කිරි නෑ

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    ඇදිරිනීතිය දාපු දවස්වල ඉදන් කිරිපිටි හොයාගන්න සෑහෙෙන්න අමාරු උනා.
    කිරිපිටිත් නිකන් කුඩු වගේ දැන්
    ඉස්සර නම් මාසෙටම කිරිපිටි පැකට් දහයක් පහලොවක් එකවර ගන්නවා. පහුගිය දවස්වල ඉදන් කඩවල් වලින් දුන්නෙත් එකයි. දැන් ඒකත් නෑ. පෙරේදා ඉදන් කිරි බීවෙ නෑ. සල්ලි තිබිලත් හරියට කන්න බොන්න නෑ.
    මුන්ට මේ තුනෙන් දෙකකුත් තියාගෙන කිසිදෙයක් පාලනය කරන්නෙ නත්තෙ ඇයි බන්. තුනෙන්දෙක පාවිච්චි කරෙත් බැසිල්ව පාර්ලිමේන්තුවට ගන්න විතරයි.
    ඊලගපාර මුන්ට කැන්වසින් යන උන්ට ගූ ගහයි මිනිස්සු
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,759
    12,894
    113
    ලංකාවේ.. ලංකාවේ
    එහෙම කියන්න එපා. මොනා නත්තත් ඉන්න රටක් හරි ඉතුරු වෙලා තියෙන්නේ මහත්තයා නිසා....
    මේගොල්ලෝ මේපාර වැරද්දක් කලොත් මුලින්ම පාරට බහින්නේ අපි............
    කිසිම වැරද්දක් නොකරන නිසා තාම අපි පාරට බැස්සේ නැහැ.
     
    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    ඇදිරිනීතිය දාපු දවස්වල ඉදන් කිරිපිටි හොයාගන්න සෑහෙෙන්න අමාරු උනා.
    කිරිපිටිත් නිකන් කුඩු වගේ දැන්
    ඉස්සර නම් මාසෙටම කිරිපිටි පැකට් දහයක් පහලොවක් එකවර ගන්නවා. පහුගිය දවස්වල ඉදන් කඩවල් වලින් දුන්නෙත් එකයි. දැන් ඒකත් නෑ. පෙරේදා ඉදන් කිරි බීවෙ නෑ. සල්ලි තිබිලත් හරියට කන්න බොන්න නෑ.
    මුන්ට මේ තුනෙන් දෙකකුත් තියාගෙන කිසිදෙයක් පාලනය කරන්නෙ නත්තෙ ඇයි බන්.
    ඊලගපාර මුන්ට කැන්වසින් යන උන්ට ගූ ගහයි මිනිස්සු
    na ehema wenne na. election ekata 2 weeks thiyala piti,salmon, dhal, rice price adu karanawa bank walata dollor release karanna kiyala reserve kela unath.
    ehema kalama apita owa mathaka na, api gihin chande denawa.
     
    • Like
    Reactions: wqe123

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,929
    35,866
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ඇදිරිනීතිය දාපු දවස්වල ඉදන් කිරිපිටි හොයාගන්න සෑහෙෙන්න අමාරු උනා.
    කිරිපිටිත් නිකන් කුඩු වගේ දැන්
    ඉස්සර නම් මාසෙටම කිරිපිටි පැකට් දහයක් පහලොවක් එකවර ගන්නවා. පහුගිය දවස්වල ඉදන් කඩවල් වලින් දුන්නෙත් එකයි. දැන් ඒකත් නෑ. පෙරේදා ඉදන් කිරි බීවෙ නෑ. සල්ලි තිබිලත් හරියට කන්න බොන්න නෑ.
    මුන්ට මේ තුනෙන් දෙකකුත් තියාගෙන කිසිදෙයක් පාලනය කරන්නෙ නත්තෙ ඇයි බන්. තුනෙන්දෙක පාවිච්චි කරෙත් බැසිල්ව පාර්ලිමේන්තුවට ගන්න විතරයි.
    ඊලගපාර මුන්ට කැන්වසින් යන උන්ට ගූ ගහයි මිනිස්සු

