samahara wita oka mata set wennath plwn bn
samahara wita oka mata set wennath plwn bn
ara USA kalllata uba try krpn TAYLOR wa aniwa ubata set wenwa
අර @Stimulus mind කාරය එයි බං මන්නයක් වත් අරන්...ඕකගෙ මයින්ඩ් එක ස්ටිමියුලස් වුනාට අතපය කොහොමද දන්නෑනෙ...![]()
amboo yakoo u awama dn apiwa kai methana![]()
![]()
![]()
ඉතිං ඇත්තනෙ බං කිව්වෙ...ටේලර් නංගිට ඌ බොක්කෙන්,නංගි ඌට බෙලෙක්කෙන්(වත් නෑ වාගෙ.)
ow eki wena ekkak ekkakhd muta kwwata therum gannema nane bn![]()
![]()
![]()
ඇඩෝව්...samahara wita oka mata set wennath plwn bn![]()
![]()
![]()


මං පොඩ්ඩක් එහාට මෙහාට වුණ වෙලේ මට විරුද්ධව අන්තර්ජාතික කුමන්ත්‍රණ කරනවා නේද? 


ටේලර් නංගිට ටෝල්ක්ස් කරලා අහුවෙන්න එපා. කපනවා ක්සනිකව නිකන් පාන් පෙති කපනවා වගේ 

යකෝ ත්‍රෙඩ් එක දාපු මටම කෙළින්න එනවනේ.
පිස්සුද බ්‍රෝ...අපි කුමන්ත්‍රණය කලේ නෑ..උඹට වෙන්න පුලුවන් දෙයක් ගැන අපි කතා කලා විතරයි...ඇඩෝව්...මං පොඩ්ඩක් එහාට මෙහාට වුණ වෙලේ මට විරුද්ධව අන්තර්ජාතික කුමන්ත්‍රණ කරනවා නේද?
ටේලර් නංගිට ටෝල්ක්ස් කරලා අහුවෙන්න එපා. කපනවා ක්සනිකව නිකන් පාන් පෙති කපනවා වගේ
යකෝ ත්‍රෙඩ් එක දාපු මටම කෙළින්න එනවනේ.
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
ටේලර් නංගියේ ටේලර් නංගියේපිස්සුද බ්‍රෝ...අපි කුමන්ත්‍රණය කලේ නෑ..උඹට වෙන්න පුලුවන් දෙයක් ගැන අපි කතා කලා විතරයි...![]()


, මේ කිරියේ ඉන්න අපි දෙන්නගෙ පරම පිවිතුරු ප්‍රේමයට ඉරිසියා කරන අය වගේ නෙවේ.

හිනාවෙයන් ෆුක හිනාවෙයන්....ටේලර් නංගියේ ටේලර් නංගියේ
මට උඹත් එක්ක අපේ රටට පියාඹන්න ආසයි
මං දන්න කියන ගහකොළ මල් පෙන්නන්නට ආසයි
ටේලර් නංගියේ ටේලර් නංගියේ
ඔන්න ඔහොමයි කරුණාරත්න දිවුල්ගනේ මහත්තයා සිංදුවකින් අපි දෙන්නගෙ ආදරේ තියෙන සුන්දරත්වෙ ගැන එහෙම කිව්වේ, මේ කිරියේ ඉන්න අපි දෙන්නගෙ පරම පිවිතුරු ප්‍රේමයට ඉරිසියාකාරයෝ වගේ නෙවේ.
![]()
හිනාවෙයන් ෆුක හිනාවෙයන්....(උඹට නෙවෙයි මම කිව්වෙ මගෙ එකට ඈ...)
![]()
Aththatama kwwth api denna me katha kre e kellawa ubata set krla dena wdyak gana mcn @PrasangaSPerera neda bnඇඩෝව්...මං පොඩ්ඩක් එහාට මෙහාට වුණ වෙලේ මට විරුද්ධව අන්තර්ජාතික කුමන්ත්‍රණ කරනවා නේද?
ටේලර් නංගිට ටෝල්ක්ස් කරලා අහුවෙන්න එපා. කපනවා ක්සනිකව නිකන් පාන් පෙති කපනවා වගේ
යකෝ ත්‍රෙඩ් එක දාපු මටම කෙළින්න එනවනේ.
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()

ටේලර් නංගියේ ටේලර් නංගියේ
මට උඹත් එක්ක අපේ රටට පියාඹන්න ආසයි
මං දන්න කියන ගහකොළ මල් පෙන්නන්නට ආසයි
ටේලර් නංගියේ ටේලර් නංගියේ![]()



e anith eka eth mama blwa mu khd kylඅද පෝය දවසෙනං මේ පවුකාර වැඩේට අත ගහන්නෙ නෑ... කීයටවත්..
හෙට ඉඳංම දෙන්නං ඇට්ටි හැලෙන්න...



