අසරණ වෙලා ඉන්නේ බං

slickdeath

Well-known member
  • Sep 3, 2014
    3,404
    1,672
    113
    කෙල්ලට sex ඕනිලු. හැබැයි marry කරන්නේ නැතිව බැලූ. ඒක හින්දා ඉක්මනට marry කරමුලු . මට බෑ බං දැන්ම marry කරන්න.

    අසරණ වෙලා ඉන්නේ බං....😟
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    :( ⚠️⚠️⚠️ Warning! Depression Thread ⚠️⚠️⚠️ :(

    warning.gif
     
    slickdeath

    Well-known member
  • Sep 3, 2014
    3,404
    1,672
    113
    එන්ගේජ් වෙලා ඇරපන්.. පස්සේ වෙඩින් ගනින්. :yes:
    එයත් කියන්නේ එහෙම කරමු කියලා.ඒත් මට තව අවුරුදු 2ක් 3ක් වත් ඉන්න ඕනි බං enagage නොවී
     
    • Wow
    Reactions: Kamal1996

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,105
    23,323
    113
    ඔව්

    Not allowed till marriage. I don't won't to pressure her, but she keeps pressuring me for marriage
    ------ Post added on Nov 5, 2021 at 1:06 PM
    Are you her first?
    If it is not better to find out more facts about her.
    When ladies pressure more for a wedding almost always there's something wrong you need to find out.
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,974
    54,570
    113
    Colombo
    ඉක්මනට මැරි කරල දීපන්.නැත්නම් වෙන එකෙක් දෙයි.
     
    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?
    එයත් කියන්නේ එහෙම කරමු කියලා.ඒත් මට තව අවුරුදු 2ක් 3ක් වත් ඉන්න ඕනි බං engage නොවී

    කෙල්ල උබව ඔහොම ප්‍රෙෂර් කරන හේතු දෙකයි තියෙන්නේ,

    • එකක් තමයි උන් ඉක්මනට වයසට යනවා ekko ඕකට බයේ
    • අනික තමයි කෙල්ලගේ යාළුවො හෝ ගාල බැඳගෙන බැඳගෙන යනවා. උන් අරෙහෙ මෙහෙ ට්‍රිප් ගිහින් , ලමෙක් දෙන්නෙක් වඩන් පොටෝ දාද්දි මුන් අවුල් යනවා < --- මේක තමයි ගොඩක් උන් වයින් වෙන හේතුව
    denna same age ද
     
    slickdeath

    Well-known member
  • Sep 3, 2014
    3,404
    1,672
    113
    Are you her first?
    If it is not better to find out more facts about her.
    When ladies pressure more for a wedding almost always there's something wrong you need to find out.
    I'm her second. First one was when she was doing her ALs. We been together for around 3 years now and this started happening recently. I can't even focus on my work because of this.
     
    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,463
    1
    8,634
    113
    kandy
    එයත් කියන්නේ එහෙම කරමු කියලා.ඒත් මට තව අවුරුදු 2ක් 3ක් වත් ඉන්න ඕනි බං enagage නොවී
    Engage වුනා කියලා ලොකු වෙනසක් නෑ බං. මේ ඉන්න විදියම තමයි. වෙනස තියෙන්නේ forms වල married කියලා දාන්න වෙන එක විතරයි. ඔන්න ඔහෙ engagement එක ගනින්.
     
    slickdeath

    Well-known member
  • Sep 3, 2014
    3,404
    1,672
    113
    කෙල්ල උබව ඔහොම ප්‍රෙෂර් කරන හේතු දෙකයි තියෙන්නේ,

    • එකක් තමයි උන් ඉක්මනට වයසට යනවා ekko ඕකට බයේ
    • අනික තමයි කෙල්ලගේ යාළුවො හෝ ගාල බැඳගෙන බැඳගෙන යනවා. උන් අරෙහෙ මෙහෙ ට්‍රිප් ගිහින් , ලමෙක් දෙන්නෙක් වඩන් පොටෝ දාද්දි මුන් අවුල් යනවා < --- මේක තමයි ගොඩක් උන් වයින් වෙන හේතුව
    denna same age ද
    අවුරුද්දක් බාලයි.මට 26යි එයට 25යි
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,506
    3,749
    113
    කෙල්ලට sex ඕනිලු. හැබැයි marry කරන්නේ නැතිව බැලූ. ඒක හින්දා ඉක්මනට marry කරමුලු . මට බෑ බං දැන්ම marry කරන්න.

    අසරණ වෙලා ඉන්නේ බං....😟
    ශිෂ්ණය ගොඩක් ලොකු වීම නිසා විශාල මානසික පිඩාවකින් ද ඉන්නේ