රසායනික පොහොර නිසා වැඩියෙන්ම මැරෙන්නේ මොන රටේද? කවුරුත් නොදුටු පැත්තක් මෙන්න...

ESL

Well-known member
  • Mar 16, 2016
    1,999
    1,622
    113
    ඇයි අපේ රටේ වකුගඩු රෝගයෙන් ගොඩක් මිනිස්සු මැරුණට අපිට වැඩ පොහොර භාවිතය වැඩි අනිත් රටවල් වල මිනිස්සු අඩුවෙන් මැරෙන්නේ? දේශපාලනය අදාල නොකර ගෙන පොඩ්ඩක් බලමු වෙනස්ම පැත්තක්.

    මේ වීඩියෝ එකේ ඔය මන්ත්‍රීවරයා කියන කතාව පොඩ්ඩක් තේරුම් අරන් අහන්න.

    ඇත්තටම මේ කියන්නේ ඇත්තක්ද? මොකද හිතන්නේ?

    මේ ගැන මගේ තේරුම් ගැනීම මෙහෙමයි.

    1636875133767.png

    මේ තමයි ලෝකේ වැඩිපුරම රසායනික පොහොර භාවිතා කරන රටවල්.

    1636875213132.png

    ලංකාව ඔය ලිස්ට් එකේ ඉන්නේ 65 වන තැනට.

    වකුගඩු රෝගය නිසා ඇතිවන මරණ ප්‍රමාණය බලන්න මෙතනින්.

    https://www.worldlifeexpectancy.com/cause-of-death/kidney-disease/by-country/

    ඒ ලිස්ට් එකේ ලංකාව ඉන්නේ 61 වන තැනට.

    එතකොට ඇයි අපේ රටේ විතරක් මෙච්චර මිනිස්සු මැරෙනවා කියන්නේ? රසායනික පොහොර තහනම් කරන්න පාදෙණියටයි ගොටාබයටයි ආණ්ඩුවටයි පිස්සුද? අපි බලමු දැන් කාටද ඇත්තටම පිස්සු කියලා.

    අපි ඔය ලිස්ට් එකේ උඩින්ම තියෙන දන්න කියන රටවල් ටිකකුයි අපේ ලංකාවයි අරන් බලමු මොකක්ද මේ රසායනික පොහොර ප්‍රශ්නේ කියලා.

    1. මැලේසියාව.

    ජන ගහනය - මිලියන 32.37
    ජන ඝනත්වය - වර්ග කිලෝමීටරයකට මිනිස්සු 99
    රසායනික පොහිර භාවිතය - වගා කල හැකි ඉඩම් හෙක්ටයාරයකට කිලෝ 2106.5
    වකුගඩු මරණ මිනිස්සු ලක්ෂයකට - 15.09
    වකුගඩු මරණ සම්පුර්ණ ජනගහනයට - 4,884.633

    2. නවසීලන්තය.

    ජන ගහනය - මිලියන 5.084
    ජන ඝනත්වය - වර්ග කිලෝමීටරයකට මිනිස්සු 18
    රසායනික පොහිර භාවිතය - වගා කල හැකි ඉඩම් හෙක්ටයාරයකට කිලෝ 1895.3
    වකුගඩු මරණ මිනිස්සු ලක්ෂයකට - 3.23
    වකුගඩු මරණ සම්පුර්ණ ජනගහනයට - 164.2132

    3. කුවේට්ය.

    ජන ගහනය - මිලියන 4.271
    ජන ඝනත්වය - වර්ග කිලෝමීටරයකට මිනිස්සු 240
    රසායනික පොහිර භාවිතය - වගා කල හැකි ඉඩම් හෙක්ටයාරයකට කිලෝ 1059.5
    වකුගඩු මරණ මිනිස්සු ලක්ෂයකට - 19.32
    වකුගඩු මරණ සම්පුර්ණ ජනගහනයට - 825.1572

    4. වියට්නාමය.

