Sri Lanka cabinet discussed going for IMF bailout at length

Hasitha22

Well-known member
  • Aug 28, 2021
    5,986
    5,229
    113
    Sri Lanka’s cabinet of ministers has discussed seeking an International Monetary Fund (IMF) bailout at the latest cabinet meeting, a spokesman said, amid rising difficulties in importing cooking gas and some foods, even as the country’s refinery was shut to save forex.

    “There was an in depth discussion on the pros and cons of going to the IMF, but no decision was taken,” co-cabinet spokesman and Energy Minister Udaya Gammanpila told the weekly cabinet news briefing on Tuesday (16).

    Sri Lanka is facing forex shortages after record money printing in 2020 and 2021 deplete forex reserves, and undermined the credibility of a soft-peg with the US dollar.

    Economynext

    UPDATE

    “අපි නං මැරුණත් IMF එකට යන්නෙ නැහැ. ඒකයි මට අන්තිමට කියන්න තියෙන්නේ. මේ ආණ්ඩුව, අපේ ආණ්ඩුව විනාශ වුණත් IMF එකට ගිහිල්ලා ජනතාව විනාශ වෙන්න ඉඩ දෙන්න අපි ලැහැස්ති නැහැ.“ - අමාත්‍ය වාසුදේව නානායක්කාර

    Derana
     
    Last edited:

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    19,877
    20,410
    113
    හස්තිශෛලපුර
    කිසිදෙයක් කරගන්න දන්නේ නැති පෙන්දෝ රටේ බලේ අරන් රටම කාල දැම්මා..

    යහපාලුවොන්ට කරන්න දුන්නේත් නෑ, MCC එකට මිනිස්සු උසි ගැන්නුවා, දැන් IMF එක වන්දනාවේ..
     
    pathumputha

    Well-known member
  • Feb 20, 2018
    3,284
    6,544
    113
    IMF ඒකෙන් රාජ්‍ය සේවකයනට උකේ අරිද්දි එන සතුට අම්මෝ බුරු නන්දයා එක කරන්න ඉඩ දෙයි ද ?
    බැසිල් පාර කපල තියෙන්නේ. රාජ්ජ සේවය බරක් කියලා
     
    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    imf විතරයි අන්තිම චාන්ස් එක.
    අපිට හික් වීලා යාවිද සිනහළු මේ ආණ්ඩුව කිසිම ටුරුම්ප්වක් නැත්නම් විඅතරයි imf සරණ යයි කියලා හිතුවේ
     
    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    බැසිල් පාර කපල තියෙන්නේ. රාජ්ජ සේවය බරක් කියලා

    ලොකු දෙයක් හැබැයි චන්ද කැඩෙයි කියලා ලොකු දෙයක් කරන්නේ නැති වෙයි .රට ගැන හිතනවා නම් රිදෙන්නම දෙන්න ඕනේ පිනා කාරයන්ට
    (ගුරු ඉංජි දොක්කු වගේ සුදුස්සෝ හැර පින්බත් ගිලින දේශපාලන සෙට් එක )
     
    kj1

    Well-known member
  • Nov 10, 2015
    1,793
    2,313
    113
    අපිට හික් වීලා යාවිද සිනහළු මේ ආණ්ඩුව කිසිම ටුරුම්ප්වක් නැත්නම් විඅතරයි imf සරණ යයි කියලා හිතුවේ
    IMF yana eka hodai bn aduma tarame hoda policies tikak wath impliment weine. namata witarak ewa karannath be un monitor karanawa samanyen dena salli walata mokada wenne kiyala.
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,524
    1
    16,930
    113
    Black Pearl
    IMF yana eka hodai bn aduma tarame hoda policies tikak wath impliment weine. namata witarak ewa karannath be un monitor karanawa samanyen dena salli walata mokada wenne kiyala.

    Yes IMF hariyata implement karanawanam tamai denne. hariyata bank eken loan 1k gannawa wage

    ekane ape lokko lesiyen chinen loans ganne, un oppuwa aragena salli denawa wage wedak karanne
    un kamatiy gewaganna bari tharamata
     
    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,851
    3,233
    113
    Malabe
    කිසිදෙයක් කරගන්න දන්නේ නැති පෙන්දෝ රටේ බලේ අරන් රටම කාල දැම්මා..

    යහපාලුවොන්ට කරන්න දුන්නේත් නෑ, MCC එකට මිනිස්සු උසි ගැන්නුවා, දැන් IMF එක වන්දනාවේ..
    Mun IMF yanna harima akamathiy. Hora kanna ba kiyala danna nisa vennathi.
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,590
    113
    xxx
    IMF එකට යනවා කියන්නේ මිනිස්සුන්ට ඉතා අමාරු කාලයක් එනවා කියන එක. ඒත් දෑන් තියෙන තත්වේ හෑටියට හෑකි ඉක්මනට නොගියොත් මිනිස්සු මීටත් වඩා කරදර වලට මුණ දෙනවා
     
    Hasitha22

    Well-known member
  • Aug 28, 2021
    5,986
    5,229
    113
    UPDATE

    “අපි නං මැරුණත් IMF එකට යන්නෙ නැහැ. ඒකයි මට අන්තිමට කියන්න තියෙන්නේ. මේ ආණ්ඩුව, අපේ ආණ්ඩුව විනාශ වුණත් IMF එකට ගිහිල්ලා ජනතාව විනාශ වෙන්න ඉඩ දෙන්න අපි ලැහැස්ති නැහැ.“ - අමාත්‍ය වාසුදේව නානායක්කාර
     
    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    IMF giyoth hodai but mun nam imf yai kiyala hithanna ba.
    dan unma set karai gov un strike karawala, hamuduruwaru parata gennal imf gihin rata winasa karanawa kiyala, eita passe month ekak withara gihin mahinda kiyai rate jana mathayata , sangaya wahansela kiyana deta api garu karala IMF yana eka nawaththuwa kiyala.
     
    • Like
    Reactions: War Fighter