Yamu yamu yamu api awida yamu peeliyeee

NushenD

Well-known member
  • Sep 30, 2021
    3,333
    11,483
    113
    Malabe
    රට යන හැමෝටම හරියන්න ඕනි.
    ආයේ මේ දූපතට එන්න එපා පවුල් ටිකත් ඔහෙට ගන්න.
    @erozan වගේ කුලියට කහින බැල්ලිගෙ පුතාල ටික විතරක් ඉතුරු වෙලා මොළේ හරියට වැඩ කරන මිනිස්සු ඔක්කොම රට අතෑරලා යන්න ඕනි.
    නැව කොහොමත් ගිලෙන එකේ නැවේම ඉදල වැඩක් නෑ ගොඩ බිමට පීනන්න.
    අවුරුදු 10ක් ජනපතිකම් කරලා පවුල් පිටින් හොරාකාලා රටේ තියෙන දේපළ විකුනලා රට කාබාසිනියා කරපු මහින්ද රාජපක්ෂ කියන සක්කිලි බල්ලා කුණු වෙලා මැරිලා යන්න ඕනි.
     

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,219
    10,882
    113
    NWP
    ''ආසියාවේ ආශ්චර්යය'' බවට පත් කරනව කිව්ව නේද?
    ඒ්ක වෙද්දි 2050 වත් වෙයිද, මචංල...? 🤔🤔
    'මම, උඹල, අපි' ලංකාවෙම ඉන්න ඕන ඇයි කියල thread ඒකක් නැද්ද කියල,
    හොයල බලපල්ල...
     
    • Like
    • Haha
    Reactions: MihiCherub and NRTG

    Tanto

    Well-known member
  • Jun 10, 2016
    3,601
    1,865
    113
    mun yana vidiya kiyanne naa ne apitath yanna
    api yanna balapuwaama looke nathi val baila ne kiyanne
    passport hadapuwaama yanna puluwan kiyalada danne na mee inne
     

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,134
    26,593
    113
    Kandy
    ''ආසියාවේ ආශ්චර්යය'' බවට පත් කරනව කිව්ව නේද?
    ඒ්ක වෙද්දි 2050 වත් වෙයිද, මචංල...? 🤔🤔
    'මම, උඹල, අපි' ලංකාවෙම ඉන්න ඕන ඇයි කියල thread ඒකක් නැද්ද කියල,
    හොයල බලපල්ල...
    Uu desapalane karanawa thred eka dapu eka dsnatamaparam para deka tunakata hamba karan ati.palath sabawata pohotuwen ennai minihage plan eka
     
    • Like
    Reactions: ElaBaba

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,255
    113
    Dubai, UAE
    ඔන්න බලපන්කෝ... මේ යන විදියට රටින් එලියට යන එකත් තහනම් කරන සීන් එකක් වගේ තියෙන්නේ... :cry: :cry:
     
    • Like
    Reactions: NRTG

    Mosess

    Well-known member
  • Sep 6, 2021
    262
    848
    93
    Urban Area
    පරණ භූත ආත්ම ටික (කුලල් කාගත්ත අයත් ඇතුලුව) එලවලා අලුතින් උගත් බුද්ධිමත් කට්ටියක් දාගත්තොත් වත් රට හැදෙයි කියල කියල හිතුවා. ඒත් මේක ලංකා‍වනෙ. බලයට ගේන්න වෙන්නෙත් මේකෙ එකෙක්මනෙ. ලංකාවෙ මිනිස්සුන්ගෙ තරම දන්න නිසා ඒ සිතිවිල්ලත් අහක් කරගත්තා‍. :baffled: