FB සහ whatsapp ඩවුන්

vpsupun

Well-known member
  • Dec 5, 2006
    982
    650
    93
    40
    Cyber attack එකක් ‌වෙන්න ඔන ‌බොහෝ දුරට. FB අනිත් අය වගේ නෙමේ, හේතුව කියන්නේ නෑ හරි ගියාට පස්සේ වත්..
     

    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,506
    15,877
    113
    111
    Gotham
    batman.com
    1633366503217.png

    maybe zuckerberg showing power after today's market crash. lol
     

    dilw

    Well-known member
  • May 13, 2015
    2,525
    1
    2,388
    113
    ලැප් එක ෆෝමැට් කරන්න හදල වෙලාවට කිරියට ආවේ 😏😏
     
    • Haha
    Reactions: nidarsha91

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,468
    4,468
    113
    VPN තියෙන උන් දාලා බලපන් ලංකාවට විතරද දන්නේ නෑ.
     
    • Like
    Reactions: Tanto

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,795
    30,896
    113
    නිකමට හිතහන් මේ වෙලාවෙ කාලෙකට පස්සෙ වැදුන ලස්සන photo එකක් ෆිල්ටර් 20ක් විතර දාල එඩිට් කරලා වැඩිම crowd එකක් online එන වෙලාවම බලලා fb දාලා සිම්බොන්ගෙ කමෙන්ට් බලාගෙන සුරාන්තයට පත්වෙන්න බලන් හිටිය බුකි මොඩ්ල් කෙනෙක්ට ෆොටෝ එක අප්ලෝඩ් කරලා විනාඩ් 5කින් fb down උනාම මොනවා හිතෙනවා ඇත්ද 😂😂😂

    ප.ලි:-

    මේ වගේ තව අසරණ වෙන පාර්ශව මතක් කරලා උබලත් දාහල්ලා බලන්න 😂😂