පිළියන්දල කරන්දෙනිය කුණු කන්ද

planner123

Well-known member
  • May 22, 2018
    8,790
    15,086
    113
    Uba Oya gedara ganne ubata jeevath wenna nam ganna epa bro.
    Eka digata wahina kaalayak wunoth oya kunu kande ganda enawa sahenna durata mokada oya hariye thiyenne kumburu. Eka nisa ganda enawa sahenna uninterrupted area ekak nisa.
     
    • Like
    Reactions: Spiderman.Ayya

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,352
    12,621
    113
    Piliyandala
    කරදියාන පැත්ත තියා සුවාරපොල ටත් ගඳ එනව බන් හුලං පාරට
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,562
    86,852
    113
    ආශ්චර්යමත් රටක
    කුනුකන්ද පාර... :lol: :lol:. ඔයහරියේ කෝටි දෙකතුනක්වත් වෙයිනේ.

    සිරාවට? 🤣🤣🤣🤣

    kunu kandak tibilath ayi ochchara ganan :shocked:

    ලංකාවෙ කුණු ගොඩක් උනත් හෙන ගණන්. ඔතන විතරක්යැ බලපන් බ්ලුමැන්ඩල් පැත්ත, මීතොටමුල්ල උනත් පට්ට ගණන් ඇතිනෙ. 🤦🤭
     
    • Like
    Reactions: kasun090354t

    usa_nihaal

    Well-known member
  • Aug 24, 2021
    4,718
    9,001
    113
    උස්සන්ගොඩ
    mcho,oya patten ganna epa.3km walatath gada enawa.
    1km,2km wage yanakan messo gewal wala..
    paare always kunu lori isma beari beari yanawa.
    parawal pawa gadayi..
    kunu kanda hena usai dan issara wage neweyi..so...gada ethatama hulaga ekka yanawaa...
    uba tiyana gewal2k wikunala oya tiken ganna1 recmnd kranne ne mama nam..
    mama una nam ganne ne. wehi kaaleta water enawa ban land1 low1 nisa...

    plot1 ganne where-house 1kata wage nam aulak ne..or bsns1kata factory wage ok.
    eth residence nam epa
    ------ Post added on Sep 29, 2021 at 7:56 AM
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    සල්ලි යටකරල ගන්න එකේ තව හොඳට හොයල හොඳ කැනකින් ගන්න...
    කුණු කඳු නාය ගිහින් මිනිස්සු මැරිච්ච ඉතිහාසයක් තියෙන රටක්නෙ මේක....