    lindalay gedaratat ekkada ban ochchara kiri piti ?
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    එහෙම කියන්න එපා. මොනා නත්තත් ඉන්න රටක් හරි ඉතුරු වෙලා තියෙන්නේ මහත්තයා නිසා....
    මේගොල්ලෝ මේපාර වැරද්දක් කලොත් මුලින්ම පාරට බහින්නේ අපි............
    කිසිම වැරද්දක් නොකරන නිසා තාම අපි පාරට බැස්සේ නැහැ.
    ඔව් යුද්දෙ ඉවර කරානෙ මොනවා උනත්
    na ehema wenne na. election ekata 2 weeks thiyala piti,salmon, dhal, rice price adu karanawa bank walata dollor release karanna kiyala reserve kela unath.
    ehema kalama apita owa mathaka na, api gihin chande denawa.
    😔
    maaseka 10k-15k??? gedara kii denek innawada machan??
    15ක් නෑ ඉතින්
    10යි ගේන්නෙ
    6ක් ඉන්නවා.
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    lindalay gedaratat ekkada ban ochchara kiri piti ?
    ඔව් එයාගෙ වයිෆ් මූනෙ ගාන්නත් ගන්නවනෙ
    සමහර වෙලාවට බාත් ටබ් එකට කිරිපිටි දියකරලා බැහැලා ඉන්නවා ස්කින් එක ෆෙයා වෙන්න කියලා
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy
    ඔව් යුද්දෙ ඉවර කරානෙ මොනවා උනත්

    😔

    15ක් නෑ ඉතින්
    10යි ගේන්නෙ
    6ක් ඉන්නවා.
    hela awul ne bun ehema beela beela badu nathi unaama.
     
    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,264
    4,632
    113
    ඇදිරිනීතිය දාපු දවස්වල ඉදන් කිරිපිටි හොයාගන්න සෑහෙෙන්න අමාරු උනා.
    කිරිපිටිත් නිකන් කුඩු වගේ දැන්
    ඉස්සර නම් මාසෙටම කිරිපිටි පැකට් දහයක් පහලොවක් එකවර ගන්නවා. පහුගිය දවස්වල ඉදන් කඩවල් වලින් දුන්නෙත් එකයි. දැන් ඒකත් නෑ. පෙරේදා ඉදන් කිරි බීවෙ නෑ. සල්ලි තිබිලත් හරියට කන්න බොන්න නෑ.
    මුන්ට මේ තුනෙන් දෙකකුත් තියාගෙන කිසිදෙයක් පාලනය කරන්නෙ නත්තෙ ඇයි බන්. තුනෙන්දෙක පාවිච්චි කරෙත් බැසිල්ව පාර්ලිමේන්තුවට ගන්න විතරයි.
    ඊලගපාර මුන්ට කැන්වසින් යන උන්ට ගූ ගහයි මිනිස්සු
    ai kiri bonne? onima nam fresh milk ganin oya piti bon nathuwa. kiri piti nathi ekamai hoda
     
    • Love
    Reactions: Hyaenidae

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    Kudu wage kiyanna epa kudu higayak awe nane.. ewa adu nathuwa genawa athi.. 😂
    Ow habai gahpu in ghnwa thaama aulk nathiwa
    hela awul ne bun ehema beela beela badu nathi unaama.
    මන් ජොගින් යන්නෙ කිරි බීලා
    බත් කාලා ගිහින් වැඩක් නෑනෙ
    ai kiri bonne? onima nam fresh milk ganin oya piti bon nathuwa. kiri piti nathi ekamai hoda
    හා
    lankwe ewunta okkoma mathaka sathiyai bn
    හම්
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy
    මන් ජොගින් යන්නෙ කිරි බීලා
    බත් කාලා ගිහින් වැඩක් නෑනෙ
    කෙසෙල් ගෙඩියක් කාපං, කිරි වලට කලින් ශක්තිය හම්බෙනවා.
     
    • Like
    Reactions: Mohowk

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    ඇදිරිනීතිය දාපු දවස්වල ඉදන් කිරිපිටි හොයාගන්න සෑහෙෙන්න අමාරු උනා.
    කිරිපිටිත් නිකන් කුඩු වගේ දැන්
    ඉස්සර නම් මාසෙටම කිරිපිටි පැකට් දහයක් පහලොවක් එකවර ගන්නවා. පහුගිය දවස්වල ඉදන් කඩවල් වලින් දුන්නෙත් එකයි. දැන් ඒකත් නෑ. පෙරේදා ඉදන් කිරි බීවෙ නෑ. සල්ලි තිබිලත් හරියට කන්න බොන්න නෑ.
    මුන්ට මේ තුනෙන් දෙකකුත් තියාගෙන කිසිදෙයක් පාලනය කරන්නෙ නත්තෙ ඇයි බන්. තුනෙන්දෙක පාවිච්චි කරෙත් බැසිල්ව පාර්ලිමේන්තුවට ගන්න විතරයි.
    ඊලගපාර මුන්ට කැන්වසින් යන උන්ට ගූ ගහයි මිනිස්සු
    ඇත්ත වයිෆ් ඉන්න නිසා කොහොම හරි පිරිමහගෙන බොනවා නැත්නම් සොරි ඩොට්කොම් තමයි
     
    • Haha
    Reactions: Mohowk