ලෝක කාළගුණය ගැන පැතුම් කථා කරයි

asanka+++

Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    kaanthawange arthawa chakraya gena pathum katha karai.
    tharuniyange swayan windanaya gena pathum katha karai.
    piriminge kshanika mochanaya gena pathum katha karai.
     

    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    කාලගුණේ පස්සෙ බැරියැ දැනට මූ ගෙ ආර්ථික ප්‍රතිපත්ති මොනාද?
    ඇයි ණය අර්බුදය ගැන කරපු විඩියෝ සීරීස් එක බැලුවේ නැද්ද
     

    Sen-lu

    Well-known member
  • ඇයි ණය අර්බුදය ගැන කරපු විඩියෝ සීරීස් එක බැලුවේ නැද්ද
    Nope දාන්න බලන්න ලින්ක් හැමෝම කියන ඒව අහන්න ඕන නෙ. හෙට වෙන වැඩකුත් නෑ. බලමු පැතුම්ට මොනාද කියන්න තියෙන්නෙ කියල.
     

    MAHESH80

    Well-known member
  • Nov 23, 2018
    919
    1,842
    113
    ඇයි ණය අර්බුදය ගැන කරපු විඩියෝ සීරීස් එක බැලුවේ නැද්ද
    කෙටියෙන්ම,සහෝදරයා පැතුම් ව අපි අදුනන්නේ නෑ.ඉතින්අපිට පැතුම් ගැන ආදරයක් වත් වයිරයක් වත් නෑ.ඔබ තුමා මේ තරම් පැතුම්ට කැමති නම් එළකිරි එකේ අපි වෙනුවෙන් වීඩියෝ එකක් කරන්න කියන්නකෝ.හැබැයි කලොත් එකේ හරවත් දෙයක් තිබුනොත් එන්න කතා කරන්න.අපි සලකන්නේ අපිට ලැබෙන දේට නෙමෙයි.මොකටද ?පැතුම් මහත්මයා එක දැනගන්න ඕන.මම මේ කියන දේ කදෝ පැනියෙක් යැයි සලකා නොසලකා හරින්න.එහෙම තමා හැමෝම රටට කලේ.සාමාන්‍ය මිනිහා බත් ඇටේට කතිරේ ගහන නොන්ජලයෙක් කියල හිතල තමා වැඩ කලේ.බලමු ඈ.
     

    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    Nope දාන්න බලන්න ලින්ක් හැමෝම කියන ඒව අහන්න ඕන නෙ. හෙට වෙන වැඩකුත් නෑ. බලමු පැතුම්ට මොනාද කියන්න තියෙන්නෙ කියල.
    ඔයා යූටියුබ් චැනල් එක සබ්ස්ක්‍රයිබ් කලේ නැද්ද
     

    Sen-lu

    Well-known member
  • ඔයා යූටියුබ් චැනල් එක සබ්ස්ක්‍රයිබ් කලේ නැද්ද
    ලංකාවේ ඒව සබ් කරන්නෙවත් බලන්නවත නෑ බං. ඕව සබ් කරාම ලංකාවෙ ජරාව රෙකමන්ඩ් වෙනව.
     
    • Love
    Reactions: SLK_sri

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,497
    75,245
    113
    කාලගුණේ පස්සෙ බැරියැ දැනට මූ ගෙ ආර්ථික ප්‍රතිපත්ති මොනාද?
    Eliye indan talks denna lesi ban, karanna kiwama tama rewenne. Lokkatath une ekane ban. Eliye innakan sinhaya, President una gaman ponnaya una.