Eset Antivirus eke Key ekak tiyanwada?

HmNRazor

Well-known member
  • ay godak un eset ganne? 🤔 KASPERSKY/NORTON/BITDEFENDER avulda dn 🤨
    ඒක නම් දන්නේ නෑ, Eset එක වැඩි වැඩ නෑ (මාස 2ක් ඇති මම මාරුවෙලා දැන්) දන්න තරමින් රැම් එක over use කරන සීන් අරවා මේවා නෑ. අවුලකට තියෙන්නෙ update auto වෙන සීන් එක. (manual / disable දාගන්න මම දන්නේ නෑ)
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,830
    152,471
    113
    ඒක නම් දන්නේ නෑ, Eset එක වැඩි වැඩ නෑ (මාස 2ක් ඇති මම මාරුවෙලා දැන්) දන්න තරමින් රැම් එක over use කරන සීන් අරවා මේවා නෑ. අවුලකට තියෙන්නෙ update auto වෙන සීන් එක. (manual / disable දාගන්න මම දන්නේ නෑ)
    Automatic updates, manual updates වලට දාන විදිහ :yes:

    Advance setup ➡️ update ➡️ profiles ➡️ my profiles ➡️updates ➡️ enable ask before downloading update

    Capturepc.JPG