    ජන ගහනය - මිලියන 97.34
    ජන ඝනත්වය - වර්ග කිලෝමීටරයකට මිනිස්සු 311
    රසායනික පොහිර භාවිතය - වගා කල හැකි ඉඩම් හෙක්ටයාරයකට කිලෝ 415.3
    වකුගඩු මරණ මිනිස්සු ලක්ෂයකට - 15.83
    වකුගඩු මරණ සම්පුර්ණ ජනගහනයට - 15,408.922

    5. බංගලාදේශය.

    ජන ගහනය - මිලියන 164.7
    ජන ඝනත්වය - වර්ග කිලෝමීටරයකට මිනිස්සු 1265
    රසායනික පොහිර භාවිතය - වගා කල හැකි ඉඩම් හෙක්ටයාරයකට කිලෝ 318.5
    වකුගඩු මරණ මිනිස්සු ලක්ෂයකට - 14.83
    වකුගඩු මරණ සම්පුර්ණ ජනගහනයට - 24,425.01

    6. ශ්‍රී ලංකාව.

    ජන ගහනය - මිලියන 21.92
    ජන ඝනත්වය - වර්ග කිලෝමීටරයකට මිනිස්සු 341
    රසායනික පොහිර භාවිතය - වගා කල හැකි ඉඩම් හෙක්ටයාරයකට කිලෝ 138.3
    වකුගඩු මරණ මිනිස්සු ලක්ෂයකට - 22.81
    වකුගඩු මරණ සම්පුර්ණ ජනගහනයට - 4,999.952

    ඕලෙවල් වලට ගණන් කරපු එකෙක් නම් උඹට ඔය අංක ටික කියෙව්වම තේරෙන්න ඕන මොකක්ද මෙතන තියෙන ප්‍රශ්නේ කියලා.

    මැලේසියාවේ, නවසීලන්තයේ, කුවේට්යේ ජන ගණත්වය ලංකාවත් එක්ක බලද්දී කොච්චරද කියලා පේනවද? නිකමට හිතන්න ඔය රටවල් තුනෙත් ලංකාවේ වගේම ජන ගනත්වයත් තිබ්බා නම් ඔය දාන පොහොර ප්‍රමාණයත් එක්ක කොච්චර මරණ සංඛ්‍යාවක් වෙන්න තිබුනද? ඒක නිසා ඔය මන්ත්‍රීවරයාගේ තර්කය කොච්චර වැරදිද?

    ඇයි නැවක් ගිලුනම ඒ වෙනුවෙන් කතා කරන පරිසර සංවිධාන මේ නැති වෙන මිනිස් ජිවිත වෙනුවෙන් නිශ්ශබ්ද? ඇයි කොරෝනා නිසා නැති වෙන මිනිස් ජිවිත වෙනුවෙන් කිඹුල් කඳුළු හෙලපු සහ හෙනල දේශපාලන පක්ෂ සංවිධාන මේ නැති වෙන මිනිස් ජිවිත ගැන නිශ්ශබ්ද? නිසරු වෙන පස ගැන ඇයි නිශ්ශබ්ද? ඇයි මේ රසායනික පොහොර නිසා සිදු වෙන පරිසර විනාසය ගැන නිශ්ශබ්ද? මේ මරණ වලට එකම හේතුව රසායනික පොහොර වෙන්න නැතුව ඇති. එත් ලඟම හේතුවක් කියන එක පැහැදිලි.

    වෙලාවක් තියෙනවා නම් මේ වැඩසටහන සම්පුර්ණයෙන්ම බලන්න.

    දැන් හිතන්න. මේ පොහොර තහනම කොච්චර සදාරණද අසාදාරණද කියලා. එත් කෘෂි ආර්ථිකයක් තියෙන රටක් විදිහට 100% රසායනික යෙදවුම් තහනම් කිරීම ගැන දෙපාරක් හිතන්න වෙනවා. මිනිස්සු එදිනෙදා පරිභෝජනයට ගන්න වී, එළවලු වගේ දේවල් වලට මේ තහනම දිගටම ක්‍රියාත්මක කල යුතුයි. ඒ වගේම රටට අදායම් ඉපයීමට උදවු වන කෘෂිකර්මාන්තය සඳහා මෙම තහනම ලිහිල් කල යුතුයි. වගා කල හැකි හැම භෝගයක්ම කාබනික නැතහොත් පරිසර හිතකාමී විදිහට වගා කල යුතුයි. එසේ නොකර බැරිම තැනක් තියෙනවා නම් ඒ තැන් වලදී මේ තහනම ලිහිල් කල යුතුමයි.

    ඒ නිසා රජයෙන් මේ ගත්ත තීරණය වෙනුවෙන් මේ රටේ පුරවැසියෙක් විදිහට මගේ අත් දෙකම උස්සනවා. ඒක ඊයෙත් එහෙමයි. අදත් එහෙමයි. හෙටත් එහෙමයි.

    ඔබේ මතය මොකක්ද?
     
    ESL

    Well-known member
  • Mar 16, 2016
    1,999
    1,622
    113
    Chemical fertilizer walin directly බලපානව කියල කොහෙද කියල තියෙන්නේ...

    ඕකෙ කලින් එක මෙකත් බලපන් ඩෙක ඔසාමා

    ඔව් යකෝ. කොහෙවත් කියන්නේ නැහැ direct බලපලනවා කියලා. බලපාන හැටි අර මම දාලා තියෙන එකේ ලස්සනට කියනවා. එතනට doctors ලා 5ක් ලස්සනට පැහැදිලි කරනවා. ඔය රසායනික රෙද්දවල් වලට කඩේ යන උන්ගේ ඒවා වැඩක් නැහැ. පස ගැන පරීක්ෂණ කරන උන්ද ලෙඩ්ඩුන්ට බෙහෙත් දෙන්නේ? පැය දෙක විනාඩියක් නො ඇර බලපන්. එතකොට තේරෙයි direct බලපෑමක් නැති උනත් බලපාන්නේ කොහොමද කියලා.
     
    • Like
    Reactions: Spiderman.Ayya

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,879
    17,092
    113
    Kottawa

    මම සේරම බැලුව පොන්ස්... ලබ්බක් පැහැදිලි කරනවා.. හැම කෙනාම කියන්නෙ නියමිත ප්‍රමාන වලින් දැම්මම අව්ලක් නෑ කියලා.. තෝ වගේ රට හරක් තමා මේක අල්ලන් උඩු දුවන්නෙ.. මහ එකා ගොන් බූරු තිරනයක් ගත්තා වන්දිබට්ටයො කියන ඒවා අහලා.. දැන් උබලට කරන්න දෙය්ක් නැති කමට ඒක ඩිෆෙන්ඩ් කරනවා.. අස්වැන්න අඩු උනාම තෝද ලබන අවුරුද්දෙ කන්න දෙන්නෙ? තොගෙ අප්පගෙ බුදලයෙන්ද ගොවීන්ට වන්දි ගෙවනවයි කියන්නෙ.. හාල් නැති උනාම රටින් ගේන ඒවට මොන මගුල දාල තියෙනවද කියල තෝ දන්නවද? තොගෙ මොලේ *කේ උනාට අපේ එහෙම නෑ...
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    Chemical fertilizer walin minissu merenne ne harako, minissu merenne genwana low quality fertilizer wathurata diya wela eewa beela, low quality fertilizer wala thiyana bera loha percentage eka wediy, anna eewa linda, wew walata gihilla ee wathura beela thamay kidney leda hedenne.
    honda quality fertilizer genawanam oya prashna mokuth ne.
     
