iPhone 13 Pro / iPhone 13 Pro Max Sri Lanka Pricing

Hasitha22

Well-known member
  • Aug 28, 2021
    5,986
    5,229
    113
    Anybody have any pricing information for iPhone 13 Pro and iPhone 13 Pro Max?

    Dealers only say there will be limited stocks coming soon to shops. :shocked::shocked:
     
    Last edited:
    • Like
    Reactions: hodakolla and NRTG

    Ramiel

    Well-known member
  • Nov 21, 2015
    4,816
    11,813
    113
    the prices 'should' be lower than the 12 lineup as for the same price of 12 64GB now you can get a 13 128GB
     
    • Like
    Reactions: NRTG

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,671
    113
    日本
    පාන් බාගයක් පරිප්පු පීරිසියක ඔබන් කාලා බුදියගනින් බං..උඹලට මොන අයිෆෝන්ද..අනික ඕක ගත්තහම උඹල ලෝකෙම දින්න වෙනවද..මොනාද ඕකෙන් කරන්න පුළුවන් වෙන ෆෝන්ස් වලින් කරන්න බැරි..ලංකාවේ උන්ටත් කන්න නැතත් සෝබනේ නම් පෙන්නන්න ඕන ලොකුවට.:rofl:
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,670
    12,799
    113
    ලංකාවේ.. ලංකාවේ
    පාන් බාගයක් පරිප්පු පීරිසියක ඔබන් කාලා බුදියගනින් බං..උඹලට මොන අයිෆෝන්ද..අනික ඕක ගත්තහම උඹල ලෝකෙම දින්න වෙනවද..මොනාද ඕකෙන් කරන්න පුළුවන් වෙන ෆෝන්ස් වලින් කරන්න බැරි..ලංකාවේ උන්ටත් කන්න නැතත් සෝබනේ නම් පෙන්නන්න ඕන ලොකුවට.:rofl:
    ගෙදරදීම අයි ෆෝන් එකක් හදාගන්න හැටි දාපන් රචනාවක්, ඔය ගැම්මෙන්ම..............
     
    • Haha
    Reactions: Hasitha22

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,448
    23,692
    113
    ලිම්පෝපෝ කන්දෙ
    පාන් බාගයක් පරිප්පු පීරිසියක ඔබන් කාලා බුදියගනින් බං..උඹලට මොන අයිෆෝන්ද..අනික ඕක ගත්තහම උඹල ලෝකෙම දින්න වෙනවද..මොනාද ඕකෙන් කරන්න පුළුවන් වෙන ෆෝන්ස් වලින් කරන්න බැරි..ලංකාවේ උන්ටත් කන්න නැතත් සෝබනේ නම් පෙන්නන්න ඕන ලොකුවට.:rofl:

    උබ හිතං ඉන්නෙ ලංකාවෙ හැමෝම වගේ තිස්දාහෙ පඩියට වැඩ කරන එවුන් කියලද? :lol:

    angry sri lanka GIF by Viber
     
    Devadatta

    Well-known member
  • Dec 11, 2018
    1,331
    2,007
    113
    පිං බිමේ
    පාන් බාගයක් පරිප්පු පීරිසියක ඔබන් කාලා බුදියගනින් බං..උඹලට මොන අයිෆෝන්ද..අනික ඕක ගත්තහම උඹල ලෝකෙම දින්න වෙනවද..මොනාද ඕකෙන් කරන්න පුළුවන් වෙන ෆෝන්ස් වලින් කරන්න බැරි..ලංකාවේ උන්ටත් කන්න නැතත් සෝබනේ නම් පෙන්නන්න ඕන ලොකුවට.:rofl:
    iba kiyapu de hariyatama hari me rate amana palakayo inna kam iphone sihinayak ma thama. pan bage kanna parippu ganna salli na minisunta mona iphone da neda ban. hora palakyo inna kam mehe inna unta sorry ma thamai
     
    • Like
    Reactions: Hasitha22

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,671
    113
    日本
    උබ හිතං ඉන්නෙ ලංකාවෙ හැමෝම වගේ තිස්දාහෙ පඩියට වැඩ කරන එවුන් කියලද? :lol:

    angry sri lanka GIF by Viber
    ඉතිං යකෝ ඵහෙනම් මූ මොකද මේ පැනික් වෙලා ගණන් අහන්නේ..ඒකනේ මම අරහෙම කිව්වෙ..සල්ලි තියෙනවනම් ඵකක් නෙමෙයි දෙකක් ගත්තත් මොකද..
     
    • Like
    Reactions: jay-shan