Chinese people give Huawei CFO a hero’s welcome at Shenzhen airport

dilann

Well-known member
  • Jul 6, 2018
    66,960
    165,877
    113
    එකමත් එක රටක
    YxnvpgR.jpg
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    ලංකාවේ මිනිස්සුන්ගේ අවුල නෙමෙයි බන්....

    ඔය කුහක වැඩ කරන්නේ සේරම ජෙප්පෝ
     
    • Like
    Reactions: N A K A M U R A

    beam_tech

    Well-known member
  • Oct 13, 2017
    7,978
    14,345
    113
    වැලිවේරිය
    චීනේ උන් උන්ගේ රටට ආදරෙට‍යි බන්...ඒකට අපේ ම‍යිනයි උන්ගේ සනුහරෙයි,ගූ එන් පී උන් ටිකයි,ලප කොටාගේ සනුහරෙයි හදන්නේ..මේකේ තියෙන තුවාලේ තව තව පාරවලා බලේ ගන්න..ඒ මදිවට රට ඉන්න උන් එහෙ ඉදන් මෙහෙ හදන්න ටෝක්ස් ඉසූ කරනවා.එකට හරියන government සේවකයෝ ටිකකුයි ගොන් වහල්ලු ටිකකුයි උන්ගේ මීඩියා campaign කරන උන් ටිකකුයි ඉන්නවා...
     
    Last edited:

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP

    Lithuania says throw away Chinese phones due to censorship concerns...(News)​

    ලිතුවේනියානු රජය චීන ජංගම දුරකථන භාවිතය පිළිබද....

    Throw away Chinese phones, Lithuania tells citizens after evidence of in-built censorship tools

     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,671
    113
    日本

    Lithuania says throw away Chinese phones due to censorship concerns...(News)​

    ලිතුවේනියානු රජය චීන ජංගම දුරකථන භාවිතය පිළිබද....

    Throw away Chinese phones, Lithuania tells citizens after evidence of in-built censorship tools


    ලිතුවේනියාව:lol::rofl:
     

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,619
    7,687
    113
    චීන මිනිස්සුන්ගෙ ඵකමුතු කම කොහොමද..ඒකට ලංකාවේ..ඵකාට ඵකෙක් නෑ..:angry:


    හැටනව ලක්ශයක් කොහොමද බන් එයාපෝට් එහෙකට එකතු වෙන්නෙ ප්‍රැක්ටිකලි හිතපන්කො....
     
    • Haha
    Reactions: TNHM and ElaBaba