    ESL

    Well-known member
  • Mar 16, 2016
    1,999
    1,622
    113
    මම කියපු දේ තේරුනේ නැති උන්ට විනාඩියක නිශ්ශබ්ද තාවයක්. 😂😂😂
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,879
    17,092
    113
    Kottawa
    මම කියපු දේ තේරුනේ නැති උන්ට විනාඩියක නිශ්ශබ්ද තාවයක්. 😂😂😂
    තෝ කියන දේ මේ කිරියෙ කිසිම කෙනෙක් අහන්නෙ නැති එකට තෝ වෙනුවෙන් තමා නිශ්ශබ්ද තාවය තියන්න වෙන්නෙ.. පව් අනාතයා... 😂😂😂
     
    එතකොට ඔය new zealand වල එහෙම මැරෙන්නෙත් low quality ඒවා දාලා වෙන්න ඇති. උන්ගේ percentage ගත්තොත් අපිට වඩා ගොඩක් වැඩි උන්ගේත් අපේ වගේ ජන ගණත්වයක් තිබ්බා නම්. හරකට එච්චර එකක් තේරෙන්නේ නැහැ. 😂😂😂
    අනිත් එක රසායනික පොහොර නිසා මම කිව්වේ නැහැ මිනිස්සු මැරෙනවා කියලා. මිනිස්සු මැරිලා තියෙන්නේ වකුගඩු රෝගය නිසා. වකුගඩු රෝගයට එක හේතුවක් chemical fertilizer කියලා මම කියන්නේ. උඹ පුළුවන් නම් නැහැ කියපන්. 😂😂😂

    තෝ කියන දේ මේ කිරියෙ කිසිම කෙනෙක් අහන්නෙ නැති එකට තෝ වෙනුවෙන් තමා නිශ්ශබ්ද තාවය තියන්න වෙන්නෙ.. පව් අනාතයා... 😂😂😂
    ඉතින් යකෝ මම කියන එක කාටවත් මම අහන්න කිව්වේ නැහැ. අහන එකෙක් අහයි. 😂😂😂
    ------ Post added on Nov 14, 2021 at 4:13 PM
     
    • Dislike
    Reactions: nikdw

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    මම කියපු දේ තේරුනේ නැති උන්ට විනාඩියක නිශ්ශබ්ද තාවයක්. 😂😂😂
    moda haraka desapluwanta gotta allala eda wela hoyana ekata itng ochara tama karana puluwan 😂
     
    89mora

    Well-known member
  • Feb 10, 2012
    1,604
    785
    113
    Dubai
    ඇයි අපේ රටේ වකුගඩු රෝගයෙන් ගොඩක් මිනිස්සු මැරුණට අපිට වැඩ පොහොර භාවිතය වැඩි අනිත් රටවල් වල මිනිස්සු අඩුවෙන් මැරෙන්නේ? දේශපාලනය අදාල නොකර ගෙන පොඩ්ඩක් බලමු වෙනස්ම පැත්තක්.

    මේ වීඩියෝ එකේ ඔය මන්ත්‍රීවරයා කියන කතාව පොඩ්ඩක් තේරුම් අරන් අහන්න.

    ඇත්තටම මේ කියන්නේ ඇත්තක්ද? මොකද හිතන්නේ?

    මේ ගැන මගේ තේරුම් ගැනීම මෙහෙමයි.

    View attachment 151079

    මේ තමයි ලෝකේ වැඩිපුරම රසායනික පොහොර භාවිතා කරන රටවල්.

    View attachment 151080

    ලංකාව ඔය ලිස්ට් එකේ ඉන්නේ 65 වන තැනට.

    වකුගඩු රෝගය නිසා ඇතිවන මරණ ප්‍රමාණය බලන්න මෙතනින්.

    https://www.worldlifeexpectancy.com/cause-of-death/kidney-disease/by-country/

    ඒ ලිස්ට් එකේ ලංකාව ඉන්නේ 61 වන තැනට.

    එතකොට ඇයි අපේ රටේ විතරක් මෙච්චර මිනිස්සු මැරෙනවා කියන්නේ? රසායනික පොහොර තහනම් කරන්න පාදෙණියටයි ගොටාබයටයි ආණ්ඩුවටයි පිස්සුද? අපි බලමු දැන් කාටද ඇත්තටම පිස්සු කියලා.

