Long Range Recce Patrol LRRP | Sri Lanka British Soldier Reacts

U-tag

Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    මුන් තනිකරම views ගන්න කරන videos ඔය. ඕකගේ ඔච්චර views ඇවිල්ල තියෙන්නේ ලංකවේ එකටයි, පිලිපින් වල video එකටයි.

    අපේ යක්ක පුත්තු මේවට රැවටෙනවා.
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,574
    22,710
    113
    අම්බකිස්ස
    මුන් තනිකරම views ගන්න කරන videos ඔය. ඕකගේ ඔච්චර views ඇවිල්ල තියෙන්නේ ලංකවේ එකටයි, පිලිපින් වල video එකටයි.

    අපේ යක්ක පුත්තු මේවට රැවටෙනවා.
    සිරා බන් 😑 අපේ උන්ගේ නාඩියම අල්ලනවා.වැඩැක් ඇති දෙයක් කියන්න්නෙත් නෑ.කලින් දවසක් ඔය වගේ රිවිව් එකේ විනාඩි 10ක් විතර බැලුවා
     
    • Like
    Reactions: U-tag