එළකිරියේ බොහෝ දෙනාගේ ඉල්ලීම පරිදි හදිසියේ පිහිටුවා ගත් hodakolla & sons association ආයතනය මගින් අරඹන මේ ත්‍රෙඩ් එක මගින් ඔබට පැනනගින රුසියාව සම්බන්ධ ගැටලු , දේශීය හා විදේශීය ආදර සම්බන්ධතා පිළිබදව ඇතිවන ගැටලු වලට විසදුම්, hodakolla ඇතුලු සංගමයේ සාමාජිකයන්ගේ වල්පල්, රහස්‍යගත තොරතුරු පිළිබදව ඔබ සිතැගි පරිදි අදහස් දැක්වීමට අවකාශය සැලසීම මෙහි මුඛ්‍ය පරමාර්ථය වේ. එබැවින් අදම අප සංගමයේ සාමාජිකත්වය ලබාගෙන මේ උත්තුංග කර්තව්‍යයට දායක වන්න.

අප සංගමයේ ගෞරවණීය සාමාජිකයින්:
hodakolla
NRTG
Stimulus mind
PHBhagya
Solo Rider
PrasangaSPerera
Mandalorian
Ashan052
Ragna_SL
(
අවවාදයයි! එළකිරියේ අනෙක් සාමාජිකයන්ගේ ත්‍රෙඩ්ස් හයිජැක් කිරීමෙන් වළකින්න. ඔබේ ගැටලු හා අදහස් මෙහිම පමණක් පළකරන්න. 
)
Last edited:
adambarai 

nattan honda kollage Russian gaanu warnanawa skip karalama pana yanawa