    අපි ඔය ලිස්ට් එකේ උඩින්ම තියෙන දන්න කියන රටවල් ටිකකුයි අපේ ලංකාවයි අරන් බලමු මොකක්ද මේ රසායනික පොහොර ප්‍රශ්නේ කියලා.

    1. මැලේසියාව.

    ජන ගහනය - මිලියන 32.37
    ජන ඝනත්වය - වර්ග කිලෝමීටරයකට මිනිස්සු 99
    රසායනික පොහිර භාවිතය - වගා කල හැකි ඉඩම් හෙක්ටයාරයකට කිලෝ 2106.5
    වකුගඩු මරණ මිනිස්සු ලක්ෂයකට - 15.09
    වකුගඩු මරණ සම්පුර්ණ ජනගහනයට - 4,884.633

    2. නවසීලන්තය.

    ජන ගහනය - මිලියන 5.084
    ජන ඝනත්වය - වර්ග කිලෝමීටරයකට මිනිස්සු 18
    රසායනික පොහිර භාවිතය - වගා කල හැකි ඉඩම් හෙක්ටයාරයකට කිලෝ 1895.3
    වකුගඩු මරණ මිනිස්සු ලක්ෂයකට - 3.23
    වකුගඩු මරණ සම්පුර්ණ ජනගහනයට - 164.2132

    3. කුවේට්ය.

    ජන ගහනය - මිලියන 4.271
    ජන ඝනත්වය - වර්ග කිලෝමීටරයකට මිනිස්සු 240
    රසායනික පොහිර භාවිතය - වගා කල හැකි ඉඩම් හෙක්ටයාරයකට කිලෝ 1059.5
    වකුගඩු මරණ මිනිස්සු ලක්ෂයකට - 19.32
    වකුගඩු මරණ සම්පුර්ණ ජනගහනයට - 825.1572

    4. වියට්නාමය.

    ජන ගහනය - මිලියන 97.34
    ජන ඝනත්වය - වර්ග කිලෝමීටරයකට මිනිස්සු 311
    රසායනික පොහිර භාවිතය - වගා කල හැකි ඉඩම් හෙක්ටයාරයකට කිලෝ 415.3
    වකුගඩු මරණ මිනිස්සු ලක්ෂයකට - 15.83
    වකුගඩු මරණ සම්පුර්ණ ජනගහනයට - 15,408.922

    5. බංගලාදේශය.

    ජන ගහනය - මිලියන 164.7
    ජන ඝනත්වය - වර්ග කිලෝමීටරයකට මිනිස්සු 1265
    රසායනික පොහිර භාවිතය - වගා කල හැකි ඉඩම් හෙක්ටයාරයකට කිලෝ 318.5
    වකුගඩු මරණ මිනිස්සු ලක්ෂයකට - 14.83
    වකුගඩු මරණ සම්පුර්ණ ජනගහනයට - 24,425.01

    6. ශ්‍රී ලංකාව.

    ජන ගහනය - මිලියන 21.92
    ජන ඝනත්වය - වර්ග කිලෝමීටරයකට මිනිස්සු 341
    රසායනික පොහිර භාවිතය - වගා කල හැකි ඉඩම් හෙක්ටයාරයකට කිලෝ 138.3
    වකුගඩු මරණ මිනිස්සු ලක්ෂයකට - 22.81
    වකුගඩු මරණ සම්පුර්ණ ජනගහනයට - 4,999.952

    ඕලෙවල් වලට ගණන් කරපු එකෙක් නම් උඹට ඔය අංක ටික කියෙව්වම තේරෙන්න ඕන මොකක්ද මෙතන තියෙන ප්‍රශ්නේ කියලා.

    මැලේසියාවේ, නවසීලන්තයේ, කුවේට්යේ ජන ගණත්වය ලංකාවත් එක්ක බලද්දී කොච්චරද කියලා පේනවද? නිකමට හිතන්න ඔය රටවල් තුනෙත් ලංකාවේ වගේම ජන ගනත්වයත් තිබ්බා නම් ඔය දාන පොහොර ප්‍රමාණයත් එක්ක කොච්චර මරණ සංඛ්‍යාවක් වෙන්න තිබුනද? ඒක නිසා ඔය මන්ත්‍රීවරයාගේ තර්කය කොච්චර වැරදිද?

