WhatsApp username නිසා ඉස්සරහට මෙහෙම වෙයිද?

Jameson.k

Well-known member
  • May 16, 2025
    1,039
    1,718
    113
    London, United Kingdom
    WhatsApp username නිසා number එක expose වෙන්නේ නැති නිසා, ඉස්සරහට හොඳ හොඳ සෙල්ලම් වෙයිද කුකුළෝ?

    ටෙලිග්‍රෑම් වල වෙන දේවල් පේනවනේ, scam, වැල ගෘප්, cam ශෝ, paid ගෘප් එහෙම.

    මේකත් එහෙම වෙයිද? දන්න අය කියන්න...
     
    Last edited:
    • Like
    Reactions: AnuradhaRa

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,974
    12,059
    113
    Ow eeta passe wena ekak hit wei, too much privacy kiyanne jalthara scam thama..

    Number eka penne na kiyanne Nigeria number walin unath US inne wage pennala budu scam denna puluwan..
    Meta ekatawath hoyanna ba real dial eka..