුලක් නෑනේ. රැම් දෙකම ගහලා මැශින් එක ඔන් කරලා බලන්න. රැම් දෙකම අරගෙනනම් උබේ ප්‍රශ්නේ විසඳිලා. රැම් දෙකම අරගෙන නැත්තන් 1 ජී.බී. රැම් එක ගලවන්න. 2 ජී.බි. රැම් එකෙන් මැශින් එක රන් කරන්න. මතක ඇතුව මොකද උනේ කියලා අපිටත් දැන ගන්න මේකේ අප්ඩේට් එකක් දාන්න.
     
    Gatte na bn thama ram eca po gb crganna ona
    2 gb decac gahanna ona ehenam

    Ecac cyac wage weyithee bn
     
    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    1,052
    1,708
    113
    DDR 2 එකක් නම් රු 800/= ට වඩා දීලා ගන්න එක පාඩුයි. උපරිම 1000ක් වත් වෙයි.
     
    • Like
    Reactions: ExamHe

    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    9,881
    13,815
    113
    126
    Hogwarts
    DDR II 1GB RAM decac gahala thyenne

    DDR II 4GB RAM Ecacuyi ara 1GB RAM ecacuyi gahanna puluwanthee 5GB crnna

    Bump
    ------ Post added on Sep 25, 2021 at 2:07 PM

    @Voldemort Bro mco pamco
    ------ Post added on Sep 25, 2021 at 2:18 PM
    Momnada humtho mem kimyawamne..
    https://neoview.lk/
    Mungena ganin . 2gb ekk datta ddr3 ekka gatta 1600k da koheda une. Kingston used ekak. Buzz speed eka unta hariyata kiyapan..
    2gb+1gb hariyaida kiyalanam dannh. Uba experiment karala apitat kiapan:nerd:
     
    • Like
    Reactions: ExamHe