එහෙනං...අපි එහෙම කෙලවනවද මිනිස්සුන්ට...ටේලර් නංගි උඹටම තමයි ගැලපෙන්නෙ @Stimulus mindAththatama kwwth api denna me katha kre e kellawa ubata set krla dena wdyak gana mcn @PrasangaSPerera neda bn![]()
![]()
![]()
අන්න එහෙම එන්න, මහත්තයෝඑහෙනං...අපි එහෙම කෙලවනවද මිනිස්සුන්ට...ටේලර් නංගි උඹටම තමයි ගැලපෙන්නෙ @Stimulus mind![]()
mama danne ndda oka rachanwak lynwa athi

adoo ehema kyl hina wena eka wardi nedaඑහෙනං...අපි එහෙම කෙලවනවද මිනිස්සුන්ට...ටේලර් නංගි උඹටම තමයි ගැලපෙන්නෙ @Stimulus mind![]()



අන්න එහෙම එන්න, මහත්තයෝ[
/ISPOILER]
H. K ඇසෝසියේශන් සංගමයේ භාණ්ඩාගාරිකගේ ප්‍රකාශය සහ මෙම වසරට අදාල අය වැය ප්‍රකාශය..
ලූස් මයින්ඩ් මහතාගේ මගපෙන්වීම යටතේ ඇරඹුනු මෙම h. K ඇසෝසියේශන් සංගමයේ , භාණ්ඩාගාරික ධූරය මා ඉතා ගෞරවයෙන් භාරගන්නා අතර,
මෙහි ලා ඉදිරි කටයුතු සඳහා එක් වීමට නියමිත, සාමාජික ගාස්තු මා විසින් එක් කිරීමට නියමිතයි.. .
එසේම එම මුදල් ඉතා විනිවිද භාවයකින් යුතුව පරිහරණය කිරීමට මා බැදී සිටින අතර, සංගමයේ ඉදිරි කටයුතු විනා, වෙනත් කිසිඳු පුද්ගලික අවශ්‍යතාවක් සඳහා එම මුදල් අවභාවිතා නොකරන බවට මා ඉතා වගකීමෙන් යුතුව දන්වා සිටිමි.....
එසේම මෙම වසරේදී,
හොඳ කොලුවා මහතා ස්නානය කරවීම සඳහා රුසියාවෙන් ගන්වන ලද, ඉස්තරම් වර්ගයේ පදම් කෙරූ මඩ මෙට්‍රික් ටොන් 5ක් සහ,
ස්නානය කරවන්නන් පදම් කරවීම සඳහා වොඩ්කා ලීටර තුන්දහසක් පළමු කාර්තුවේදී මෙරටට ගෙන්වීමට නියමිතයි...
ඒ සඳහා වැය වන මුදල රුසියානු රූබල මිලියන 5.1ක් ලෙසින් ඇස්තමේන්තු ගතකොට ඇත...
එසේම, අදාල වැය ෂීර්ශයට අදාල හිඟ මුදල් පියවීම සඳහා, "රශියන් ස්ට්‍රිපර්ස් ඇන්ඩ් සිස්ටර්ස්" සමාගමෙන් සහන පොලී අනුපාත යටතේ ණය මුදලක් ලබා ගැනීමට සිදුකල යෝජනා මේ වනවිට සම්මත වී ඇත...
ස්තූතියි...
මොළ හතකින් ප්‍රොසෙස් කරල හදාපු අයවැයක් ඕක...mu yako badinna kalin mawa naya krnna ne hadanne![]()
![]()
![]()
අයවැය දෙවන්වර කියවීමේ විවාදය මේ ඉරිදා අපරභාගයේ පැවැත්වීමට තීරණය කරන ලදී.මොළ හතකින් ප්‍රොසෙස් කරල හදාපු අයවැයක් ඕක...
සෙල්ලමක් කියල හිතුවද???
sellam naneමොළ හතකින් ප්‍රොසෙස් කරල හදාපු අයවැයක් ඕක...
සෙල්ලමක් කියල හිතුවද???

e anith ekaඅයවැය දෙවන්වර කියවීමේ විවාදය මේ ඉරිදා අපරභාගයේ පැවැත්වීමට තීරණය කරන ලදී.![]()


