Computer eca hadaganna help ecac denawathee

ExamHe

Well-known member
  • Mar 28, 2019
    5,524
    4,307
    113
    Ubala dannawa ne machine eka on unata display awe nathi nisa board ecac damma
    3500 gya g31
    Dan on wewenawa windows logo ecata enacan awilla display off wenawa

    Ita passe off crla on crata display enne na

    Aye dwasac decac thyala on crma logo ecata enacan awilla display off wenwa

    Mcaththee hethuwa
    Elaciri cir la udawwac denawathee
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    Board එක මාරු කළාට පස්සේ "ගොඩක් වෙලාවට" අලුතෙන් OS එක දාන්නත් වෙයි මචං. ඒකයි ඔය..

    Safe Mode යන්න පුළුවන්ද.. try කරලා බලන්න..

    Board එක ශෝප් එකේදි check කරලා නේද ගත්තේ..
     
    ExamHe

    Well-known member
  • Mar 28, 2019
    5,524
    4,307
    113
    Board එක මාරු කළාට පස්සේ "ගොඩක් වෙලාවට" අලුතෙන් OS එක දාන්නත් වෙයි මචං. ඒකයි ඔය..

    Safe Mode යන්න පුළුවන්ද.. try කරලා බලන්න..

    Board එක ශෝප් එකේදි check කරලා නේද ගත්තේ..
    Ow bn ethacota wada cra
    Bios walata yanneth na bn
    Yanawada danne na display enne nathi nisa deweni para on crma
     
    ExamHe

    Well-known member
  • Mar 28, 2019
    5,524
    4,307
    113
    System unit eka aran gihin set wena board ekak daganna. Warrenty athi ne
    U board deca thunac dala thama bn meca damme
    මටත් හිතෙන්නෙ වින්ඩෝස් දාන්න වෙයි කියල. ප්‍රොසෙසරේ ෆෑන් ක්ලිප් එහෙම හරියට තදවෙලාද බැලුවද?
    Ow bn
    Windows awul unath bios wenacan enna ona nethee
    board eca dala mulimma on crla baluwa bn
    Ethakota wada cra
    RAM awulda
    Na bn
     
    dinukru

    Junior member
  • Mar 17, 2007
    210
    12
    18
    කෝකටත් මොනිටර් එක චෙක් කරන්න. මටත් ඔහොම වෙලා අන්තිමට බලනකොට මොනිටර් එකෙ තමයි අවුල තිබුනේ. fan එකත් චෙක් කරලා බලන්න හරියට fit වෙලාද කියලා, පුලුවන්නම් VGA කාර්ඩ් එකක් ගහලත් බලන්න.
     
    ExamHe

    Well-known member
  • Mar 28, 2019
    5,524
    4,307
    113
    මොනිටරේ වැඩද?
    Eha gedra nangita cepac denna gyathee

    casing eka hariyatama fit wenawada? short wenakotath ohoma ledak aawa.
    Na bn ehema awulacuth na
    කෝකටත් මොනිටර් එක චෙක් කරන්න. මටත් ඔහොම වෙලා අන්තිමට බලනකොට මොනිටර් එකෙ තමයි අවුල තිබුනේ.
    Na bn eca wada
    ------ Post added on Oct 25, 2021 at 6:55 PM
     
    Tom Cat

    Well-known member
  • Oct 25, 2021
    259
    649
    93
    සීතාඑළිය
    ඔය බෝඩ් එකේ බයෝස් බීප් ඇහෙනවා නම්, එක මොකක්ද කියල බලාගෙන අවුළ හදාගන්න පුළුවං. කළින් බෝඩ් එක වැඩ නොකරේ ඇයි කියල හරියටම හොයා බැලුවද? මොකද පවර් සප්ලයි එකේ අවුල් නිසා බෝඩ් එක පිච්චුනා කියල හිතාගෙන අපේ ලොක්කාත් අළුතෙන් එකක් අරගෙන ආයේ පවර් සප්ලයි එකක් එහෙමත් ගත්තා. ඌ නම් පිස්සු පූසෙක්.

    කළින් ඔන් වෙලා කූරු ගාලා අපහු ට්‍රයි කරාම ඔන් වෙන්නේ නැත්තේ බෝඩ් එකේ කැපාසිටර්වල ඉතුරු වී තියෙන කරන්ට් එක නිසා. ඉතිං එහෙම එකක් නං මේන් වයර් එක ගළවලා පවර් බටන් එක දෙතුං සැරයක් එබුවාම ඩිස්චාජ් වෙනවා, ඊට පස්සේ හයි කරන්න.

    වින්ඩෝස් ලෝගෝ ඇවිත් හිර වෙන්නේ ඩ්‍රයිවර් මැච් වෙන්නේ නැති නිසාත් ඕවර්හීට් වෙන නිසාත් වෙන්න පුළුවං
     
    ExamHe

    Well-known member
  • Mar 28, 2019
    5,524
    4,307
    113
    ram eke contacts clean karala balahan
    Cra bn

    ඔය බෝඩ් එකේ බයෝස් බීප් ඇහෙනවා නම්, එක මොකක්ද කියල බලාගෙන අවුළ හදාගන්න පුළුවං. කළින් බෝඩ් එක වැඩ නොකරේ ඇයි කියල හරියටම හොයා බැලුවද? මොකද පවර් සප්ලයි එකේ අවුල් නිසා බෝඩ් එක පිච්චුනා කියල හිතාගෙන අපේ ලොක්කාත් අළුතෙන් එකක් අරගෙන ආයේ පවර් සප්ලයි එකක් එහෙමත් ගත්තා. ඌ නම් පිස්සු පූසෙක්.

    කළින් ඔන් වෙලා කූරු ගාලා අපහු ට්‍රයි කරාම ඔන් වෙන්නේ නැත්තේ බෝඩ් එකේ කැපාසිටර්වල ඉතුරු වී තියෙන කරන්ට් එක නිසා. ඉතිං එහෙම එකක් නං මේන් වයර් එක ගළවලා පවර් බටන් එක දෙතුං සැරයක් එබුවාම ඩිස්චාජ් වෙනවා, ඊට පස්සේ හයි කරන්න.

    වින්ඩෝස් ලෝගෝ ඇවිත් හිර වෙන්නේ ඩ්‍රයිවර් මැච් වෙන්නේ නැති නිසාත් ඕවර්හීට් වෙන නිසාත් වෙන්න පුළුවං
    Ah cari cinhalayec me inne
    A bn drivers match wenne naththm eca paracwath on wenne na nethee
    Oca on una bn dethun parac
    On ece godac welath thwuna
    Display resolution awul nisa display driversuth download crla damma

    Calin board eca mcethee une cyla danne na bn
    Overheat wela cyla thama cyanne
    Eth bn ehema heat wenna widiyac na
    Processor temp ehema 40 wage thibbe
    ------ Post added on Oct 25, 2021 at 7:05 PM
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,670
    197,700
    113
    Colombo, Sri Lanka
    ගොඩක් වෙලාවට Power Supply වල අවුලට ඔහොම වෙනවා. windows boot වෙන්න මාර කරන්ට් එකක් අදිනවා. සමහර capacitor අවුල් වෙලා තිබුනොත් capacitorඑක load වෙනකොට off වෙනවා. Power supply unit එක චෙක් කරලා ඉන්න ඉස්සෙල්ලා