Youtube eke හිගන Channels

Riskaddiction

Well-known member
  • Jun 5, 2016
    1,725
    1,537
    113
    නින්ද යන්නේ නැති වෙලාවට මේ channels වල video එකක දාගෙන අහන්න. ලොවෙත් නින්ද යනවා..

    Pramuka TV
    Dhanush Vlogs
    Vishwakarma
    Heshan Vlogs SL
    Ravana Creation

    රට ඉන්න මෝඩ අම්මන්ඩිල ටික සාදු සාදු සා කියල comment කරන්නේ... .අපහාසයට නොව උපහාසයට..මෙහ්ව් උන් එක්ක අපි ලංකාව සිංගප්පුරුවක් කරනන් හීන දකිනවා :p:p:p

    අර ගයාන් සදකැලුම් ලොක්ක පේන්නවත් නෑ දැන්.. ඌ තමා කාලයක් රාවණා ගැන කියා කියා හොදටම කරේ
     

    Gonawala_GUNE

    Well-known member
  • Jun 21, 2020
    3,111
    7,983
    113
    Kandy
    Capture.JPG
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,025
    1
    100,632
    113
    33
    Kalutara
    මෙක අපේ @Heshan Daminda ගෙද? :unsure: :unsure: :unsure: :unsure:
    balapn muta you tube channel ekakuth tynwane

    :lol: :lol: :lol:
    පිස්සුද යකෝ මගේ එකකට තියෙන්නේ කසුන් කල්හාරගේ සින්දුවක් දාපු එක විතරයි, ඒක එක පාරක් මේකේ එකෙක් දැම්මා මේකේ ත්‍රෙඩ් එකකට. මම ඔය ලබ්බේ vlog කරන්නේ නෑනේ.
     

    Mr.Frank

    Well-known member
  • Sep 21, 2017
    1,266
    1,712
    113
    මටත් පේන්න බැරි චැනල්..උන් නම් ගානට මාකටින් පාර දෙනවා හැබැයි..මොකාක් හරි එකක් හොයන් දානවා හොද title එකක් ඒක බලනවා ආපේ උන්..රාවණාගේ ගුහාව,ලෙඩ හොද කරන වෙදතුමා,කොරෝනා ඉවර වෙන දිනය,දෙසැම්බරයේ රටට වෙන දේ, .. බොරු දාලා මුන් අහින්සක මිනිස්සු රවට්ටනවා පව් බන් මිනිස්සු..
     

    Riskaddiction

    Well-known member
  • Jun 5, 2016
    1,725
    1,537
    113
    මටත් පේන්න බැරි චැනල්..උන් නම් ගානට මාකටින් පාර දෙනවා හැබැයි..මොකාක් හරි එකක් හොයන් දානවා හොද title එකක් ඒක බලනවා ආපේ උන්..රාවණාගේ ගුහාව,ලෙඩ හොද කරන වෙදතුමා,කොරෝනා ඉවර වෙන දිනය,දෙසැම්බරයේ රටට වෙන දේ, .. බොරු දාලා මුන් අහින්සක මිනිස්සු රවට්ටනවා පව් බන් මිනිස්සු..
    ලොව කළබන හෙළිදරව්ව, රටම බියෙන් සලිත කල අනාවැකිය, ............... ලොවක් මවිත කරයි that's how they put the video thumbnails.. :D:D:D:D:D

    Siwhela TV .... තව එකෙක් හම්බුනා... මූ තම අර ITN එකේවෙනස Program එක කරේ

    1634866485380.png

    ------ Post added on Oct 22, 2021 at 7:04 AM
     
    • Haha
    Reactions: Mr.Frank

    shenat

    Well-known member
  • May 13, 2007
    58,225
    86,427
    113
    ආශ්චර්යමත් රටක
    බලන උන්ගෙයි, බැනල හරි කමෙන්ට් කරන උන්ගෙයි තමයි වැරැද්ද.
    දැන් බලපන් ඉන්ද්‍රජිත් කාරයා ෆේක් 5ක් විතර තියන් දාන කුණුගොඩවල් වලට බැනලවත් කමෙන්ට් කරන්න යන්නෙ නෑ මම නං 99% වෙලාවට. වැඩක් ඇති දෙයක් කලාතුරකින් දැම්මොත් විතරයි.