මහින්ද අගමැතිකමෙන් අස්වෙලාද????

batwise

Well-known member
  • Aug 28, 2020
    8,510
    15,883
    113
    111
    Gotham
    batman.com
    Dream Dreaming GIF
     
    • Haha
    Reactions: TNHM and yakshaya

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    අපෝ බන්. ඔය මයිනා නැති උන දවසක මේ කිරිය පැත්තේ එන්නවත් හම්බුවෙන්නේ නෑ. බයියොන්ගේ මළ ඇඩියාව නිසා. බත් එක ඉදෙන්නේ නෑ අප්පච්චි, කක්කා යන්නේ නෑ අප්පච්චි, බල්ලා බුරන්නේ නෑ අප්පච්චි, මාසේ මාරුවෙන්නේ නෑ අප්පච්චි
     

    amino

    Well-known member
  • Jul 27, 2008
    2,312
    2,780
    113
    Pilimathalawa
    අපේ අප්පොච්චා / මහා රජානො
    එහෙම මැරෙන්නේ නෑ
    අස් වෙන්නෙත් නෑ
    මේ රට හප කරන්න තව හියනවා
    එකත් කරලාම
    ප්‍රේත ලෝකයට යයි