Epic launcher එකේ අව්ල😔

Tharusha_peiris

Well-known member
  • Jan 22, 2020
    1,559
    2,283
    113
    Titans
    පෙන්ස් epic launcher එක open වෙන්නෑ නෙ. Open වෙන්නෑනෙ කියන්නෙ Email Password දුන්නාම login කියලා click කරන්න බටන් එකක් නෑ ඒක කැරකි කැරකි තියෙනවා දවසම on කරලා තිබුනත් login button එක එන්නෙ නෑ නෙ

    Screenshot-27.png

    මේ වගේ👆🏻

    Launcher එක uninstall කරලා ආයෙ දැම්මා ඒත් හරියන්නෑ🥲 ධැණ් මණ් Mk.
     
    • Like
    Reactions: kinkon

    Tharusha_peiris

    Well-known member
  • Jan 22, 2020
    1,559
    2,283
    113
    Titans
    https://www.epicgames.com/account/connections?lang=en&productName=epicgames

    site එකට ගිහින් log වෙලා connections ගිහින් fb එක connect කරහන්.
    ඊට පස්සෙ launcher එකෙන් fb එක trough log වෙයන්.
    පේස් බුක් නෑනෙ

    data tiyenawada
    ඔව් තියෙනවා දැන් දවස් ගානක ඉදන් log වෙන්න හදන්නෙ හරියන්නෙම නෑ. Mobile එකෙන් log වෙන්න පුලුවන්.
    ------ Post added on Nov 9, 2021 at 9:38 AM
     
    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy

    1st method - Make sure you’re not logged in on another PC​

    2nd Method
    1. Press windows key + R
    2. type %localappdata% and enter
    3. find epicgamelauncher from the list and click on folder
    4. open "saved" folder
    5. then delete "webcache" folder
    6. & delete "webcache_4147" folder as well(optional)
    If 1st method not work, try next one. Restart your PC & try again to login
     
    Tharusha_peiris

    Well-known member
  • Jan 22, 2020
    1,559
    2,283
    113
    Titans
    Poddak router eka restart karala balanna. Samaha welawata ip eka bot kenek kiyala allala thibboth godak software wala oka wenawa. VPN daapu gaman NVidia walata ehema pissu hadenawa
    ඉතින් මම කලිනුත් ගියෙ ඒකෙන් නෙ

    1st method - Make sure you’re not logged in on another PC​

    2nd Method
    1. Press windows key + R
    2. type %localappdata% and enter
    3. find epicgamelauncher from the list and click on folder
    4. open "saved" folder
    5. then delete "webcache" folder
    6. & delete "webcache_4147" folder as well(optional)
    If 1st method not work, try next one. Restart your PC & try again to login
    Thanks මචං මම කරලා බලන්නම්
    මට steam account එකක් තියෙනවා /එතකොට බන් steam එකෙන් log උනාම epic account එකේ තියෙන games ගහන්නෙ කොහොමදා ආයෙ buy කරන්න වෙනවද?
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,184
    11,205
    113
    Forest
    ඉතින් මම කලිනුත් ගියෙ ඒකෙන් නෙ

    Thanks මචං මම කරලා බලන්නම්

    මට steam account එකක් තියෙනවා /එතකොට බන් steam එකෙන් log උනාම epic account එකේ තියෙන games ගහන්නෙ කොහොමදා ආයෙ buy කරන්න වෙනවද?
    Epic wala free game release karana dawas walata image captcha magul daanawane bots la filter karanna. Ekai kiwwe
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    ඉතින් මම කලිනුත් ගියෙ ඒකෙන් නෙ

    Thanks මචං මම කරලා බලන්නම්

    මට steam account එකක් තියෙනවා /එතකොට බන් steam එකෙන් log උනාම epic account එකේ තියෙන games ගහන්නෙ කොහොමදා ආයෙ buy කරන්න වෙනවද?

    steam එකේ pw ගහල epic එකට log වෙත හැකි. steam use කරන්නෙ එතකොට sign in වෙන්න විතරයි epic එකට.

    1636433009702.png
     
    • Like
    Reactions: Tharusha_peiris