ශශිකා නිසංසලාට යොහානිට වගේ බොලිවුඩ් යන්න බැරි උනේ ඇයි?.හේතුව ධනවාදයයි...

vckeranda

Well-known member
  • Nov 12, 2013
    1,388
    1,007
    113
    👉Sashika Nisansala Jayasumana -වාසගම සිංහල
    👉She was born in Deraniyagala as the eldest of the family with one younger brother. -ඒ කියන්නේ කොළඹ පැළැන්තියේ නෙමේ..
    👉After passing the A/Ls, she entered University of Kelaniya. - ලොකු ලොකු පිටරට කැම්පස් වලට ගිහින් නෑ..

    👉2002 and completed a special degree in Bachelor of Arts.Then in 2006, she completed her Master of Arts degree - සංගීතය ගායනය ගැන දැනුම ඉතාමත් ඉහලයි.
    👉 primary education at Udapola Primary School, Deraniyagala.President's College, Avissavella.Dharmapala College, Eheliyagoda She did the GCE Ordinary Level Examination at Dharmapala Vidyalaya and later attended to Anula Vidyalaya, Nugegoda for GCE Advanced Level.- තමන්ගේ මහන්සියෙන් තමයි ලොකු ඉස්කොලෙකට ගියේ.

    👉National Awards​

    YearNominee / workAwardResult
    1999Thurunu Shakthi National AwardsFirst placeWon
    2000Yawwana Sammana National AwardsFirst placeWon

    අහසින් කඩා පාත්වෙලා නෑ. තරග කරලයි ගායිකාවක් ඔනේ..පොලොවේ පයගහපු ගායිකාවක්

    Raigam Tele'es[edit]​

    YearNominee / workAwardResult
    2007SedonaBest Female VocalistWon

    Sumathi Awards[edit]​

    YearNominee / workAwardResult
    2008Sangala ThannaBest Female VocalistWon
    2013Monara ThannaBest Female VocalistWon

    State Television Awards[edit]​

    YearNominee / workAwardResult
    2008Theme songBest Female Vocalist [5]Won
    2009Theme songBest Female Vocalist [6]Won
    2012Theme songBest Female VocalistWon
    2013Theme songBest Female Vocalist [7]Won

    SIGNIS Awards[edit]​

    YearNominee / workAwardResult
    2012Best Female VocalistWon

    State Music Awards[edit]​

    YearNominee / workAwardResult
    2014Best Female VocalistWon
    2016Best Female VocalistWon

    Derana Music Video Awards[edit]​

    YearNominee / workAwardResult
    2015Oba As Piya Nohela BaluwaMost Popular Song of the Year [8]Won

    SLIM-Nielsen Peoples Awards[edit]​

    YearNominee / workAwardResult
    2016People's voteMost Popular SongstressWon
    2017People's voteMost Popular SongstressWon
    2018People's voteMost Popular SongstressWon
    2019People's voteMost Popular SongstressWon
    2020People's voteMost Popular SongstressWon
    2021People's voteMost Popular SongstressWon

    Bunka Awards[edit]​

    YearNominee / workAwardResult
    2017Achievement in MusicSpecial Recognition AwardWon

    👉Bollywood Industry - නෝ චාන්ස්....

    ශශිකා අක්කේ.. ලබන ආත්මෙවත් සල්ලිකාර පවුලක ඉපදෙන්න...:(

    z_p36-Notes-03.jpg
    salikara wenna ona na popular wenna ,international artist knk wenna ona nam international auditions ekak attractive wena vidiha song enna ona , anika ara podi kellata credit eka denn kuhaka wenna epa.
     
    • Like
    Reactions: FalconX and ITGuy25

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,819
    113
    ඕකෙ මහ තියරියක් නෑ. යොහානි ලක් එකට හරි කොහොමහරි එහෙ වයිරල් උනා.

    ඉතින් එහෙ ප්‍රඩුසර්ලා දන්නවා ඒකිගෙ ප්‍රසිද්ධියෙන් උන්ට ගානක් හමබ කරගත්තැකි කියලා. ඒකට ඉස්කෝලෙ ගියෙ කොහෙද සංගීතෙ දන්නවද අනුන්ගේ සිංදුද කියන්නෙ වැදගත් නෑ.

