We will not go to IMF even if we die

lilman

Well-known member
  • May 10, 2009
    40,377
    53,465
    113
    Colombo
    මහ බැංකුවට ඇරපු එකා නේද මේ ?

    IMF eka kiyanawalu rupyale watinakama adu karannalu
    itin achchu gahapu rupiyal walin dollar gannat nattam
    dollar genna gannat oni nam rupiyala baldu karannama wenawa
    රුපියල බාල්දු කරන්න වෙන්නෙ ඇයි කුකුලෝ ?
    ------ Post added on Nov 16, 2021 at 3:31 PM
     
    • Haha
    Reactions: imhotep

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,928
    113
    Black Pearl
    මහ බැංකුවට ඇරපු එකා නේද මේ ?

    රුපියල බාල්දු කරන්න වෙන්නෙ ඇයි කුකුලෝ ?
    ------ Post added on Nov 16, 2021 at 3:31 PM

    ube foreign account eke dollar tiyanawa.
    uba lankawata legitimate widiyata ewa yawaddi ubata hamba wenne Rs200
    habai ayet ubata ona unot ganna tiyenne Rs240 gane. uba Rs40k padu karan dollar ewanawada?
     
    IronRox

    Well-known member
  • Oct 23, 2013
    1,633
    614
    113
    IMF eka kiyanawalu rupyale watinakama adu karannalu
    itin achchu gahapu rupiyal walin dollar gannat nattam
    dollar genna gannat oni nam rupiyala baldu karannama wenawa
    me pol buru nakiyo monava danaganadaa ban kata karanne. okunta time ekata kema tika, vahane ehema labenavane. gas polim vala untat inna tibbanam poddak hari teri
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,377
    53,465
    113
    Colombo
    ube foreign account eke dollar tiyanawa.
    uba lankawata legitimate widiyata ewa yawaddi ubata hamba wenne Rs200
    habai ayet ubata ona unot ganna tiyenne Rs240 gane. uba Rs40k padu karan dollar ewanawada?
    රුපියල අඩු කලාම 240, 200 වෙනවද ?
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,928
    113
    Black Pearl
    me pol buru nakiyo monava danaganadaa ban kata karanne. okunta time ekata kema tika, vahane ehema labenavane. gas polim vala untat inna tibbanam poddak hari teri

    ow tharuna tamai lokuma dukak widinne, thamange wedath padu karan
    wahana gennanna nathi eka poddak iwasanna puluwan eth gas, petrol nathi unama okkoma kadakappal wenawane

    රුපියල අඩු කලාම 240, 200 වෙනවද ?

    Onama deyak pawatinne supply and demand. apita dollar nattam rupiyal nam tiyenne dollar eke value eka wedi wenna oni hariyata 240 nattam 300 wage enna oni. eka hari value eka awama dollar tiyana aya motivate wenawa dollar dila LKR ganna. dollar walata hari watinakama nattam kawurut dollar dila LKR ganna kamati naha :)
     
    • Like
    Reactions: adowhybn and lilman

    danush1987

    Well-known member
  • Sep 3, 2021
    385
    572
    93
    මහ බැංකුවට ඇරපු එකා නේද මේ ?

    රුපියල බාල්දු කරන්න වෙන්නෙ ඇයි කුකුලෝ ?
    ------ Post added on Nov 16, 2021 at 3:31 PM

    The Government is estimated to have lost around Rs. 10.47 billion through direct placements of Treasury Bonds by the Central Bank between 1 January 2005 and 28 February 2015, according to the Central Bank Forensic Audit (FA) reports released last week.

    https://www.themorning.lk/forensic-audits-govt-lost-over-rs-10-b-from-2005-2015/

    රනිල්ට සල්ලි හොරකන් කරන් මොනව කරන්නද? ළමයින්ගෙ අනාගතේ හදන්න කියලද? රනිල්ගෙ කාලෙ තමයි bond scam එක අහු උනේ.
     
