Is it true that a srilankan software company develops softwares in pentagon usa?

Jack_Sparrow

Well-known member
  • Jun 16, 2008
    42,524
    1
    16,931
    113
    Black Pearl

    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    3,994
    4,560
    113
    its sub contracting some areas of the work to sri lankan companies. this nothing new. but that does not mean we can develop a fully fledged system to the pentagon. even so the pentagon is not mad to give it to us rather than build in house. we get subcontracted work from indian companies who get it from the US. our labour is cheap so coding hours dont add much to the overall cost. this does not mean we design, plan and run the show. but i agree that LSEG made some softwares in house. we can design softwares for our local government institutions its the will that matters.
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    Pentagon eke sampoorna system ekama haduwa kiyala newei kiyanne. Eken kotasak haduwa kiyala. Sub contract ekak wage wenna puluwan ne.

    Sampoorna system ekak hadanna USA wala wath company ekakata dena ekak na. Kotas kotas denawa aththe.
    ba sub dennath ba raten pita. sun dena rata athule company walath US citizen nowana unta innath ba. spaceX ganenneth defence category ekata rocket technology yana nisa. eke wadata yannath ba non US citizen lata
     
    • Wow
    Reactions: shenat

    thilina_k

    Well-known member
  • Jan 4, 2015
    609
    624
    93
    foreign country වලින් projects එන්නේ ලොකු budget එකක් එක්ක. ඒ වගේ budget හින්දා තමා ඒවගේ good quality result එකක් දෙන්න පුළුවන්.

    එත් ලංකාවේ මොනාහරි project එකක් කරන්න ගියොත් එකට allocate වෙන්නේ small budget එකක්. ලොකු investment එකක් කරන්නැ ඒවට . investment කරත් ඒවත් එක එකා ගහගත්තම අන්තිමට dev company එකට එන්නේ small amount එකක් .

    ඒ හින්ද skill තිබ්බත් local projects වලින් ලොකු result එකක් බලාපොරොත්තු වෙන්න බෑ .
     

    sliit_kolla

    Well-known member
  • Jul 26, 2017
    1,719
    2,602
    113
    heheheee ubada hema dema danne... api mewata awe 2011 di
    පට්ට දාර ගොන්නුත් වයසට යනවා. ඒ නිසා ඉතින් 2001 ආවෙත් ගොනෙක් නම් ගොනෙක්ම තමා. උබ දන්න තරම තමා ඉන්ඩස්ට්‍රි එක ගැන :lol: :lol: :lol:
     

    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,083
    113
    පට්ට දාර ගොන්නුත් වයසට යනවා. ඒ නිසා ඉතින් 2001 ආවෙත් ගොනෙක් නම් ගොනෙක්ම තමා. උබ දන්න තරම තමා ඉන්ඩස්ට්‍රි එක ගැන :lol: :lol: :lol:
    sliit porawal thama americawata soptare hadanne... ane huke