    උන් ගානක් හොයාගෙන යොහානිටත් ගානක් දෙනවා.

    යොහානිට ඉතින් සෑහෙන ගේමක් දෙන්න වෙනවා හම්බෙච්ච චාන්ස් එක දිගටම රැක ගන්න. නිකම් හිටියොත් ඒකිව නිකන්ම හැලෙනවා ට්‍රෙන්ඩ් එක බැස්සාම.
     
    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,995
    10,161
    113
    ඉරාජ් වයි චාමර විරසින්හවයි සංසන්දනය කරනවා වගේ වැඩක් කරලා තියෙන්නේ. මේ ත්‍රෙඩ් එක දාපු එකාට තියන අවශ්‍යතාව ශෂිකා ට වත් චාමර විරසින්හටවත් නෑ. හැබැයි fans ල ලොකු හීන ලෝක වල.
     
    • Haha
    Reactions: Dntec

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113
    සල්ලි නම් ප්‍රශ්නෙ දැන් සල්ලි තියෙනවනෙ ශශිකට. ( මම හිතන්නෙ යොහානිට වඩා පොහොසත් )
    අනෙක උබ හිතනවද ඉදියාවෙ උන් මෙහේ රෝයල් එකයි ඇහැලියපොල ඉස්කෝලෙයි
    වෙනසක් දකිනවා කියලා.
     
    Ravana21

    Well-known member
  • Apr 29, 2021
    2,302
    3,250
    113
    සල්ලි නම් ප්‍රශ්නෙ දැන් සල්ලි තියෙනවනෙ ශශිකට. ( මම හිතන්නෙ යොහානිට වඩා පොහොසත් )
    අනෙක උබ හිතනවද ඉදියාවෙ උන් මෙහේ රෝයල් එකයි ඇහැලියපොල ඉස්කෝලෙයි
    වෙනසක් දකිනවා කියලා.
    ඉන්දියන් එවුන් ගැන නෙමේ මේ කියන්නේ.. ලංකාවේ උන් ගැන.. ලංකාවේ ධනපතියෝ මාකට් කරන්න තොරගන්නේ මේ රටේ ධනපති පංතියමයි.. ඒකේ ප්‍රතිඵලයක් හැටියටයි ඉන්දියාවේ ප්‍රසිද්ද වෙන්නේ:yes:
     
    FalconX

    Well-known member
  • Sep 20, 2016
    1,028
    1,724
    113
    MT4
    ඉන්දියන් එවුන් ගැන නෙමේ මේ කියන්නේ.. ලංකාවේ උන් ගැන.. ලංකාවේ ධනපතියෝ මාකට් කරන්න තොරගන්නේ මේ රටේ ධනපති පංතියමයි.. ඒකේ ප්‍රතිඵලයක් හැටියටයි ඉන්දියාවේ ප්‍රසිද්ද වෙන්නේ:yes:
    henama gon
     
    Gamer1

    Well-known member
  • Feb 29, 2016
    894
    1,168
    93
    👉Sashika Nisansala Jayasumana -වාසගම සිංහල
    👉She was born in Deraniyagala as the eldest of the family with one younger brother. -ඒ කියන්නේ කොළඹ පැළැන්තියේ නෙමේ..
    👉After passing the A/Ls, she entered University of Kelaniya. - ලොකු ලොකු පිටරට කැම්පස් වලට ගිහින් නෑ..

    👉2002 and completed a special degree in Bachelor of Arts.Then in 2006, she completed her Master of Arts degree - සංගීතය ගායනය ගැන දැනුම ඉතාමත් ඉහලයි.
    👉 primary education at Udapola Primary School, Deraniyagala.President's College, Avissavella.Dharmapala College, Eheliyagoda She did the GCE Ordinary Level Examination at Dharmapala Vidyalaya and later attended to Anula Vidyalaya, Nugegoda for GCE Advanced Level.- තමන්ගේ මහන්සියෙන් තමයි ලොකු ඉස්කොලෙකට ගියේ.

