🇱🇰🏏 T20 World Cup Journey ~~OFFCIAL THREAD~~ ALERT!!!!

Mr.Frank

Well-known member
  • Sep 21, 2017
    1,266
    1,712
    113
    ඔව්. and තව අසලන්කයට experience එක එන්න ඕන. 6,4 ගැහුවට පස්සෙ strike එක rotate කරන්නෙ නැතුව කෙලින්න යන්න හොද නෑ මේ වගේ මැච් එකක. හිමීට build up කරන්න තිබ්බ. අපරාදෙ. බානුකය නම් තනිකර copy paste තිසර. මොලයක් නෑ bat speed එක නම් වැඩී වැදුනොත් ඉතින් කෙලින්ම එලියෙ.
    අපේ උන්ගේ overconfidence විතරද කොහෙද ගොඩක් උන්ගේ එකම වැරද්ද තියෙන්නේ එක්කෝ උන්ට හදාගන්න ඕන කමක් නෑ නැත්නම් උන්ට කවුරුත් කියලා නෑ..දසුන් ශානක inexperienced නෙමෙයි බන් ඌ අවුරුදු ගානක් ගහලා තියෙනවා ඒත් එක මැච් එකක් දිනලා දීලා නෑ..චරිත් විතරයි පේන විදියට අඩු පාඩු හදාගෙන try එකක් දෙන්නේ..ඒකට බලපන් අර under 19 උන් ගහපු විදිය 5ම ගැහුවා අන්‍තිම over එක වෙනකන් ගේම අතහැරියේ නෑ ගැහිවෙත් defending champions ලට . උන්ගෙන් ඔගෙන ගතහැකි ඕනනම් ලොකු උන්ට😆
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    251017872_765972264219273_595755651790298715_n.jpg

    Spinners' economy : 4.25
    Seamers' economy : 10.75

    api hemadama over 90% match dinne spin valin
     
    Venux

    Well-known member
  • Jun 9, 2021
    981
    1,293
    93
    අපේ උන්ගේ overconfidence විතරද කොහෙද ගොඩක් උන්ගේ එකම වැරද්ද තියෙන්නේ එක්කෝ උන්ට හදාගන්න ඕන කමක් නෑ නැත්නම් උන්ට කවුරුත් කියලා නෑ..දසුන් ශානක inexperienced නෙමෙයි බන් ඌ අවුරුදු ගානක් ගහලා තියෙනවා ඒත් එක මැච් එකක් දිනලා දීලා නෑ..චරිත් විතරයි පේන විදියට අඩු පාඩු හදාගෙන try එකක් දෙන්නේ..ඒකට බලපන් අර under 19 උන් ගහපු විදිය 5ම ගැහුවා අන්‍තිම over එක වෙනකන් ගේම අතහැරියේ නෑ ගැහිවෙත් defending champions ලට . උන්ගෙන් ඔගෙන ගතහැකි ඕනනම් ලොකු උන්ට😆
    සිරාවට යකෝ. අන්තිම මැච් එකේ එහෙම හෙනම ගේමක් දුන්නෙ. උන්ගෙ අතේ තිබ්බ මැච් එක මුන් ගත්ත. ඒකට මහ උන්
     
    anchor14

    Well-known member
  • Oct 26, 2017
    2,030
    1,638
    113
    toss eka dinala eke confidence ekath thiyagena, 180-200 ghai kiyala hitapu aya 160 ta limit krgena, arun bolen boleta towel eka use kranna tharan dew factor ekath thiygena chase krnna bari vuna kiyanne ithin batting antima chorai. haali liyawai kattiya thama podi kollo tikak. experience hadila ewi iwasan imu kiyala. 2015 th ohomama thmi aluth kollo tikata kiwwe. aun dan namata witrai senior.
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,674
    11,514
    113
    34
    Crynet Solutions
    අපේ උන්ගේ overconfidence විතරද කොහෙද ගොඩක් උන්ගේ එකම වැරද්ද තියෙන්නේ එක්කෝ උන්ට හදාගන්න ඕන කමක් නෑ නැත්නම් උන්ට කවුරුත් කියලා නෑ..දසුන් ශානක inexperienced නෙමෙයි බන් ඌ අවුරුදු ගානක් ගහලා තියෙනවා ඒත් එක මැච් එකක් දිනලා දීලා නෑ..චරිත් විතරයි පේන විදියට අඩු පාඩු හදාගෙන try එකක් දෙන්නේ..ඒකට බලපන් අර under 19 උන් ගහපු විදිය 5ම ගැහුවා අන්‍තිම over එක වෙනකන් ගේම අතහැරියේ නෑ ගැහිවෙත් defending champions ලට . උන්ගෙන් ඔගෙන ගතහැකි ඕනනම් ලොකු උන්ට😆

