Get your FREE Microsoft Ignite t-shirt!

jackpolkichcha

Well-known member
  • Jun 26, 2015
    2,305
    2,899
    113
    deliver karaddi pay karanna wei
    අද ආවනෙ බං.. රු.274ක් ගෙවල ගත්තා..

    Item value එක දාල තියෙන්නෙ €1. ඒත් මුං declared value එක rs.800 ගානක් දාලා.. ඒකයි 274ක් duty වැදිල තියෙන්නෙ..
     
    Last edited:

    RavinduSha

    Well-known member
  • Aug 24, 2014
    1,102
    660
    113
    Kurunegala
    Just received it
    OdgQjkB.jpg
     
    Last edited:

    ExamHe

    Well-known member
  • Mar 28, 2019
    5,527
    4,309
    113
    අද ආවනෙ බං.. රු.274ක් ගෙවල ගත්තා..

    Item value එක දාල තියෙන්නෙ €1. ඒත් මුං declared value එක rs.800 ගානක් දාලා.. ඒකයි 274ක් duty වැදිල තියෙන්නෙ..
    ubata gewanna kiwwada bn
    epa cyanna barithee
     
    • Haha
    Reactions: Nanosudha

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,733
    28,088
    113
    277k neh bn.

    tracking awe nedda
    නෑනෙ බන්, කොහෙටද ආවෙ එහෙම එකක්

    Supiri supiri meda pote hamootama awilla😍
    ආ..මම කලින් එකට රෙගිස්ටර් උනෙ, මම හිතුවෙ ඒක ඇවිත් කියලා, මේකට කව්ද්ද රෙජිස්ටර් උනෙ බන්
    ------ Post added on Nov 18, 2021 at 2:20 PM
     
    LANKAT

    Well-known member
  • Aug 21, 2017
    2,890
    2,428
    113
    නෑනෙ බන්, කොහෙටද ආවෙ එහෙම එකක්

    ආ..මම කලින් එකට රෙගිස්ටර් උනෙ, මම හිතුවෙ ඒක ඇවිත් කියලා, මේකට කව්ද්ද රෙජිස්ටර් උනෙ බන්
    ------ Post added on Nov 18, 2021 at 2:20 PM
    Dan maasa 2, ekata kalin bn. Tikak uda post bapalm meke
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    Unta oca epa cyanna barithee bn tax eca cari ganac ciwwanm hucanawa ne bn
    එහෙම කිව්වේ නැහැනේ බං :P

    අනික කඩේකට ගිහින් බලපන් දැන් ටී ශර්ට් එකක් රු. 1000 පනිනවා..එහෙම එකේ Romania ඉඳන් ගෙදරටම ගෙනල්ලත් දෙන එකේ, රු. 274.00 ක් දීලා Tee-shirt එකක් ගත්තට පාඩු නැහැ :P
     
    ExamHe

    Well-known member
  • Mar 28, 2019
    5,527
    4,309
    113
    එහෙම කිව්වේ නැහැනේ බං :P

    අනික කඩේකට ගිහින් බලපන් දැන් ටී ශර්ට් එකක් රු. 1000 පනිනවා..එහෙම එකේ Romania ඉඳන් ගෙදරටම ගෙනල්ලත් දෙන එකේ, රු. 274.00 ක් දීලා Tee-shirt එකක් ගත්තට පාඩු නැහැ :P

    Ehema ciwwanam epa cyanna barithee bn