**Mind Blown**

dayt0na

Well-known member
  • Jan 2, 2012
    29,848
    28,732
    113
    rrrrrr.png

    How does one of the richest companies in the world make money? :baffled:
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,049
    3
    118,617
    113
    Gampaha
    උන්ට වෙන බිස්නස් තියෙනව. ගූගල් කියන්නෙ පිං අතේ වැඩක්...
    ගූගල් අයිතිකාරයට සෙනසුරු අපළයක් තිබිල, කේන්දර ගුරුන්නාන්සෙ, ඒකෙන් බේරෙන්න අනික් මිනිස්සුන්ට පුලුවන් තරං උදවු කරන්න කියල... ඒකෙ හිලවුවට පිංකම් කරන්න තමයි ගූගල් පටන් අරන් තියෙන්නෙ....
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,848
    28,732
    113
    Ever heard of Google ads? And companies like Google and Amazon work with US military and other state departments. They provide them with infrastructure.
    උන්ට වෙන බිස්නස් තියෙනව. ගූගල් කියන්නෙ පිං අතේ වැඩක්...
    ගූගල් අයිතිකාරයට සෙනසුරු අපළයක් තිබිල, ඒකෙන් බේරෙන්න අනික් මිනිස්සුන්ට පුලුවන් තරං උදවු කරන්න කියල... ඒකෙ හිලවුවට පිංකම් කරන්න තමයි ගූගල් පටන් අරන් තියෙන්නෙ....
    Wow
     
    coder101

    Well-known member
  • Jul 20, 2018
    329
    537
    93
    View attachment 145701

    How does one of the richest companies in the world make money? :baffled:
    "If you dont pay for the product, then you are the product" 😄

    Yes, google is collecting all our searches and analyze all our data such as emails, web history, drive files and etc and predict our interests.
    Then show us the advertiesments according to those data.
    Our interests ( thats us ) are sold according to the bids.
     
    • Like
    Reactions: Stimulus mind

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,848
    28,732
    113
    "If you dont pay for the product, then you are the product" 😄

    Yes, google is collecting all our searches and analyze all our data such as emails, web history, drive files and etc and predict our interests.
    Then show us the advertiesments according to those data.
    Our interests ( thats us ) are sold according to the bids.
    You see, I googled for some info about a gaming laptop and lo and behold every website I visit started to show me gaming laptop ads. I'm sure google had something to do with it and they got paid for what they did :yes:

    Infrastructure, Adds, Backup Solutions....etc

    Selling Data.

    Rq9kx4.gif
     
    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,361
    1,324
    113
    Malabe
    හිතපන් උන් හිතලා තියෙන දුර, අපි කොතනද, අපි දන්නේ ඩ්‍රොප් ශිපිනුයි, පිරමිඩ් බිස්නසුයි ඇරෙන්න මොනවද ?
    මගේ යාළුවෙක් ඉන්නවා, ඌ දැන් රට ඉන්නේ, පොර කැම්පස් ඉන්න කාලේ, පොරගේ ගේමින් පීසි එක ගෙදර ඔන් එකේ තියනවා ස්ක්‍රීන් ශේයා ටූල් එකක් දාලා, කැම්පස් එකේ දි උගේ ලැප් එකෙන් ගේම් ගහනවා. මූ ඔය කන්සෙප්ට් එකෙන් බිස්නස් එකක් පටන් ගන්න මෙහෙ ආයොජකයෝ හොයන්න ගියා. එක්කො ඉතුරු ටික ඕන නෑ. කොහොම හරි ගූග්ල් එකෙන් ඔය කන්සෙප්ට් එක අවුරුදු 6කට පස්සේ එලියට දැම්මා.
     
    @dayt0na Social Dilemma 2020 බැලුවෙ නැද්ද?
    Hehe
     
    • Like
    Reactions: Stimulus mind