Boris Talking to a Uk citizen !
Last edited:
1800wala idala rata planaya karapuevun karapu diyunuva thama oya , apeun ko e vage janapathyමෙහෙම තත්වයක් මේ අපේ රටේ කවදා නම් දකින්නද ?
දේශපාලකයෝන්ට විතරක් වරද පටවලා වැඩක් නැහැ අපේ රටේ ලොක්කෙක් මෙහෙම ගියොත් මිනිස්සු කී දෙනෙක් වටවෙයිද හරියට ඒලියන් කෙනෙක් දැක්කා වගේ
If you willing to vote, I can make that happen overnightමෙහෙම තත්වයක් මේ අපේ රටේ කවදා නම් දකින්නද ?
දේශපාලකයෝන්ට විතරක් වරද පටවලා වැඩක් නැහැ අපේ රටේ ලොක්කෙක් මෙහෙම ගියොත් මිනිස්සු කී දෙනෙක් වටවෙයිද හරියට ඒලියන් කෙනෙක් දැක්කා වගේ

මිනිහගෙ නම බොරිස්ද?
මෙතුවක් කල් මම හිතන් හිටියෙ මොරිස් කියල....
What is that hair style ?
ඇදට හිටියට කොහොමද කොන්ද ?
S nam arooge angillath kapai neda?