රෝහිතගෙ පූසා අතුරුදහන්, හොයා දෙන අයෙක්ට බර තෑග්ගක්

kandahar

Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    IMG_20211002_115221.jpg


    අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ බාල පුත්‍රයා වන රෝහිත රාජපක්ෂ (චිචී) ගේ සුරතල් පූසා අතුරුදහන් වී තිබේ.

    බැද්දගානේ ඒ මහතාගේ නිවසේ සිටි මෙම ඉහළ වටිනාකමකින් යුතු මෙම පුසා සොයා දෙන අයෙකුට විශේෂ තෑග්ගක් පිරිනැමීමටද රාජපක්ෂ පවුල තීරණය කර ඇත.

    ඡායාරුපයේ සඳහන් එම බළලුන් අයත් වන්නේ Turkish Angora වර්ගයටයි. Turkish Angora යනු එකල මධ්‍යම ඇනටෝලියාවේ (වර්තමානයේ තුර්කිය, අන්කාරා කලාපය) ආරම්භ වූ පෞරාණික, ස්වාභාවික බළලුන් විශේෂයකි. 17 වන සියවස තරම් ඈතකදීත් මෙම වර්ගය අභිජනනය කළ ලේඛන ඇති බවයි කියන්නේ. මෙම අභිජනන බළලුන් Angora හෝ Ankara බළලුන් ලෙසද හැඳින්වෙනවා. බ්‍රිතාන්‍ය හා ඇමරිකානු බළලුන් ඇති කරන්නන් විසින් පර්සියානු බළලා Turkish Angora විකෘති වලින් වර්ධනය කරන ලද බව කියවෙනවා.Turkish Angora බළලාගේ මිල සාමාන්‍යයෙන් ඩොලර් 900-1500 අතර වෙන බවයි පැවසෙන්නේ. එහෙත් උසස් පෙළපත, සම්මත ශරීර අනුපාතය, ලස්සන වර්ග සහ ප්‍රසිද්ධ අභිජනන ගොවිපලවල් වලින් එන Turkish Angora පූස් පැටවුන්ට ඩොලර් 1800 සිට ඩොලර් 3000 දක්වා ඉහළ මිලකට අලෙවි වෙනවා.
     
    • Haha
    Reactions: Ashan052

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    පූසිව හැමදාම උදේ සවස නාවන්නෙ නැතුව මහ ඇමති වෙන්න කුරුනෑගල පැද්දම ඔහොම වෙනව.
    කුරුනෑගල පූසො නාවන්න කලින් ගෙදර පූසිව ඇති කියල කෑගැස්සෙනකන් නාවන්න එපැයි. පූසිව නාවන හොද කෙනෙක් සෙට් වෙලා පැනල ගිහින් ඇති.

    එක්ස්කියුස්මී
    සොරි ඇත්තට පූසද පූසිද ආ? Malan
     

    MARADANA1

    Well-known member
  • Sep 15, 2008
    2,833
    1
    3,826
    113
    JAPAN
    ඔය යකා කන්නෙ බොන්නෙ කොහොමද බන් මොකක් හඑඉ රස්සාවක් කරනවද
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    පුසා හම්බවුනේ නෑත්නම් සේරම ඉවරයි... 2/3 දුන්නා, 19 වෙනස් කලා.. මොල හත පාර්ලිමේන්තු ආවා.. ඒ එකක්වත් වෑඩක් නෑ පූසා හම්බ වුනේ නෑත් නම් සේරම ඉවරයි
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    black marketing
    නම මිනිස්සුන් අතරට යවන්න කරන මගෝඩි වැඩ.
    ටටියා හංගන් ඇත්තෙ sure එකට්ම :lol:

    උබ හරි ඇති
    දැන් නැති වෙච්චි පූසගෙ පින්තූරෙ කුරුනෑගල ජනතාවට ගිහින් පෙන්නල අනුකම්පා චන්දගනී. පුසි නැති මහඇමති කිව්වම චන්ද වදී😍
     

    Didy

    Well-known member
  • Dec 12, 2020
    434
    857
    93
    ඕකව හම්බ උනොත් හොඳයි ඉක්මනටම
    නැත්තං තව එකෙක් ව ගන්නයි, මුගේ අවසන් කටයුතු වලටයි, මුගේ අනුස්මරනෙට හදන ඒවටයි, චිචියගේ දුක තුනී වෙන්න කරන්න වෙන අනික් ඒවාටයි යන්නෙත් රටේ සල්ලිමනේ