ගැස් මිලට next level විසදුමක්

rangana26

Well-known member
  • Feb 21, 2013
    9,646
    13,362
    113
    දැන් ප්‍රශ්නේ ගෘහස්ත 12KG ගෑස් එක රු 2750 වෙච්ච එක .
    මොකද ඒ මිල අපේ යක්ක පුතුන්ට උහුලන්න ටිකක් අමාරුයි
    එහෙම නේද ?

    ඉතිං මේකේ වැලලෙන්නේ නැතිව ටිකක් out of frame හිතපල්ලා ...

    දැන් උබලට රු 2750 අමාරුයිනේ ඉතිං රුපියල් 1100 ට තියෙන 5KG ගෑස් එක ගනිල්ලා....
    බලපන් කොච්චර සරල විසදුමක්ද කියල .

    අනික උබල පැට්‍රල් කීයට වැඩි කරත් ගණන් ගන්න එපා.
    මේ විදිහට පැට්‍රල් ගහපල්ලා,
    බයික් එකෙක් නම් හැම තිස්සෙම පැට්‍රල් ගහන එකාට කියපන් 100ක් ගහන්න කියල .
    කාර් එකක් නම් 1000ක් ගහපල්ලා .
    එතකොට පැට්‍රල් ලිටරේ කියට ගියත් ප්‍රශ්නයක් නෑ
     
    Last edited:

    lilman

    Well-known member
  • May 10, 2009
    40,974
    54,569
    113
    Colombo
    දැන් ප්‍රශ්නේ ගෘහස්ත 12KG ගෑස් එක රු 2750 වෙච්ච එක
    මොකද ඒ මිල අපේ යක්ක පුතුන්ට උහුලන්න ටිකක් අමාරුයි
    එහෙම නේද ?

    ඉතිං මේකේ වලලෙන්නේ නැතිව ටිකක් out of frame හිතපල්ලා ...

    දැන් උබලට රු 2750 අමාරුයිනේ ඉතිං රුපියල් 1100 ට තියෙන 5KG ගෑස් එක ගනිල්ලා
    බලපන් කොච්චර සරල විසදුමක්ද කියල

    අනික උබල පැට්‍රල් කියට වැඩි කරත් ගණන් ගන්න එපා
    මේ විදිහට පැට්‍රල් ගහපල්ලා බයික් එකෙක් නම් හැම තිස්සෙම පැට්‍රල් ගහන එකාට කියපන් 100ක් ගහන්න කියල
    කාර් එකක් නම් 1000ක් ගහපල්ලා
    එතකොට පැට්‍රල් ලිටරේ කියට ගියත් ප්‍රශ්නයක් නෑ

    චීනෙන් ගේන ගූ ටිකත් මිනිස්සු ගන්නෙ නැතුව හිටියොත් ආපහු යවනවද අයියෙ ?
     
    NushenD

    Well-known member
  • Sep 30, 2021
    3,333
    11,482
    113
    Malabe
    ඒ මේ උබ පහලටද යන්නේ?
    වරෙන් ශිරන්තිගෙන් කිරි ටිකක් බීලා යන්න.

    187914474-10159150360279030-1738810609858406831-n.jpg
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,736
    1
    15,135
    113
    යකෝ මෙව්වනේ මොල.. උබව තියන්න තිබුනේ බැසිල් සර්ගෙ පුටුවේ..
     
    • Love
    Reactions: Cricket crazy

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    මේ විදිහට පැට්‍රල් ගහපල්ලා බයික් එකෙක් නම් හැම තිස්සෙම පැට්‍රල් ගහන එකාට කියපන් 100ක් ගහන්න කියල
    කාර් එකක් නම් 1000ක් ගහපල්ලා
    එතකොට පැට්‍රල් ලිටරේ කියට ගියත් ප්‍රශ්නයක් නෑ
    kawuda bn oya kathawa kiyapu deshpaluwa. mata nama mathaka na
     
    Yazo

    Well-known member
  • Jan 27, 2021
    185
    245
    63
    දැන් ප්‍රශ්නේ ගෘහස්ත 12KG ගෑස් එක රු 2750 වෙච්ච එක
    මොකද ඒ මිල අපේ යක්ක පුතුන්ට උහුලන්න ටිකක් අමාරුයි
    එහෙම නේද ?