    👉National Awards​

    YearNominee / workAwardResult
    1999Thurunu Shakthi National AwardsFirst placeWon
    2000Yawwana Sammana National AwardsFirst placeWon

    අහසින් කඩා පාත්වෙලා නෑ. තරග කරලයි ගායිකාවක් ඔනේ..පොලොවේ පයගහපු ගායිකාවක්

    Raigam Tele'es[edit]​

    YearNominee / workAwardResult
    2007SedonaBest Female VocalistWon

    Sumathi Awards[edit]​

    YearNominee / workAwardResult
    2008Sangala ThannaBest Female VocalistWon
    2013Monara ThannaBest Female VocalistWon

    State Television Awards[edit]​

    YearNominee / workAwardResult
    2008Theme songBest Female Vocalist [5]Won
    2009Theme songBest Female Vocalist [6]Won
    2012Theme songBest Female VocalistWon
    2013Theme songBest Female Vocalist [7]Won

    SIGNIS Awards[edit]​

    YearNominee / workAwardResult
    2012Best Female VocalistWon

    State Music Awards[edit]​

    YearNominee / workAwardResult
    2014Best Female VocalistWon
    2016Best Female VocalistWon

    Derana Music Video Awards[edit]​

    YearNominee / workAwardResult
    2015Oba As Piya Nohela BaluwaMost Popular Song of the Year [8]Won

    SLIM-Nielsen Peoples Awards[edit]​

    YearNominee / workAwardResult
    2016People's voteMost Popular SongstressWon
    2017People's voteMost Popular SongstressWon
    2018People's voteMost Popular SongstressWon
    2019People's voteMost Popular SongstressWon
    2020People's voteMost Popular SongstressWon
    2021People's voteMost Popular SongstressWon

    Bunka Awards[edit]​

    YearNominee / workAwardResult
    2017Achievement in MusicSpecial Recognition AwardWon

    👉Bollywood Industry - නෝ චාන්ස්....

    ශශිකා අක්කේ.. ලබන ආත්මෙවත් සල්ලිකාර පවුලක ඉපදෙන්න...:(

    z_p36-Notes-03.jpg
    සල්ලි නෙමෙයි මචං... ඒක ඒ වෙලාවේ... අමිතාබ් ගේ මිණිබිරී අර වීඩියෝ එක එඩිට් කරලා දැම්මේ නැත්නම්, දැම්මෙත් අමිතාබ් එක දැක්කේ නැත්නම්, දැක්කත් අමිතාබ් එක share කළේ නැත්නම් යොහානි හිටපු තැනම තමයි තාමත්... මචං සශිකා කියන්නේ ලංකාවේ live sing කරන්න පුළුවන් පට්ට voice එකක් තියෙන ගායිකාවක්. Yohani යන්නේ වෙනමම පැත්තකින්. දෙන්නව compare කරන්න බැහැ. හැබැයි යොහානිට අහම්බෙන් හරි කරගන්න පුළුවන් උනේ ලංකාවේ මෙච්චරකල් කාටවත් කරගන්න පුළුවන් උන දෙයක් නෙමෙයි. BNS ලා, ඉරාජ් ලා අවුරුදු ගානක් ට්‍රයි කරලත් තාම කරගන්න බැරි උනුදේ යොහානි එක රැයෙන් කළා... හරිම වේලාව ආවම මොන දේ වෙන්න තිබුණත් කාටවත් නවත්තන්න බෑ මචං...
     
