Darkseid

Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    40000 ගානේදී ගත්ත ඔක්කොම 64 වගේ දුන්නා හම්මෝ යේ පොඩි පොඩි පැකට් ගන්නවා sl දාලා .

    මේ දවස් ටිකේ සොර්ට් කරලා පොඩි ගානක් හිය ගත්තා china ඇමෙරිකා වලට තැන්ක්ස් sec එක මගේ දෙයියා
     

    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,328
    6,381
    113
    Probably, But no one can be 100%


    ඒ උනාට දැන් තියෙන විදිහට එනවා 52ට. 52ට ආවට පස්සේ තමා කියන්න පුළුවන් ඉලගට කීයටද යන්නේ කියලා.ඊළගට අප්ට්‍රෙන්ඩ් යන්න ඔය dip buy කරන්න වෙන්නේ. BTC වෝල්ට් වලට මේ දවස් වල ගොඩක් ගිහින් තියෙනව.

    අනිවාර්යෙන් ඉදිරි දවස් වල 52-53 ඒරියා එකට එනවා.