    ඇයි නැවක් ගිලුනම ඒ වෙනුවෙන් කතා කරන පරිසර සංවිධාන මේ නැති වෙන මිනිස් ජිවිත වෙනුවෙන් නිශ්ශබ්ද? ඇයි කොරෝනා නිසා නැති වෙන මිනිස් ජිවිත වෙනුවෙන් කිඹුල් කඳුළු හෙලපු සහ හෙනල දේශපාලන පක්ෂ සංවිධාන මේ නැති වෙන මිනිස් ජිවිත ගැන නිශ්ශබ්ද? නිසරු වෙන පස ගැන ඇයි නිශ්ශබ්ද? ඇයි මේ රසායනික පොහොර නිසා සිදු වෙන පරිසර විනාසය ගැන නිශ්ශබ්ද? මේ මරණ වලට එකම හේතුව රසායනික පොහොර වෙන්න නැතුව ඇති. එත් ලඟම හේතුවක් කියන එක පැහැදිලි.

    වෙලාවක් තියෙනවා නම් මේ වැඩසටහන සම්පුර්ණයෙන්ම බලන්න.

    දැන් හිතන්න. මේ පොහොර තහනම කොච්චර සදාරණද අසාදාරණද කියලා. එත් කෘෂි ආර්ථිකයක් තියෙන රටක් විදිහට 100% රසායනික යෙදවුම් තහනම් කිරීම ගැන දෙපාරක් හිතන්න වෙනවා. මිනිස්සු එදිනෙදා පරිභෝජනයට ගන්න වී, එළවලු වගේ දේවල් වලට මේ තහනම දිගටම ක්‍රියාත්මක කල යුතුයි. ඒ වගේම රටට අදායම් ඉපයීමට උදවු වන කෘෂිකර්මාන්තය සඳහා මෙම තහනම ලිහිල් කල යුතුයි. වගා කල හැකි හැම භෝගයක්ම කාබනික නැතහොත් පරිසර හිතකාමී විදිහට වගා කල යුතුයි. එසේ නොකර බැරිම තැනක් තියෙනවා නම් ඒ තැන් වලදී මේ තහනම ලිහිල් කල යුතුමයි.

    ඒ නිසා රජයෙන් මේ ගත්ත තීරණය වෙනුවෙන් මේ රටේ පුරවැසියෙක් විදිහට මගේ අත් දෙකම උස්සනවා. ඒක ඊයෙත් එහෙමයි. අදත් එහෙමයි. හෙටත් එහෙමයි.

    ඔබේ මතය මොකක්ද?

    bona wathura purify karana hari haman plant ekak damma num oya problem na ne !
     
    ESL

    Well-known member
  • Mar 16, 2016
    1,999
    1,622
    113
    මම සේරම බැලුව පොන්ස්... ලබ්බක් පැහැදිලි කරනවා.. හැම කෙනාම කියන්නෙ නියමිත ප්‍රමාන වලින් දැම්මම අව්ලක් නෑ කියලා.. තෝ වගේ රට හරක් තමා මේක අල්ලන් උඩු දුවන්නෙ.. මහ එකා ගොන් බූරු තිරනයක් ගත්තා වන්දිබට්ටයො කියන ඒවා අහලා.. දැන් උබලට කරන්න දෙය්ක් නැති කමට ඒක ඩිෆෙන්ඩ් කරනවා.. අස්වැන්න අඩු උනාම තෝද ලබන අවුරුද්දෙ කන්න දෙන්නෙ? තොගෙ අප්පගෙ බුදලයෙන්ද ගොවීන්ට වන්දි ගෙවනවයි කියන්නෙ.. හාල් නැති උනාම රටින් ගේන ඒවට මොන මගුල දාල තියෙනවද කියල තෝ දන්නවද? තොගෙ මොලේ *කේ උනාට අපේ එහෙම නෑ...
    උඹත් පුළුවන් නම් ඔප්පු කරපන් වකුගඩු රෝගයට chemical fertilizer එක හේතුවක් නෙවේ කියලා. පුළුවන් නම් ඔප්පු කරපන් agro chemicals cancer වලට එක හේතුවක් නෙවේ කියලා. 😂😂😂
     