    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,637
    6,186
    113
    දැන් මොකද්ද උබ හිතන විදියට සසිකා ගේ ඉන්දියන් උන් ආස හිතෙන්න ඕන සින්දුව?
    ඉන්දියන් උන් කැමති නිසා නේ ඔක්කොම උනේ. නැතුව මේ ඉන්දියාවේ උන් මෙහෙ උන් ඉන්නේ කොහෙද, ගිය ඉස්කෝලේ මොකද්ද කියල හිත හිත youtube එකේ සින්දු click කරේ නෑ .
    Well said
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,233
    2
    10,818
    113
    Home Sweet Home
    LUCK enne --> සල්ලිකාර ayata thama
    සල්ලිකාර neme bn LUCK eka. eka upathin genna one. shashikath hodata hamba kara. eyage LUCK eke limit ekata. pin karapan hodata. LUCK eka natuwa haal wena waddo ona taran hambela tiyenwa :yes:
     
    Gamer1

    Well-known member
  • Feb 29, 2016
    894
    1,168
    93
    LUCK enne --> සල්ලිකාර ayata thama
    Luck එක කියලා දෙයක් නෑ මචං... හරිම වේලාව සහ කරන වැඩේ quality එක තමයි වැදගත්....
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,471
    7,244
    113
    ඒක යොහානිගේ ලක් එක කුහක බේසික පුතෝ..
     
    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,566
    5,600
    113
    ඇයි අහන්නේ,එන්නද
    මේ හාල්පාරු ත්‍රෙඩ් එකට අදාලත්වයක් නෑ
    ඒත් ලබන අවුරුද්දේ මේ කාලේ වෙද්දි යොහානි කියලා කෙනෙක් ඉන්දවද කියලවත් උඹලට අමතක වෙන තරමටම ඒකී ඇතකට විසිවෙනවා
    මොකද කියන්නේ. ආවෝ සහ ඊට වඩා වේගෙන් ගියෝ කෙනෙක්
     
    Dexter-D

    Well-known member
  • Sep 14, 2017
    1,244
    1,290
    113
    හඳේ ...
    ඉන්දියන් එවුන් ගැන නෙමේ මේ කියන්නේ.. ලංකාවේ උන් ගැන.. ලංකාවේ ධනපතියෝ මාකට් කරන්න තොරගන්නේ මේ රටේ ධනපති පංතියමයි.. ඒකේ ප්‍රතිඵලයක් හැටියටයි ඉන්දියාවේ ප්‍රසිද්ද වෙන්නේ:yes:
    එහෙම විශේෂයෙන් කියල යෝහානිගේ සින්දුව මර්කෙට් කරේ නෑනේ බන්. ඔතන ඇත්තටම උනේ සින්දුව වයිරල් වෙන්න හේතුවක් හැදුනා. අර බච්චන්ගේ සීන් එකෙන්. ඒ හේතුව නැත්තනම් ඒ සින්දුවත් සාමාන්‍ය සින්දුවක් විතරයි. පුද්ගලිකව ගත්තත් ඔය සින්දුව මුලින් අහලා නිකන් හිටිය මමත් සාමාන්‍ය සින්දුවක් වගේ. හැබැයි අර විදියට වයිරල් වෙන්න ගත්තම ආයේ ආයේ අහන්න ගත්ත. හේතුව කලාතුරකින් වෙන ලේසියෙන් වෙන්නේ නැති ඔය වයිරල් වෙලා උන සිද්ධිය හන්දා. එතකොට ඇත්තම කතාව ගොඩක් මිනිස්සු ඔය සින්දුව ආයේ ආයේ මිනිස්සු අහන්න ගත්තේ ඒ සින්දුවේ තියෙන මැජික් එකකට නෙමෙයි. අර වයිරල් වීමත් එක්ක කලාතුරකින් ගන්න පුළුවන් ආතල් එකක් හන්දා. ඒ වගේම ඉතින් දැන් Social Medias එක්ක මිනිස්සුන්ගේ තියෙන Engagement එකත් එක්ක දෙයක් ලෝකෙට අරන් යන එක එච්චර අමාරු දෙයක් නෙමෙයිනේ. තමන්ට තනියම උනත් කරන්න පුළුවන් ලොකු සල්ලියක් වියදම් කරගන්නෙත් නැතුව බොහෝ දුරට. ඉතින් කාලයත් එක්ක වෙලා තියෙන තාක්ෂණික වෙනස්කමුත් බලපානවා දැන්.
     
    • Like
    Reactions: Gajasen