යාලුවනේ මම ගෙයක් ගන්න බැලුවා.. ඊට 1.5km - 2km දුරින් මෙන්න මේ කුණු කන්ද තියනවා..
https://goo.gl/maps/cL91VnnA5nb7aXmP8
එකේ මේක තණ කොල තිබ්බට මේකේ දැන් කුණු තියනවා. ඒක නිසා නොගෙන ඉන්න බැලුවේ
මේ අවට ඉන්න අය දන්නවද මෙකෙන් 1.5km - 2 km දුර තියන ගෙවල් වලට ගඳ එහෙම එනවද?
fairway එකෙන් මේකෙ කුණු වලින් power generate කරන්න හදපු project එකත් හබක් වෙලාද කොහෙද මෙහෙම කුණු වැඩි වෙලා තියෙන්නේ
https://www.fairwaywastemanagement.com/karadiyana-w2e/
Update: it has to be කරදියාන not කරන්දෙනිය. thanks @-333-

Last edited:
thanks for info