යාලුවනේ,
මේ ටිකේ මොන බැංකුවලද TT / SWIFT Transfers කරන්න පුළුවන්?
Course Fee 40000SEK ක් වගේ යවාගන්නයි ඕන from SL
Limits පනවලා හරි Tax/Charges දාලා සීමා කරලද.?
නැත්තම් කොහොමටවත් බැරිද.?