100% K Charge karanna epa

cuteoz

Well-known member
  • Jan 29, 2009
    8,994
    1,548
    113
    Phone ekak tiyeanwada? laptop ekak? wena baduwak? hugak electronics wala enne lithium-ion batteries, ewa 100% k charge karoth gewana pramanaya wedi wenawa.

    1 year athulatha 20-30%k degrade wenna puluwan.

    phone ekak 20% wenakan pavicchchi karanna-80% wenakan charge karanna.

    meka mage elakiri mithuranta kianna labunu panavidayak.
     
    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,994
    1,548
    113
    තේරුමකුත් නෑනේ බං කොහොමත් ෆෝන් එකක් උපරිම අවුරුද්දක් දෙකක් නේ යූස් කරන්නේ. ඒ යූස් කරන කාලෙ හොඳට යූස් කරන එකයි තියෙන්නේ.
    1 year wage ok 20-30% battery eka degrade wenawa, 2 years?

    Lap eka current ekata gahala use karana eka hodai da
    nehe, battery eka 100% ma tiyenawanam hoda nehe, battery eka hugak pal gahenawa. samaharak settings tiyenawa 60-80% wenakan charge karana ewa. ewa battery eka protect karanna. natnan download karanna wei.
    ------ Post added on Oct 5, 2021 at 12:02 AM

    Lithium ion wala memory effect ekak na. eka thiyenne nickel-cadmium, nickel–metal hydride batteries wala.
    Anyway 100% always charge karanna ona na 20-80% range eka hodai.
    mata nam mathaka nehe memory effect ekak da wena mona hethuwak hindada kiala. hebei mama 20-80% use karanna patan gattama dan mage battery life eka 6 months welath hodai.
    ------ Post added on Oct 5, 2021 at 12:03 AM

    සෙටින් වලින් හදන්න බැරිද 99% වෙද්දී නවතින්න
    99% hugak laptop wala charge wenne. 99% charge karala wedak nehe. 80% uparima battery degrading gena hitenawanam
    ------ Post added on Oct 5, 2021 at 12:04 AM
     
    dilans

    Well-known member
  • Jul 21, 2007
    2,137
    1,211
    113
    home
    Agree bro i only charge 40 to 80 on my iphone 11 pro using now more than 1.5 yrs still 100% battery health
    6A47223C-E211-4935-97BC-636E66A0A2B1.png
     
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    අනේ මංද යාලු මම කලින් යූස් කරපු හැම ෆොන් එකක්ම මම 100%ක් චාච් කරා සමහර ඒව අවුරුදු 2ක් විතර යූස් කරා ඒත් බැටරි අඩු උනේ 2%-5% වගේ. ඒ ගොඩක් ෆෝන් හැබැයි සැම්සුන්ග් ඒව. ඒව වල කොලිටි එක හොදද දන්නෑ. අනිත් එක මම ගොඩක් චාච් කරේ ලැපෙන්. ඒ නිසා ස්ලෝ චාජින් නිසා බැටරිය ඩැමේජ් වෙන එක අඩු උනාද දන්නෑ.
     
    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,679
    1
    8,832
    113
    හැමදාම ඕවනයිට් චාජ් කරනවා.දැන් බැට්‍රි හෙල්ත් 77%යි ද කොහෙද.අවුරුදු තුනකට වැඩී ෆෝන් එක අරන්.
     
    • Like
    Reactions: cuteoz

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    15,954
    1
    31,482
    113
    - උඩරට -
    Phone ekak tiyeanwada? laptop ekak? wena baduwak? hugak electronics wala enne lithium-ion batteries, ewa 100% k charge karoth gewana pramanaya wedi wenawa.

