පැලවත්ත හයිලන්ඩ් කිරි වල ගනන් වැඩි කරන්නෙ ඇයි? උන්ට ඩොලර් කේස් එකක් එන්න විදිහක් නෑ නේ...
You were in a prolonged coma?මෙහෙමයි මචං ගෝඨා ආවයින් පස්සේ ඔය වටේ ඉන්න හොරු, වංචාකාරයෝ, මැරයෝ, ඩීල් කාරයෝ එකෙක්ටවත් චාන්ස් නෑ මචං. හැබැයි මේ ඡන්දෙ දිනන්න උන්ව ඕන, මොකද උන්ට තමයි මේ ජරා සිස්ටම් එක ඇතුළෙ ඡන්ද පදනම හැදිලා තියෙන්නේ. ඒක නිසා මඩෙන් පිපෙන නෙළුම වගේ තමයි මචං ගෝඨා උඩට එන්නේ උන්ගෙ උදව් ඇතුව. හැබැයි මචං ගෝඨා ආවම ඔය එකෙක්ටවත් චාන්ස් නෑ. අඩු ගානෙ ඕකුන්ට නොමිනේශන්වත් හම්බුවෙන්නෙ නෑ. ගෝඨා කියන්නේ හෙන ස්මාර්ට් පොරක් බං, රට රටවල් දැකලා ඒවගෙ system change අත්දැකපු පොරක්. පොරත් එක්ක ඔය වටේ ඉන්න හොරුන්ට හැරෙන්නවත් බෑ, උන්ට ශොට් එක ලැබෙනකල් උන්වත් දන්නෙ නෑ. බලපංකො ඕකුන්ට වෙන වැඩේ. ඊට පස්සෙ වියත්මගෙන් සුපිරි සෙට් එකක් බස්සනවා මචං පාර්ලිමේන්තුවට. උන් තමයි ඔක්කොම තීරණ ගන්නෙ. මේ ඔක්කොම දැනටමත් ප්ලෑන් කරලා ඉවරයි මචං. වියත්මගේ meetings වල ඕවා තමයි කතා කරන්නෙ අපි. දැන් බලපං ගෝඨගෙ කැම්පේන් එක උනත් කොච්චර ස්මාර්ට් ද කියලා. දැක්කද augmented reality policy launch එක. App එක බාගනින්කෝ. සුපිරි මචං. මම නම් කියන්නේ ගෝඨා ආවම උඹලා අපිට උනත් හොඳ කලක් යයි මචං. ඒක ශුවර්. මොලේ කල්පනා කරලා බලලා ඡන්දෙ දීපන් මචං. මොළයක් තියනවානෙ උඹලට.![]()
ඉල්ලුම > සැපයුම
auto choon yanawa athi
එනව බං ඇයි transport කරන්න diesel
ඕකත් බස් ගාස්තු වැඩිකරනව වගේ.මුලින් ප්‍රයිවට් බස් වැඩි කරනව.ටික දවසකින් CTB උන්ට පාඩුයි කියල උනුත් වැඩිකරනව.
මෙහෙමයි මචං ගෝඨා ආවයින් පස්සේ ඔය වටේ ඉන්න හොරු, වංචාකාරයෝ, මැරයෝ, ඩීල් කාරයෝ එකෙක්ටවත් චාන්ස් නෑ මචං. හැබැයි මේ ඡන්දෙ දිනන්න උන්ව ඕන, මොකද උන්ට තමයි මේ ජරා සිස්ටම් එක ඇතුළෙ ඡන්ද පදනම හැදිලා තියෙන්නේ. ඒක නිසා මඩෙන් පිපෙන නෙළුම වගේ තමයි මචං ගෝඨා උඩට එන්නේ උන්ගෙ උදව් ඇතුව. හැබැයි මචං ගෝඨා ආවම ඔය එකෙක්ටවත් චාන්ස් නෑ. අඩු ගානෙ ඕකුන්ට නොමිනේශන්වත් හම්බුවෙන්නෙ නෑ. ගෝඨා කියන්නේ හෙන ස්මාර්ට් පොරක් බං, රට රටවල් දැකලා ඒවගෙ system change අත්දැකපු පොරක්. පොරත් එක්ක ඔය වටේ ඉන්න හොරුන්ට හැරෙන්නවත් බෑ, උන්ට ශොට් එක ලැබෙනකල් උන්වත් දන්නෙ නෑ. බලපංකො ඕකුන්ට වෙන වැඩේ. ඊට පස්සෙ වියත්මගෙන් සුපිරි සෙට් එකක් බස්සනවා මචං පාර්ලිමේන්තුවට. උන් තමයි ඔක්කොම තීරණ ගන්නෙ. මේ ඔක්කොම දැනටමත් ප්ලෑන් කරලා ඉවරයි මචං. වියත්මගේ meetings වල ඕවා තමයි කතා කරන්නෙ අපි. දැන් බලපං ගෝඨගෙ කැම්පේන් එක උනත් කොච්චර ස්මාර්ට් ද කියලා. දැක්කද augmented reality policy launch එක. App එක බාගනින්කෝ. සුපිරි මචං. මම නම් කියන්නේ ගෝඨා ආවම උඹලා අපිට උනත් හොඳ කලක් යයි මචං. ඒක ශුවර්. මොලේ කල්පනා කරලා බලලා ඡන්දෙ දීපන් මචං. මොළයක් තියනවානෙ උඹලට.![]()
මොකත උනේYou were in a prolonged coma?
මම නම් කරන්නෙ බන් පරන ගානටම දෙනවා මාකට එක අල්ල ගන්න.

අඩු මොනවද බන්. ඔන්න ඔහේ ලන්කාවෙ හදන පිටිත්බ්ගනන් ගියාවේ.
මාකට් අල්ලන්න දෙයක් නෑනෙ මිනිස්සු පෝලිම් ගැහිලනේ ඉන්නෙ එක පැකට් එකක් ගන්න
දැන් ගාන වැඩිකරල ප්‍රොෆිට් අරන් ඒකෙන් production capacity වැඩි කරන එක හැම අතින්ම හොඳයි එතකොට නවසීලන්තෙට ඩොලර් පටවන එකත් අඩු කරතෑකි. දැන් තියෙන ප්‍රශ්නෙ මාකට් අඩු එක නෙමෙයි මාකට් ඩිමාන්ඩ් එකට බඩු හදන්න බැරිකම
Oka machan Oracle database eke podi bug ekak.
Bug eka fix karanna hithan inne 2024 lu
piriweya wadi.. hamadema ganan nisa amarui. production cost eka wadi. api kisi deyak production karanne nathuwath gedara wiyadama dara ganna ba parana income ekata. e nisa income wadi karaganna one maintain cost eka recover kara ganna.
ubata machan gedara wiyadam kalin ganen daran puluwan da? mata nam ba. car eke breakdown ekak awa. 12n karana ekata 19k giya. office eke mouse ekai monitor ekakui kaduna. 650, 11500, ta thibba eka 875, 19500 yi wela. ethakota piriweya wadi nadda? production mukuthma nokra...?මේ කාලේම වැඩි වෙන්නෙ කොහොම ද බන්?