JVP wena epa...podak iwasala balanaඇදිරිනීතිය දාපු දවස්වල ඉදන් කිරිපිටි හොයාගන්න සෑහෙෙන්න අමාරු උනා.
කිරිපිටිත් නිකන් කුඩු වගේ දැන්
ඉස්සර නම් මාසෙටම කිරිපිටි පැකට් දහයක් පහලොවක් එකවර ගන්නවා. පහුගිය දවස්වල ඉදන් කඩවල් වලින් දුන්නෙත් එකයි. දැන් ඒකත් නෑ. පෙරේදා ඉදන් කිරි බීවෙ නෑ. සල්ලි තිබිලත් හරියට කන්න බොන්න නෑ.
මුන්ට මේ තුනෙන් දෙකකුත් තියාගෙන කිසිදෙයක් පාලනය කරන්නෙ නත්තෙ ඇයි බන්. තුනෙන්දෙක පාවිච්චි කරෙත් බැසිල්ව පාර්ලිමේන්තුවට ගන්න විතරයි.
ඊලගපාර මුන්ට කැන්වසින් යන උන්ට ගූ ගහයි මිනිස්සු
උදේට කෙසෙල් කාලා ජොගින් යන්නද කියන්නෙකෙසෙල් ගෙඩියක් කාපං, කිරි වලට කලින් ශක්තිය හම්බෙනවා.
මටත් ටිකක්ඇත්ත වයිෆ් ඉන්න නිසා කොහොම හරි පිරිමහගෙන බොනවා නැත්නම් සොරි ඩොට්කොම් තමයි
ඔව් බැසිල් මහත්තයා ජනාධිපතිවෙනකන් විතරයි මේ කරදරUde indan umbalage andiyawa. Umbalata kana banemai. Umbalata tiyenne food addiction ekak. Ochchara kanna epa yako. Satiyata 2-3 welak kapalla. Apooo
නැහැම කියල ඉන්න ඒපා මචං, කිරි වලට විකල්පයක් හොයා ගනිං...
මට නම් අදහසක් දෙන්න බැහැ..![]()
බැසිල් මහත්තයා ආවනම් ඔය සෙල්ලම් නෑ බංවිශ්වය පුරා විහිදී ගියා පොදු ජන ජය රාවේ
අපි වෙනුවෙන් අපි අතරම නැගෙනා බලාපොරොත්තුව මේ
ජනහද දිනූ මහින්ද නම් උතුම් සොයුර ඇසුරේ
ගුණදම් පිරූ අභිමන් දැරූ ගෝඨාභය නාමේ
වැඩ කරන අපේ විරුවා
මව්බිමට පෙමින් සැමදා
රට රකින කෙනෙක් වේ නම්
ඒ ඔබයි උතුම් මිනිසා
වැඩ කරන අපේ විරුවා (ගෝඨාභය)
මව්බිමට පෙමින් සැමදා (ගෝඨාභය)
රට රකින කෙනෙක් වේ නම් (ගෝඨාභය)
ඒ ඔබයි උතුම් මිනිසා (ගෝඨාභය)
විස්මිත ලෙසින් විස්කම් මවා හෙලයේ අභිමානේ
පෙන්වා දෙමින් මුලු ලොව දිනා අප හා යන ගමනේ
ලොව නන් දෙසින් ආවත් මෙසේ බාධක හැමවේලේ
ඉන් නොනැවතී මව්බිම අපේ රැකදෙන විරුවාණනේ
වැඩ කරන අපේ විරුවා
මව්බිමට පෙමින් සැමදා
රට රකින කෙනෙක් වේ නම්
ඒ ඔබයි උතුම් මිනිසා
වැඩ කරන අපේ විරුවා (ගෝඨාභය)
මව්බිමට පෙමින් සැමදා (ගෝඨාභය)
රට රකින කෙනෙක් වේ නම් (ගෝඨාභය)
ඒ ඔබයි උතුම් මිනිසා (ගෝඨාභය)
විදුනැණ බලෙන් ලොව පරදනා මිනිස් පවුර සදනා
රට දැය සදා මවිත කරන්නට දුර දැක්මෙන් සිතනා
බිය සැක නැති යුගයක් මවා නැවුම් හෙටක් ගෙනෙනා
වෙනකෙකු නැති ඔබ හැර අපේ අනාගතේ සදනා
වැඩ කරන අපේ විරුවා
මව්බිමට පෙමින් සැමදා
රට රකින කෙනෙක් වේ නම්
ඒ ඔබයි උතුම් මිනිසා
වැඩ කරන අපේ විරුවා (ගෝඨාභය)
මව්බිමට පෙමින් සැමදා (ගෝඨාභය)
රට රකින කෙනෙක් වේ නම් (ගෝඨාභය)
ඒ ඔබයි උතුම් මිනිසා (ගෝඨාභය)
වැඩ කරන අපේ විරුවා
මව්බිමට පෙමින් සැමදා
රට රකින කෙනෙක් වේ නම්
ඒ ඔබයි උතුම් මිනිසා
වැඩ කරන අපේ විරුවා (ගෝඨාභය)
මව්බිමට පෙමින් සැමදා (ගෝඨාභය)
රට රකින කෙනෙක් වේ නම් (ගෝඨාභය)
ඒ ඔබයි උතුම් මිනිසා (ගෝඨාභය)
උදේට කෙසෙල් කාලා ජොගින් යන්නද කියන්නෙ
මටත් ටිකක්
ඔව් බැසිල් මහත්තයා ජනාධිපතිවෙනකන් විතරයි මේ කරදර
බැසිල් මහත්තයා ආවනම් ඔය සෙල්ලම් නෑ බං
උබේ අම්මට යි, වයිෆ් ටයි හුකන්න රාජපක්ෂලා පෝලිමේ ඉන්න කොට බොන්න දෙන්නේ බොනවද ?මුඩුක්කුවක්ද කොහෙද![]()
කිරිපිටි ගන්නවා නම් යෝගට් කීයක්ද ගන්නත් ඕන කියල කඩවලින් කියනවලු.