    ක්‍රිකට් ඉවරයි කියල හිතාගෙන හිටියට දැන් අඩුම බලාපොරොත්තුවක් තියනව නෙ බන්.
    තව අවුරුදු පහක් හයක් යන්න ඉස්සෙල්ල හොද තැනකට එනව ලංකාව අනිවාරෙන්.
    අර ලසිත් අබුල්දෙනිය එහෙම කෝ බන්. ඌ හොදට කළා නේද test වල.
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    252550858_3092419397666031_5879139390973623298_n.jpg

    ක්‍රිකට් ඉවරයි කියල හිතාගෙන හිටියට දැන් අඩුම බලාපොරොත්තුවක් තියනව නෙ බන්.
    තව අවුරුදු පහක් හයක් යන්න ඉස්සෙල්ල හොද තැනකට එනව ලංකාව අනිවාරෙන්.
    අර ලසිත් අබුල්දෙනිය එහෙම කෝ බන්. ඌ හොදට කළා නේද test වල.
    u injured una gaman kapuva,ayimath gaththe nahe.. asela gunarathnata kaleth okamayi.. hebeyi kusal medis,dickwella hemadama team eke hitiya

    nana aevith uva banned karana kam
     
    Venux

    Well-known member
  • Jun 9, 2021
    981
    1,293
    93
    ක්‍රිකට් ඉවරයි කියල හිතාගෙන හිටියට දැන් අඩුම බලාපොරොත්තුවක් තියනව නෙ බන්.
    තව අවුරුදු පහක් හයක් යන්න ඉස්සෙල්ල හොද තැනකට එනව ලංකාව අනිවාරෙන්.
    අර ලසිත් අබුල්දෙනිය එහෙම කෝ බන්. ඌ හොදට කළා නේද test වල.
    ඔහොම තමා බන් 2015 ට පස්සෙත් කිව්වෙ. හැදුනද ? නෑනෙ

    මේ මැච් එක තනිකර කලමනාකරනයෙ වැරැද්ද. කව්ද බන් ස්පින් විකට්වලට පේස් එක දාන්නෙ.
    fast bowlers 4ක් අද. ඒකත් එන්ගලන්තෙට. අනේ මන්ද
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,674
    11,514
    113
    34
    Crynet Solutions
    ඔහොම තමා බන් 2015 ට පස්සෙත් කිව්වෙ. හැදුනද ? නෑනෙ

    මේ මැච් එක තනිකර කලමනාකරනයෙ වැරැද්ද. කව්ද බන් ස්පින් විකට්වලට පේස් එක දාන්නෙ.
    fast bowlers 4ක් අද. ඒකත් එන්ගලන්තෙට. අනේ මන්ද

    2015 පස්සෙ හැදෙන්නෙ කොහොමද බන් කෙල වෙන්න ගත්තෙ 2015 ඉදන් නෙ.
    සංගයි මහේලලයි. එහෙනම් කොල්ලො අපි ගියා කියල හිමීට මාරු උනා. එකෙක් දෙන්නෙක් වත් හදල ගියාද නෑ නෙ.
    ඒ කෙල වෙන්න ගත්ත කෙලවිල්ල දැන් තමයි මේ ටිකක් ඔලුව උස්සගෙන ඉන්නෙ.

    කිව්වත් වගේ කුසල් මෙන්ඩිස් කියන බූරුවට වෙච්ච දේ උනේ නැත්තම්. අසලංකය සංගගෙ level එකට එන්න පුළුවන් player කෙනෙක්.
     
    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,460
    1
    17,253
    113
    −273.15°C
    2050 වසරේ එක්තරා දවසක ශ්‍රී ලංකා කණ්ඩායම මුහුණ දුන් තරගයක් අවසානයේදී:
    " තව ලකුණු 10ක් තිබ්බා නම් දිනන්න තිබ්බා. කමක් නෑ අලුත් කොල්ලෝ ටික ඉක්මනටම වැරදි හදාගෙන ලෝකේ ඉන්න හොදම ටීම් එක වේවි..."
     
