Saralawa Jeewath wena eketh awlak na neda

LANKAT

Well-known member
  • Aug 21, 2017
    2,890
    2,428
    113
    Api duppath ratakane inne, ithin api duppath widiyata jeewath unaama mokada. Buumithel laampuwak paththu karan, dara lip walin uyan kaala, saralawa inna jeewath wemu api. Pohosath ratawal ekka compare karanne nathuwa ape paaduwe api jeewath wemu. Hama ekatama aanduwata baninna ona naane, kohomath 60 70 dashake minissuth jeewath une oho,ame. Duppath widiyata jeewath wenna hitha hadaagaththama ona dekata muuna denna puluwan.
     
    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    හැමෝම එහෙම ඉන්න ගියොත් ආර්ථික දියුණුවක් ඇතිවෙන්නේ නෑ.

    දැන් සුපර් කාර් එකක් බලන්න, ඒවා ඩිසයින් කරලා හදල එළියට දාන්නේ සාමාන්‍ය මනුස්සයෙක් අවුරුදු 10ක් එකතු කළත් ගන්න බැරි ගානකට. ඒ වගේම කාර් ෆැක්ටරියේ එවුන්ටත් එකක් අරන් නඩත්තු කරන්න වත්කමක් නෑ. එත් එක නිෂ්ප්‍රයෝජන දෙයක්ද? නාස්තියක්ද? නෑ. ඒ කාර් එක හදන එකෙන් අලුත් රැකියා බිහිවෙනවා, දාස් ගානකට ආදායමක් ලැබෙනවා. ඒ වගේ තමයි අනිත් සුඛෝපභෝගී කියන දේවල් වුනත්. ඒ දේවල් ආර්ථිකය පවත්වාගෙන යන්න අවශ්‍යයි. දුප්පත් රටක් වුනා කියල දුප්පත් විදිහට ඉන්න ඕනේ නෑ. නමුත් මහජන මුදලින් යැපෙන දේශපාලනඥයන්ට නම් ඒ දෙය අදාලයි.
     
    Duppath apita mona super carda bn, bakki karaththa padala marila yamu. Walter mahaththayath meth hadanne nathuwa jesse ekka ganja thawaanak karanna, eka thamai duppath apita hariyanne
     
    • Haha
    Reactions: JohnSnow

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,524
    1
    16,931
    113
    Black Pearl
    duppath ratak nam mulinma palath sabhawa ahosi karamu
    2/3 tiyanawa onna karanawanam weda

    me wage sacrifices karanawanam mulin apiwa palanaya karana ewungen patan ganna oni mokada un nisane mehema duppath une
    1948 nidahase hamba unata passe unge failures nisane mehema une