    1 year athulatha 20-30%k degrade wenna puluwan.

    phone ekak 20% wenakan pavicchchi karanna-80% wenakan charge karanna.

    meka mage elakiri mithuranta kianna labunu panavidayak.
    බොරු කියන්න එප යකෝ ඔහොම.. :lol:
    මගේ ලැප් එක හැම වෙලේම චාර්ජ් එකේම තියෙන්නේ..
    දැන් අවුරුදු 8 ක් වෙනවා..
    තවම කිසිම අවුලක් ඇවිත් නෑ බැටරි එකේ.. (Lenovo)
     
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    බොරු කියන්න එප යකෝ ඔහොම.. :lol:
    මගේ ලැප් එක හැම වෙලේම චාර්ජ් එකේම තියෙන්නේ..
    දැන් අවුරුදු 8 ක් වෙනවා..
    තවම කිසිම අවුලක් ඇවිත් නෑ බැටරි එකේ.. (Lenovo)
    ඔහොම සීන් එකක් තියෙනව තෝ මෝඩයෙක් වගේ හිනා උනාට. නමුත් පේන විදියට මැනිෆැක්චරස්ලා පොඩි බෆර් එකක් තියල තමයි 100% මාර්ක් කරන්නේ සේෆ්ටි එකට.
     
    • Haha
    Reactions: charitha2011

    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,994
    1,548
    113
    අනේ මංද යාලු මම කලින් යූස් කරපු හැම ෆොන් එකක්ම මම 100%ක් චාච් කරා සමහර ඒව අවුරුදු 2ක් විතර යූස් කරා ඒත් බැටරි අඩු උනේ 2%-5% වගේ. ඒ ගොඩක් ෆෝන් හැබැයි සැම්සුන්ග් ඒව. ඒව වල කොලිටි එක හොදද දන්නෑ. අනිත් එක මම ගොඩක් චාච් කරේ ලැපෙන්. ඒ නිසා ස්ලෝ චාජින් නිසා බැටරිය ඩැමේජ් වෙන එක අඩු උනාද දන්නෑ.
    slow charging battery ekata kohomath hodai

    Agree bro i only charge 40 to 80 on my iphone 11 pro using now more than 1.5 yrs still 100% battery health
    View attachment 146495
    do you get to use your phone for it's full potential then? Apple recommends to charge between 40-80 and it's ok to charge multiple times.
    ------ Post added on Oct 5, 2021 at 2:17 AM

    හැමදාම ඕවනයිට් චාජ් කරනවා.දැන් බැට්‍රි හෙල්ත් 77%යි ද කොහෙද.අවුරුදු තුනකට වැඩී ෆෝන් එක අරන්.
    hugak durata mekata wada wedi athi ehenan. iphone ekakda?
    ------ Post added on Oct 5, 2021 at 2:18 AM

    බොරු කියන්න එප යකෝ ඔහොම.. :lol:
    මගේ ලැප් එක හැම වෙලේම චාර්ජ් එකේම තියෙන්නේ..
    දැන් අවුරුදු 8 ක් වෙනවා..
    තවම කිසිම අවුලක් ඇවිත් නෑ බැටරි එකේ.. (Lenovo)
    1. oke battery tech eka wenas athi.
    2. avrudu 8ka battery eke kalpawathmaka nehe, e kianne oya lap eka galawala koheta hari use karaddi paya 3 thama enawan, oheta pissu.
    3. battery eka god mode
    ------ Post added on Oct 5, 2021 at 2:19 AM
     
    • Haha
    Reactions: charitha2011

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,330
    1
    4,020
    113
    තේරුමකුත් නෑනේ බං කොහොමත් ෆෝන් එකක් උපරිම අවුරුද්දක් දෙකක් නේ යූස් කරන්නේ. ඒ යූස් කරන කාලෙ හොඳට යූස් කරන එකයි තියෙන්නේ.
    No . We do not need the latest (unless you are a person who buys latest in all!!). This is media hype. we can easily use a phone for more than two years(In my case I have bought only 4 phones (Motorola(1993 which was 25k , Nokia (2000) brought abroad pound 90, and again 2009 around 7k, and Huawei 2018 the only smart phone and camera !!). We can reduce at least electronic waste if we use the phone longer and do not fall to marketing. Most of the features in phone are not used or underutilized, so why pay more for things we do not use!! and also waste environment(if you exchange or give it for charity that is ok , but most smart phones have personal details , passwords etc so this is not practically possible)
     
    • Like
    Reactions: shamil45 and cuteoz