    Mr.Frank

    Well-known member
  • Sep 21, 2017
    1,266
    1,712
    113
    ක්‍රිකට් ඉවරයි කියල හිතාගෙන හිටියට දැන් අඩුම බලාපොරොත්තුවක් තියනව නෙ බන්.
    තව අවුරුදු පහක් හයක් යන්න ඉස්සෙල්ල හොද තැනකට එනව ලංකාව අනිවාරෙන්.
    අර ලසිත් අබුල්දෙනිය එහෙම කෝ බන්. ඌ හොදට කළා නේද test වල.
    ඌ injured ඉනා ඒ තැන පස්සේ ප්‍රවීන්ට ගියා..අපේ උන්ට ක්‍රිකට් බැරි කමක් නෙමෙයි mentally strong නෑ ටග්ගාලා වැටෙනවා උබ දැක්කනම් අර under 19 උන්ගේ තිබ්බ ගැම්ම passion එක ඒකයි උන් කන්න තිබ්බ ඒවත් දින්නේ.situation එකට face කරන එක එහෙම..අපේ ගොඩක් ඉන්නේ half players ලා චන්දිමාල් ගොඩක් experience තියෙන එකෙක් ඒත් team එකට ලොකු දෙයක් දීලා නෑ දසුන්, කුසල්..
     
    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,038
    2,143
    113
    EARTH
    ලහිරු කුමාර වෙනුවෙන් උදාහරණ දෙන උන් අදත් ඉන්නවද?........
    pitch එකේ හැටියට bowlers ල හිටියේ උන්ගෙද අපේද?.......
    අවිශ්ක/කුසල් තව chance දෙමු නේද?........
    ශානක ගැන උබල satis ද?.......
    අසලංකයට ඉවසන්න අමාරුවක් තියේද chase එකේදී?.......
    හොඳ T20 Bowlers ල ඕන නැද්ද දැන්වත්?........
    2015 ඉදලම හැදෙන උන් කිව්ව නේද දැන් හැදිලද?.......

    ඊළඟ match එකෙත් ඔය Team එකම ගහනවා බලන් ඉමු නේද?........
     
    • Haha
    Reactions: Die-hard

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,674
    11,514
    113
    34
    Crynet Solutions
    u injured una gaman kapuva,ayimath gaththe nahe.. asela gunarathnata kaleth okamayi.. hebeyi kusal medis,dickwella hemadama team eke hitiya

    nana aevith uva banned karana kam

    අසේල ගුණරත්නය ව අයින් කලේ නෑ බන්.. ඌට දෙපාරක් ඩෙංගු හැදුන. team එකට select උන ගමන් දෙපාරම.
     
    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,676
    5,803
    113
    KALUTHARA
    uk wunaaa

    ලහිරු කුමාර වෙනුවෙන් උදාහරණ දෙන උන් අදත් ඉන්නවද?........
    pitch එකේ හැටියට bowlers ල හිටියේ උන්ගෙද අපේද?.......
    අවිශ්ක/කුසල් තව chance දෙමු නේද?........
    ශානක ගැන උබල satis ද?.......
    අසලංකයට ඉවසන්න අමාරුවක් තියේද chase එකේදී?.......
    හොඳ T20 Bowlers ල ඕන නැද්ද දැන්වත්?........
    2015 ඉදලම හැදෙන උන් කිව්ව නේද දැන් හැදිලද?.......

    ඊළඟ match එකෙත් ඔය Team එකම ගහනවා බලන් ඉමු නේද?........
    team eka change karanneth na pitch eka balala , ai bn fail weddi digatama danne unawama. eda SA match eke u lassanata antima wenakn idala gahuwa. Waniduwa aparade kalabala una :(.
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,398
    10,998
    113
    Kandy
    අසලංක කොල්ල බෝලින් උත් පොඩ්ඩක් හදාගත්ත නම්. සුපිරි!
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,674
    11,514
    113
    34
    Crynet Solutions
    2050 වසරේ එක්තරා දවසක ශ්‍රී ලංකා කණ්ඩායම මුහුණ දුන් තරගයක් අවසානයේදී:
    " තව ලකුණු 10ක් තිබ්බා නම් දිනන්න තිබ්බා. කමක් නෑ අලුත් කොල්ලෝ ටික ඉක්මනටම වැරදි හදාගෙන ලෝකේ ඉන්න හොදම ටීම් එක වේවි..."

    positivity 8-) ලංකාවෙ උන්ට නැති එකම දේ.