ඩොලර් නෑ… ඉන්ධන ගේන්නත් බැරිවෙයි.. මුළු රටම නතර වෙයි..- බන්දුල

hitter

Well-known member
  • Dec 4, 2016
    4,326
    6,378
    113
    අැයි වැඩක් නැත්තෙ තම්බි බෝම්බ ගැහුවෙ රාජපක්ෂගෙ කාලෙද..

    nFIfNA9.png

    බොම්බ ගහලා බලය ගත්තට ලේසී නෑ. ස්බාදහමෙන් හරි දඩුවම් දෙනවා. සිංහයෙක් කියලා හිතන් හිටපු උන් ඔටුවෝ වෙලා ඉන්න විදිහ පෙනවා නේ.
     
    DX-

    Well-known member
  • Mar 21, 2010
    1,947
    979
    113
    Cyber Space
    මෙරටට විදේශයන්ගෙන් භාණ්ඩ ආනයනය කිරීම සඳහා ඩොලර් විශාල හිගයක් ඇති වී තිබෙන බව වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කරයි.

    ඊට හේතු වී ඇත්තේ පසුගිය පාලන සමයේ විදේශ සංචිත වැරදි කළමනාකරණය හේතුවෙන් ඩොලර් සංචිත සිඳීයාම බවද ඒ මහතා පැවසීය.

    කොරොනා වසංගතය හේතුවෙන් විදේශ මුදල් මූලාශ්‍රයක් සිඳී යාමෙන් එම තවත් බරපතළ වී ඇතැයි ද ඔහු පෙන්වා දෙයි.

    ඩොලර් උපයාගැනීම සඳහා ඩොලර් මුද්‍රණය කිරීමේ කිසිදු හැකියාවක් ශ්‍රී ලංකාවට නැති බවද පැවසූ අමාත්‍යවරයා මෙම අර්බුදයෙන් ගැලවීම සඳහා විදේශයන්හි සිටින ශ්‍රී ලාංකිකයන් හැකි තරම් ඩොලර් මවුබිමට එවන්නැයි ආරාධනා කර සිටින බවද කියා සිටියේය.

    මෙරට ඩොලර් සංචිත ඉහළ නොගියොත් විදේශයන්ගෙන් භාණ්ඩ ආනයනය කිරීම සඳහා කිසිදු ණයවර ලිපියක් නොව නිකුත් කළ නොහැකි තත්ත්වයට රට පැමිණ ඇතැයිද ඔහු කියා සිටියේය.

    මෙම තත්වය යටතේ ඉදිරියේදි සහල් පිටි සීනි පමණක් නොව ඛනිජ තෙල් පවා ආනයනය කර ගැනීමට නොහැකි වුවහොත් මුළු රට ම නතර වනු ඇතැයිද ඔහු පැවසීය.

    235 ta undiyal thiyeddi 199 ta munta dennna pissuda
    මූ ඔය රට ඉන්න බයියන්ට එවන්ඩ කියන්නෙ.....
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මයිනා ගත්ත නය තමා අන්තිමට හෙනේට හිටියේ.. දෑන් වෑස්සකටවත් ඉස්කෝලේ නොගිය එවුන් එනවා ආර්තිකේ ගෑන කතා කරන්න. ලන්කාවට මිනිස්සු ඩොලර් එවන්න නම් රුපියල පාවෙන්න දෙන්න වෙනවාමයි.. එහෙම නොකලොත් උන් බෑන්කු වලට ඩොලර් එවන්නේ නෑ. ඈත්තම වටිනාකම ලෑබෙනවා නම් උන් සල්ලි එවයි..අනිව ලබන අවුරුද්ද වෙන්න කලින් මුන්ට රුපියල ට හරි වටිනාකමට එන්න දෙන්න වෙනවා
    උබලගෙ ඔය පොන්න කතා තාමත් නතර වෙලා නැ නේද , ගූඇන්පි කාරයොනෙ කොහෙ හැදෙන්ඩද නේද..මහින්ද ගත්ත ණය ප්‍රමානයට වඩා වැඩි ණය ප්‍රමානයක් තොපේ යහපාලනයෙන් ගත්ත , තොපි වගේ ගූ හුත්තිලට ඒව පේන්නෙම නැ..

