ශශිකා නිසංසලාට යොහානිට වගේ බොලිවුඩ් යන්න බැරි උනේ ඇයි?.හේතුව ධනවාදයයි...

Ravana21

Well-known member
  • Apr 29, 2021
    2,302
    3,250
    113
    👉Sashika Nisansala Jayasumana -වාසගම සිංහල
    👉She was born in Deraniyagala as the eldest of the family with one younger brother. -ඒ කියන්නේ කොළඹ පැළැන්තියේ නෙමේ..
    👉After passing the A/Ls, she entered University of Kelaniya. - ලොකු ලොකු පිටරට කැම්පස් වලට ගිහින් නෑ..

    👉2002 and completed a special degree in Bachelor of Arts.Then in 2006, she completed her Master of Arts degree - සංගීතය ගායනය ගැන දැනුම ඉතාමත් ඉහලයි.
    👉 primary education at Udapola Primary School, Deraniyagala.President's College, Avissavella.Dharmapala College, Eheliyagoda She did the GCE Ordinary Level Examination at Dharmapala Vidyalaya and later attended to Anula Vidyalaya, Nugegoda for GCE Advanced Level.- තමන්ගේ මහන්සියෙන් තමයි ලොකු ඉස්කොලෙකට ගියේ.


    👉National Awards​


    YearNominee / workAwardResult
    1999Thurunu Shakthi National AwardsFirst placeWon
    2000Yawwana Sammana National AwardsFirst placeWon

    අහසින් කඩා පාත්වෙලා නෑ. තරග කරලයි ගායිකාවක් ඔනේ..පොලොවේ පයගහපු ගායිකාවක්

    Raigam Tele'es[edit]​

    YearNominee / workAwardResult
    2007SedonaBest Female VocalistWon

    Sumathi Awards[edit]​

    YearNominee / workAwardResult
    2008Sangala ThannaBest Female VocalistWon
    2013Monara ThannaBest Female VocalistWon

    State Television Awards[edit]​

    YearNominee / workAwardResult
    2008Theme songBest Female Vocalist [5]Won
    2009Theme songBest Female Vocalist [6]Won
    2012Theme songBest Female VocalistWon
    2013Theme songBest Female Vocalist [7]Won

    SIGNIS Awards[edit]​

    YearNominee / workAwardResult
    2012Best Female VocalistWon

    State Music Awards[edit]​

    YearNominee / workAwardResult
    2014Best Female VocalistWon
    2016Best Female VocalistWon

    Derana Music Video Awards[edit]​

    YearNominee / workAwardResult
    2015Oba As Piya Nohela BaluwaMost Popular Song of the Year [8]Won

    SLIM-Nielsen Peoples Awards[edit]​

    YearNominee / workAwardResult
    2016People's voteMost Popular SongstressWon
    2017People's voteMost Popular SongstressWon
    2018People's voteMost Popular SongstressWon
    2019People's voteMost Popular SongstressWon
    2020People's voteMost Popular SongstressWon
    2021People's voteMost Popular SongstressWon

    Bunka Awards[edit]​

    YearNominee / workAwardResult
    2017Achievement in MusicSpecial Recognition AwardWon



    👉Bollywood Industry - නෝ චාන්ස්....


    ශශිකා අක්කේ.. ලබන ආත්මෙවත් සල්ලිකාර පවුලක ඉපදෙන්න...:(

    z_p36-Notes-03.jpg
     
    Last edited:

    planner123

    Well-known member
  • May 22, 2018
    9,000
    15,459
    113
    Ethakota obathuma kiyana widiyata hindiyen ma sindu kiyapu hoda pawul wala ipadunu Bhathiya n Santhush moko wune ? Bhathiya Anande. Santhush Royal.
    Thawa Iraj Colombo Royal giye. Indian market eke viral yana sinduwak awe nane buwagen.
    Talent and marketability are 2 different things.
    Yohani has what it takes to be an icon. Even more than her talent.
     