    NushenD

    Well-known member
  • Sep 30, 2021
    3,333
    11,482
    113
    Malabe
    මිඩියා යුනිට් එකෙන් මේ දවස්වල හොදට ගෙවනවා වගේ. :lol:
    පව් බං මේ වගේ හෑලි ටයිප් කරලා මේකේ දාලා උබේ වෙලාව නාස්ති කරගන්න එපා.
    උබ කොච්චර පතරංග ජාතකයක් දැම්මත් මේකේ එවුන් දන්නවා උබ ඔය කරන්නේ රස්සාවක් කියලා.
    ඔය අකුරු වලින් එලියට එන්නේ බැසිල්ගේ සල්ලි කියල දන්නවා. :P
    Statistics, Analysis වලින් ත්‍රෙඩ් දාන්නම දැන් කොච්චර පුක ඉරාගෙනද ඉන්නේ කියලා පේනවා. :lol:
     
    ESL

    Well-known member
  • Mar 16, 2016
    1,999
    1,622
    113
    bona wathura purify karana hari haman plant ekak damma num oya problem na ne !
    යකෝ ප්‍රශ්නෙට උත්තරයක් තියෙද්දී මොකටද වටේ යන්නේ? 😂😂😂

    මිඩියා යුනිට් එකෙන් මේ දවස්වල හොදට ගෙවනවා වගේ. :lol:
    පව් බං මේ වගේ හෑලි ටයිප් කරලා මේකේ දාලා උබේ වෙලාව නාස්ති කරගන්න එපා.
    උබ කොච්චර පතරංග ජාතකයක් දැම්මත් මේකේ එවුන් දන්නවා උබ ඔය කරන්නේ රස්සාවක් කියලා.
    ඔය අකුරු වලින් එලියට එන්නේ බැසිල්ගේ සල්ලි කියල දන්නවා. :P
    Statistics, Analysis වලින් ත්‍රෙඩ් දාන්නම දැන් කොච්චර පුක ඉරාගෙනද ඉන්නේ කියලා පේනවා. :lol:
    ඔහොම හරි කියලා හිත සනස ගනින්. අන්රයියට එන්න බැහැ කියලා තේරුණාම දුක හිතෙනවා කේන්ති යනවා. ඔහොම තමා. ඕවා සාමාන්‍ය දේවල්. කෝ බන් ගමෙන් පටන් ගත්තද? 😂😂😂
    ------ Post added on Nov 14, 2021 at 4:19 PM
     
    • Haha
    Reactions: virajdanushka

    NushenD

    Well-known member
  • Sep 30, 2021
    3,333
    11,482
    113
    Malabe
    යකෝ ප්‍රශ්නෙට උත්තරයක් තියෙද්දී මොකටද වටේ යන්නේ? 😂😂😂

    ඔහොම හරි කියලා හිත සනස ගනින්. අන්රයියට එන්න බැහැ කියලා තේරුණාම දුක හිතෙනවා කේන්ති යනවා. ඔහොම තමා. ඕවා සාමාන්‍ය දේවල්. කෝ බන් ගමෙන් පටන් ගත්තද? 😂😂😂
    ------ Post added on Nov 14, 2021 at 4:19 PM
    දැන් අනුරයියගේ මෙතෙන්ට අදාලත්වය මොකක්ද? :confused:
    දැක්කනේ මීඩියා යුනිට් එකේ කොච්චර අම්බ මෝඩයෝද කියලා :lol:
    ජන්දයක් පේන තෙක් මානෙක නෑ උබලම අන්රයියව කරේ තියන් යනවා :lol:
    තව මේ වගේ බයි ලොජික්ස් ත්‍රෙඩ් දාපන් මිනිස්සු උබලගේ මෝඩකම තව දකින්න ඕනි :yes:
     