    • Like
    Reactions: lilman

    lilman

    Well-known member
  • May 10, 2009
    40,377
    53,465
    113
    Colombo
    ow tharuna tamai lokuma dukak widinne, thamange wedath padu karan
    wahana gennanna nathi eka poddak iwasanna puluwan eth gas, petrol nathi unama okkoma kadakappal wenawane

    Onama deyak pawatinne supply and demand. apita dollar nattam rupiyal nam tiyenne dollar eke value eka wedi wenna oni hariyata 240 nattam 300 wage enna oni. eka hari value eka awama dollar tiyana aya motivate wenawa dollar dila LKR ganna. dollar walata hari watinakama nattam kawurut dollar dila LKR ganna kamati naha :)

    රුපියල බාල්දු කලාම ලංකාවෙ ඇතුලෙ ඉන්න මිනිස්සුන්ගෙ බඩුමිල වැඩි වෙනව නේද ? මිනිස්සුන්ගෙ පඩිය වැඩි වෙන්නෙ නෑනෙ.එතකොට මොකද කරන්නෙ ??

    රනිල්ගෙ කාලෙ තමයි bond scam එක අහු උනේ.

    අර්ජුන් මහේන්ද්‍රන් මහබැංකුට කෙලල යද්දි රනිල් ස මොකද කලේ බ්‍රෝ ?
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,928
    113
    Black Pearl
    රුපියල බාල්දු කලාම ලංකාවෙ ඇතුලෙ ඉන්න මිනිස්සුන්ගෙ බඩුමිල වැඩි වෙනව නේද ? මිනිස්සුන්ගෙ පඩිය වැඩි වෙන්නෙ නෑනෙ.එතකොට මොකද කරන්නෙ ??

    අර්ජුන් මහේන්ද්‍රන් මහබැංකුට කෙලල යද්දි රනිල් ස මොකද කලේ බ්‍රෝ ?

    kohoma kalath badu mila wedi wenawa, eka anduwata nawattanna baha
    api import karana badu gamu, api 203 hira karan hitiyata dollar aththatama ganne 240ta. e ganata aran import karama kohomat denna wenne wedi ganata. ekai kiripita gas mila okkoma wedi karanna une. wedi karanna dunne nattam badu naha

    generally wedi milata hari ganna tiyana eka watinawa, dewal nathi wenawata wada. gas 2700ta gannat dawasin bagayak nasthi wenawata wada watinawa Rs3000ta gas ganna tiyanawanam. uba freelance karala dollar gena ekeknam dawasin bagayak kiyanne Rs3000k wennat puluwan ewat dollar hamba karana time eka wenna puluwan

    minissu polim wala welawa nasthi karaddi thawat rata inefficient wenawa
     
    • Like
    Reactions: lilman

    danush1987

    Well-known member
  • Sep 3, 2021
    385
    572
    93
    අර්ජුන් මහේන්ද්‍රන් මහබැංකුට කෙලල යද්දි රනිල් ස මොකද කලේ බ්‍රෝ ?
    දැන් ඇමරිකන් පුරවැසියෙක් ලන්කාවෙ මුදල් ඇමති කරල තියෙනව වගේ රනිල්ගෙ කාලෙ සින්ගප්පූරු පුරවැසියෙක්ට මහ බැන්කුව බාර දීපු එක තමයි රනිල් කරපු ලොකුම ගොන් කම.
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,829
    8
    35,348
    113
    රුපියල බාල්දු කලාම ලංකාවෙ ඇතුලෙ ඉන්න මිනිස්සුන්ගෙ බඩුමිල වැඩි වෙනව නේද ? මිනිස්සුන්ගෙ පඩිය වැඩි වෙන්නෙ නෑනෙ.එතකොට මොකද කරන්නෙ ??

    අර්ජුන් මහේන්ද්‍රන් මහබැංකුට කෙලල යද්දි රනිල් ස මොකද කලේ බ්‍රෝ ?
    අර්ජුන් මහේන්ද්‍රන් මහබැංකුට කෙලල යද්දි රනිල් ස මොකද කලේ බ්‍රෝ ?

    Please read about that too... Then comment. Do not look around wearing blue or green glasses. View with clear glasses. Then you will see the reality.