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,135
    14,224
    113
    හොද කොල්ලෙක් උනත් ඉග්නොර් කරන්න වෙනවා බන්,අඩුමගානේ මේ වගේ එකක් දන්නා කලින් වත් පොඩ්ඩක් හිතන්නේ නැද්ද බන්
     

    Ravana21

    Well-known member
  • Apr 29, 2021
    2,302
    3,250
    113
    සල්ලිකාර neme bn LUCK eka. eka upathin genna one. shashikath hodata hamba kara. eyage LUCK eke limit ekata. pin karapan hodata. LUCK eka natuwa haal wena waddo ona taran hambela tiyenwa :yes:
    සහතික ඇත්ත.ඒත් ශශිකා වගේ කෙනෙක් බොලිවුඩ් ගියානම් තමයි ගැම්මක් තියෙන්නේ.. :yes:
     

    Ravana21

    Well-known member
  • Apr 29, 2021
    2,302
    3,250
    113
    Denawaka hamineta bollywood yanna bari une Fernandez wage surname tibbe nathi nisada pren :sorry:
    Sashika Nisansala Jayasumana

    අපි සල්ලිකාරයෝ කියලා හිතන් ඉන්න බහුතරය උපන් ගෙයි සල්ලිකාරයෝ..:yes:
     
    • Like
    Reactions: TNHM

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,082
    167,999
    113
    එකමත් එක රටක
    දැන් මොකද්ද උබ හිතන විදියට සසිකා ගේ ඉන්දියන් උන් ආස හිතෙන්න ඕන සින්දුව?
    ඉන්දියන් උන් කැමති නිසා නේ ඔක්කොම උනේ. නැතුව මේ ඉන්දියාවේ උන් මෙහෙ උන් ඉන්නේ කොහෙද, ගිය ඉස්කෝලේ මොකද්ද කියල හිත හිත youtube එකේ සින්දු click කරේ නෑ .
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,341
    35,055
    113
    ඔය යොහානිලා ජාත්‍යන්තරයට ගිය එක බොහොම තාවකාලිකයි බං. මතකනේ පහුගිය කාලේ ආපු රැලි. කොලවෙරි, ගංග්නම් ස්ටයිල් etc.. ඔය එකක්වත් දැන් තියෙනවද? යක්ඛ පුත්තු ටික බොරුවට ඕවර් ඇක්ට් වෙලා.
     

    ITGuy25

    Well-known member
  • Oct 19, 2020
    1,666
    3,992
    113
    පිස්සුද බන්? ඌබ හිතනවද ඒකි කොලඹ ඉස්කොල්ලේ ගියා කියන එක බොලිවුඩ් වල උන්ට වැදගත් කියලා :-) ඔෆිස් වලත් වෙන්නේ තමන් එක්ක එකට හිටපු එකා එකපාරට ලොකු තැනක් සෙට් වෙනවා වගේ දේවල්. එහෙම වෙන්නේ හරියටම මේක හන්දා කියලා කියන්න බැ. සමහර වෙලාවට හරි තැන හරි වෙලාවට හිටපු හන්දා වෙන්න පුලුවන්, එක්කෝ තමන් හරියට තමන්ව මාර්කට් කරලා වෙන්නෙ පුලුවන් එක්කෝ වාසනව වෙන්න පුලුවන්. ගොඩක් වෙලාවට ඔය වගේ චාන්ස් වදින්නේ ජිවිතේටම එකක් වෙන්න පුලුවන් තමන් දැනගන්න ඕනේ එක හරියට ගන්න. සමහර උන්ට සෙට් වෙන්නේම නැති වෙන්න පුලුවන්. එකිගේ සිංදුව අමිතාබ් ශේයාර් කරපු එක තමයි ඒකිට සෙට් උන චාන්ස් එක. ඒකිට වැඩිය දක්ශ උන් ඇති ඒත් කරන්න දෙයක් නැ එක තමයි ලොකේ හැටි
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,646
    26,020
    113
    පිස්සුද බන්? ඌබ හිතනවද ඒකි කොලඹ ඉස්කොල්ලේ ගියා කියන එක බොලිවුඩ් වල උන්ට වැදගත් කියලා :-) ඔෆිස් වලත් වෙන්නේ තමන් එක්ක එකට හිටපු එකා එකපාරට ලොකු තැනක් සෙට් වෙනවා වගේ දේවල්. එහෙම වෙන්නේ හරියටම මේක හන්දා කියලා කියන්න බැ. සමහර වෙලාවට හරි තැන හරි වෙලාවට හිටපු හන්දා වෙන්න පුලුවන්, එක්කෝ තමන් හරියට තමන්ව මාර්කට් කරලා වෙන්නෙ පුලුවන් එක්කෝ වාසනව වෙන්න පුලුවන්. ගොඩක් වෙලාවට ඔය වගේ චාන්ස් වදින්නේ ජිවිතේටම එකක් වෙන්න පුලුවන් තමන් දැනගන්න ඕනේ එක හරියට ගන්න. සමහර උන්ට සෙට් වෙන්නේම නැති වෙන්න පුලුවන්. එකිගේ සිංදුව අමිතාබ් ශේයාර් කරපු එක තමයි ඒකිට සෙට් උන චාන්ස් එක. ඒකිට වැඩිය දක්ශ උන් ඇති ඒත් කරන්න දෙයක් නැ එක තමයි ලොකේ හැටි
    Turning point. Amithabs grand daughter made attention about it
     