    ESL

    Well-known member
  • Mar 16, 2016
    1,999
    1,622
    113
    මෙච්චරයි කියන්න තියෙන්නේ. මම data එක්ක ඔප්පු කළා තියෙන impact එකක් මොකක්ද කියලා. ඔය වල්පල් කියනවන එකක් හරි ඔප්පු කරපන් මම කියලා තියෙන්නේ බොරුවක් කියලා. 😂😂😂
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,595
    113
    xxx
    යකෝ ලන්කාවේ මෑරෙන සේරම වකුගඩු රෝගීන් මෑරෙන්නේ පොහොර හින්දා නෙමේ.. බහුතරය අධි රුධිර පීඩනය, දියවෑඩියාව හින්දා ඈති වෙන වකුගඩු ආබාධ වලින් මෑරෙන්නේ.. ඒකයි ලන්කාවේ වකුගඩු මරණ වෑඩි.. නිකන් කොනක් අල්ලලා හරි යන්නේ නෑ දත්ත ඔක්කොම අරන් බලන්න ඕනේ..
    ලන්කාවේ හදුනා නොගත් වකුගඩු රෝගීන්ගේ දත්ත අරන් බලපන් ප්‍රතිශතය කොහොමද කියලා.. වෑඩිපුර ඉන්නේ රජරට අය. උන්ට වඩා පොහොර ගහනවා නුවර එලියේ එවුන්.. උන්ට වකුගඩු සීන් එහෙම නෑ.. හරි හමන් පරීක්ෂණයක් කරන්නේ නෑතිව හිතෙන හිතෙන දේවල් කියන පාදෙණිය වගේ පොරක්නේ උඹත්
     
    NushenD

    Well-known member
  • Sep 30, 2021
    3,333
    11,482
    113
    Malabe
    මෙච්චරයි කියන්න තියෙන්නේ. මම data එක්ක ඔප්පු කළා තියෙන impact එකක් මොකක්ද කියලා. ඔය වල්පල් කියනවන එකක් හරි ඔප්පු කරපන් මම කියලා තියෙන්නේ බොරුවක් කියලා. 😂😂😂
    Ok, Thanks for the DATA and pointing the impact.
    Now come to Nil Balaka Media Unit and collect your compensation.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,348
    100,211
    113
    කොමිස් ටික නවත්තල බැර ලෝහ අඩු හොද කොලිටි දේවල් ගෙනාව නන් ඉවරයිනෙ.
    උබලගෙත් රෙදි ලෙෆ්ට් වෙන්නෙ නෑනෙ නොදන්න සබ්ජෙක්ට් වලට හූමිටි තියන්න ගිහින්.
     
    ESL

    Well-known member
  • Mar 16, 2016
    1,999
    1,622
    113
    scientific ජෙප්පෝ ටික form වෙලා. එකෙක්වත් මම කියලා තියෙන්නේ මොකක්ද කියලවත් තේරුම් අරන් නැහැ. කවුද දැන් කියලා තියෙන්නේ වකුගඩු රෝගය හැදෙන්නේ පොහොර නිසා විතරමයි කියලා. උඹලගේ දැඟලිල්ල ඇති අන්රයියට පැරදෙන්න. 😂😂😂
     
    Sen-lu

    Well-known member
  • මෙච්චරයි කියන්න තියෙන්නේ. මම data එක්ක ඔප්පු කළා තියෙන impact එකක් මොකක්ද කියලා. ඔය වල්පල් කියනවන එකක් හරි ඔප්පු කරපන් මම කියලා තියෙන්නේ බොරුවක් කියලා. 😂😂😂
    රසායනික පොහොර වලයි වකුගඩු රෝග වලයි සම්බන්ධයක් තියෙනව කියල ඔප්පුකරනකන් උඹේ එක පොයින්ට් එකකින් වත් සත 5ක වැඩක්නෑ.