Sri Lankan Game "Nero: The Sniper" - Live Gameplay

charitha2011

Well-known member
  • Jan 25, 2011
    16,231
    1
    31,872
    113
    - උඩරට -
    මිශන් ලේසී නම් නෑලූ..
    සයිලන්ට් වෙඩි නොතියා ගිහින් ගේම ගහන්නලු ගොඩක් තියෙන්නේ !!
    කට්ටිය ඔන්ලයින් ගහන සීන් යන්නේ යූටියුබ් එකේ..
     
    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,421
    16,620
    113
    Malfoy Manor, Wiltshire, England.
    මිශන් ලේසී නම් නෑලූ..
    සයිලන්ට් වෙඩි නොතියා ගිහින් ගේම ගහන්නලු ගොඩක් තියෙන්නේ !!
    කට්ටිය ඔන්ලයින් ගහන සීන් යන්නේ යූටියුබ් එකේ..
    ow godak amarui lu play eka.
    kohenda download karanna thiyenne?
    steam
     
    • Like
    Reactions: charitha2011

    shenic88

    Well-known member
  • May 19, 2020
    1,511
    3,212
    113
    Sri Lanka
    Play කරපු දවසක review එකක් Steam එකටයි එළකිරි එකටයි දෙකටම දෙන්නම්.. :D
    $20 USD නං ටිකක් වැඩි වගේ බන්.. Discount දැම්මොත් ගන්නම්.
     
    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,223
    10,487
    113
    Play කරපු දවසක review එකක් Steam එකටයි එළකිරි එකටයි දෙකටම දෙන්නම්.. :D
    $20 USD නං ටිකක් වැඩි වගේ බන්.. Discount දැම්මොත් ගන්නම්.
    දැනටත් ගොඩක් උන් අරගෙන දාලත් ඉවර්‍ය් යකු
     
    Gajaman007

    Well-known member
  • Feb 1, 2016
    1,957
    1
    3,436
    113
    අනේ උත්සාහය හොඳයි. දැන් තියෙන AAA games එක්ක බලනකොට. අපි අවරුදු 15ක් විතර පස්සෙන් වගේ ඉන්නේ.
     
    • Like
    Reactions: MARVELS_SL