    මහින්ද කරපු වැඩ වලින් යුද්ධය ඇරුනහම දැනට ආර්ථිකයට සක්‍රීය දායකත්වයක් තියන්නේ highway එක විතරයි. තව ආර්ථිකයට වැඩක් වෙච්ච project තියනවා නම් කියන්න. ඔය කාලකණ්ණියා ගනිපු වැඩකට නැති ණය වලින් තමයි මේ හෙනේ උනේ ලංකාවට. කොරෝනා කියලා අනිත් රටවල් වැටිලා නෑ නේ මේ වගේ හොම්බෙන් යන්න.. බලපන් recommended price එකකට Bike එකක් ගන්න තියනවා කියලා රටේ.
    උබලගෙ යහපාලනෙන් ගත්ත ණය කන්දරාවෙන් හදවපු කක්කුස්සියක් පෙන්නපන් පුලුවන් නම්..මහින්ද නම් ගත්ත ඒවට කරපු වැඩ තියෙන්ව තොපේ යහපාලනේ ඊටත් වඩා ණය අරන් මොනාද්ඣ් කොරේ පුලුවන් නම් එක ගු පොන්නයෙක් උත්තර දිපියවු බලන්ඩ??? දැක්කෙ නැ වගේ ඉදී පොන්න හැත්ත දැන්
    ------ Post added on Nov 20, 2021 at 11:59 PM
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,800
    31,592
    113
    මෙරටට විදේශයන්ගෙන් භාණ්ඩ ආනයනය කිරීම සඳහා ඩොලර් විශාල හිගයක් ඇති වී තිබෙන බව වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කරයි.

    ඊට හේතු වී ඇත්තේ පසුගිය පාලන සමයේ විදේශ සංචිත වැරදි කළමනාකරණය හේතුවෙන් ඩොලර් සංචිත සිඳීයාම බවද ඒ මහතා පැවසීය.

    කොරොනා වසංගතය හේතුවෙන් විදේශ මුදල් මූලාශ්‍රයක් සිඳී යාමෙන් එම තවත් බරපතළ වී ඇතැයි ද ඔහු පෙන්වා දෙයි.

    ඩොලර් උපයාගැනීම සඳහා ඩොලර් මුද්‍රණය කිරීමේ කිසිදු හැකියාවක් ශ්‍රී ලංකාවට නැති බවද පැවසූ අමාත්‍යවරයා මෙම අර්බුදයෙන් ගැලවීම සඳහා විදේශයන්හි සිටින ශ්‍රී ලාංකිකයන් හැකි තරම් ඩොලර් මවුබිමට එවන්නැයි ආරාධනා කර සිටින බවද කියා සිටියේය.

    මෙරට ඩොලර් සංචිත ඉහළ නොගියොත් විදේශයන්ගෙන් භාණ්ඩ ආනයනය කිරීම සඳහා කිසිදු ණයවර ලිපියක් නොව නිකුත් කළ නොහැකි තත්ත්වයට රට පැමිණ ඇතැයිද ඔහු කියා සිටියේය.

    මෙම තත්වය යටතේ ඉදිරියේදි සහල් පිටි සීනි පමණක් නොව ඛනිජ තෙල් පවා ආනයනය කර ගැනීමට නොහැකි වුවහොත් මුළු රට ම නතර වනු ඇතැයිද ඔහු පැවසීය.

    235 ta undiyal thiyeddi 199 ta munta dennna pissuda
     
    Spiderman.Ayya

    Well-known member
  • Mar 26, 2016
    3,269
    2,320
    113
    black market ekai , normal price ekai athara kohomath gap ekak tibba kalin indan rs .20-30. Goverment eka $ rate eka fixed tiyan hitiye natnam badu thawa mila wedi puluwan.... issarahata andu wenas unath.. ratata adare minissu natnam... $ ratata enne natanm.. rata goda yana ekak ne. moda hetta thamange goda wedi karaganna athara medin $ sell karanwa. iphone, imac, super luxery items market eke tiyei.. Minissunta ona karana fuel, medicines, foods ganna $ nethi wenawa ... banks walin honda rate ekak dunna kiyala peretha hetta dan banks walata $ ewanne ne. black market eke kohomath aluth rate ekata wada buy karana nisa.

    banks walata $ awoth withrai.. niyamanayak athiwa me welawe ratata awasyama dewal witharak import karanna mulika thena denna puluwan.. black market ekata sell karama.. thamange profit eka witharak balana business karayo monahari import karai.
    meka thama apee minissu illan kanna yanne, Gov eka peralunata prashne ehemmai kiyala theren naa munta.