    ඉතිං මේකේ වලලෙන්නේ නැතිව ටිකක් out of frame හිතපල්ලා ...

    දැන් උබලට රු 2750 අමාරුයිනේ ඉතිං රුපියල් 1100 ට තියෙන 5KG ගෑස් එක ගනිල්ලා
    බලපන් කොච්චර සරල විසදුමක්ද කියල

    අනික උබල පැට්‍රල් කියට වැඩි කරත් ගණන් ගන්න එපා
    මේ විදිහට පැට්‍රල් ගහපල්ලා බයික් එකෙක් නම් හැම තිස්සෙම පැට්‍රල් ගහන එකාට කියපන් 100ක් ගහන්න කියල
    කාර් එකක් නම් 1000ක් ගහපල්ලා
    එතකොට පැට්‍රල් ලිටරේ කියට ගියත් ප්‍රශ්නයක් නෑ
    අප්පටසිරි .. ඔය කියල තියෙන්නේ. මේවනෙ බන් මොළ..
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,646
    13,362
    113
    යකෝ මෙව්වනේ මොල.. උබව තියන්න තිබුනේ බැසිල් සර්ගෙ පුටුවේ..
    කෝ ඉතින් උබලට අපිව අගයක් නෑ නේ , අර පැතුම් කබ්බා මොකක් හරි කිව්වනම් තමයි උබල උඩ දාගන්නේ

    අප්පටසිරි .. ඔය කියල තියෙන්නේ. මේවනෙ බන් මොළ..
    පැට්‍රල් පොම්පකරයෙකුට වඩා දෙයක් කරගන්න පුළුවන් නේද ?
    ------ Post added on Oct 13, 2021 at 10:06 AM
     
    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,952
    1,906
    113
    දැන් ප්‍රශ්නේ ගෘහස්ත 12KG ගෑස් එක රු 2750 වෙච්ච එක .
    මොකද ඒ මිල අපේ යක්ක පුතුන්ට උහුලන්න ටිකක් අමාරුයි
    එහෙම නේද ?

    ඉතිං මේකේ වැලලෙන්නේ නැතිව ටිකක් out of frame හිතපල්ලා ...

    දැන් උබලට රු 2750 අමාරුයිනේ ඉතිං රුපියල් 1100 ට තියෙන 5KG ගෑස් එක ගනිල්ලා....
    බලපන් කොච්චර සරල විසදුමක්ද කියල .

    අනික උබල පැට්‍රල් කීයට වැඩි කරත් ගණන් ගන්න එපා.
    මේ විදිහට පැට්‍රල් ගහපල්ලා,
    බයික් එකෙක් නම් හැම තිස්සෙම පැට්‍රල් ගහන එකාට කියපන් 100ක් ගහන්න කියල .
    කාර් එකක් නම් 1000ක් ගහපල්ලා .
    එතකොට පැට්‍රල් ලිටරේ කියට ගියත් ප්‍රශ්නයක් නෑ

    Ai bang uba harakek kiyala pennanna thread ekak open kale :D
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    අනික උබල පැට්‍රල් කීයට වැඩි කරත් ගණන් ගන්න එපා.
    මේ විදිහට පැට්‍රල් ගහපල්ලා,
    බයික් එකෙක් නම් හැම තිස්සෙම පැට්‍රල් ගහන එකාට කියපන් 100ක් ගහන්න කියල .
    කාර් එකක් නම් 1000ක් ගහපල්ලා .
    එතකොට පැට්‍රල් ලිටරේ කියට ගියත් ප්‍රශ්නයක් නෑ
    ඊට වඩා නරක නැද්ද උස කන්දක් උඩ ගෙයක් හදාගත්තනම්. කෙලින් ම neutral එකේ එන්න තියෙන්නෙ:yes:. දැන් ඉතින් අහන්න එපා අයේ ගෙදෙට්ට යනකොට කන්ද නගිද්දි තෙල් පිරිමහගන්නෙ කොහොම ද කියලා. 🥴🥴🥴
     
    • Wow
    Reactions: Error365!

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,745
    12,669
    113
    127.0.0.1:8080/Kandy
    1000 ක ගහල ඊලග ශෙඩ් එක ලගට යන්න කලින් පෙට්‍රල් ඉවරවෙන එකට මොකද කරන්නෙ? දැනට නම් තල්ලු කරගෙන තමා යන්නෙ.