සිංදුව හොදයි. පැය 8 ට 705K views. (ලයික් 105K)කෙල්ලට හොද අනාගතයක් තියෙයි වගේ..
Sirawta meka original ekata wada supiriiMeki allagatta wede.indiawe kethama sinduwak allala 1000% better remake ekak hadanawa

Amo amo menna amaradeva mahaththaya awilla upades denawa…ළඟ ළඟ ගැහුවොත් - ඉක්මනින්ම වැටෙනවා...
(අත්දැකීමෙනි)
අද මේකිගේ සිංදු සෙට් එකක්ම ඇහුව. ඊට පස්සේ හිතුන අපේ එවුන් ඇයි මේකිට සිංදු කියන්නේ බෑ කියල බනින්නේ කියල.
කුහක කම කියල තමා අන්තිමට කියන්න තියෙන්නේ.
ow aanduwen e hamoma YouTube hit karala denna one

මුන්ට සාමාන්‍ය දැනුම කියන එකවත් නැ
අද මේකිගේ සිංදු සෙට් එකක්ම ඇහුව. ඊට පස්සේ හිතුන අපේ එවුන් ඇයි මේකිට සිංදු කියන්නේ බෑ කියල බනින්නේ කියල.
කුහක කම කියල තමා අන්තිමට කියන්න තියෙන්නේ.