    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    Sashika Nisansala Jayasumana
    අපි සල්ලිකාරයෝ කියලා හිතන් ඉන්න බහුතරය උපන් ගෙයි සල්ලිකාරයෝ..:yes:

    සල්ලි තිබ්බ පලියට හිට් වෙනවනම් BNS ඉන්දියාවේ හිටි වෙලා ගොඩක් කල්. උන් ඉන්දියාවටම කියලා හින්දි වලිනුත් ඇල්බම් හැදුවා. හිටි උන් නෑ.

    අමිතාබ්බච්චන් ඹික ට්‍රෙන්ඩින් කරේ නැත්තන් මේ සිංදුව මෙච්චරටම හිටි වෙයිද? කාටද කියන්න පුළුවන්.

    ලක් එක තමයි
     
    • Like
    Reactions: Black Monkey

    sam_sajith

    Well-known member
  • May 25, 2009
    3,129
    6,283
    113
    හයියෝ උඹ මොකක්ද බන්, මොකක් හරි කුණක් ඇවිත් ගහනවා මෙතන, ශෂිකා කියන්න පට්ටම ටැලන්ට් එක්කක්, එයාගේ සින්දු, දැනුම වගේ දේවල් හොඳයි, කියන්නේ ගොඩක්ම හොඳයි, හැබැයි එයාගේ මොඩල් එකයි ඔය යෝහනිද කව්ද කියන පොඩි කෙල්ලගේ මොඩල් එකයි දෙකක්, උන් සින්දු කියන්නේ දෙවිදියකට

    උඹ මෙතන නැහුනට ඕක ශෂිකා ගෙන් ඇහුවොත් කියයි ඔව් එයා යෝහනි ගැන සතුටු වෙනවා කියලා මොකද ශෂිකා දන්නවා එයා එයාගේ පැත්තෙන් හොඳටම ඉස්සරහින් ඉන්නේ කියලා, මිනිස්සු විවිදයි එක එක විදියට තමයි approach කරන්නේ දේවල්, මට නම් ලංකාවේ ඉන්න හොඳම ගායිකාව තමයි නන්දා මාලනී මහත්මිය ඉතින් ඒ මිනිස්සුන්ට කිසිම ප්‍රශනයක් ක් නැති දේවල් උඹ ප්‍රශනයක් කරගන්න එපා බන්, එක හෙන ගොන්

    සතුටුවෙන් හැමෝම ගැන, උන් උන්ගේ ගේම ගහනවා
     
    Last edited:

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    හොද කොල්ලෙක් උනත් ඉග්නොර් කරන්න වෙනවා බන්,අඩුමගානේ මේ වගේ එකක් දන්නා කලින් වත් පොඩ්ඩක් හිතන්නේ නැද්ද බන්
    එහෙම කරන්න එපා බන් …මූ එල ජෙප්පෙක් 🤭
     
    • Haha
    Reactions: Jim_Moriarty