හෝකන්දර තවත් ගෘහස්ත ගෑස් සිලින්ඩරයක් පුපුරායයි

SimMaster

Well-known member
  • Dec 16, 2015
    9,817
    13,027
    113
    කියන්නත් බෑ ඒ පාර ජෙප්පො ගෑස් සිලින්ඩර පුපුරවනවද දන්නෙ නෑ මොකක්හරි ජිල්මාර්ට් ඵකක් කරලා..ඕවා උන්ට සුළු දේවල්.මතකනේ ඒ කාලේ අාණ්ඩු වට්ටන්‍න කරපු දේවල්..

    https://en.m.wikipedia.org/wiki/1987–1989_JVP_insurrection
    Aththata..... ethakota me pamkada?

     
    • Haha
    Reactions: N A K A M U R A

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    කෝ මේ බිල්ලො මවපු ටොයි ජෙප්පො,හම්බයො ටික?🤣🤣🤣🤣

    @Srilankan1 ඉඳා බලපං..🤭



    ලොල්. දෙරණ. උඹලටම හොඳයි. අර රස පරීක්ශකයගෙ. මූන දැක්කම තේරෙනවා ඌට උගන්නලා බොරු කියපන් කියල එවල තියෙන්නෙ. ඌ බයේ කියන්නෙ ඒක. මිනී මරු ආන්ඩුව අන්තිමට ගෑස් පුපුරපු එකේ වැරැද්දත් මිනිස්සුන්ගෙ අඩුපාඩු නිසා කියල දානවා. එතකොට ඔච්ව්හරකල් ගෑස් පිපිරුවෙ නැත්තෙ ඇයි. ඉදකින් මේවා සාධාරණීකරනය කරන මහ උන්ගෙ ගූ කන පාදඩ බල්ලොත් ඉන්නවනේ. copied
     

    Vermox

    Well-known member
  • Jun 4, 2021
    1,826
    3,912
    113
    එක ගෙදරට එක බොම්බයක් ! -සව් බාගේ දැක්ම

    රටේ බෝම්බ පුපුරයි කියා ගෝඨාභයට ඡන්දය දුන් ජනතාවට දැන් කුස්සියටම බෝම්බයක් ලබා දීමට ගෝඨාභය කටයුතු කර ඇත
     
    • Like
    Reactions: Honda.putha

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,996
    113
    :confused: කියන්නත් බෑ ඒ පාර ජෙප්පො ගෑස් සිලින්ඩර පුපුරවනවද දන්නෙ නෑ මොකක්හරි ජිල්මාර්ට් ඵකක් කරලා..ඕවා උන්ට සුළු දේවල්.මතකනේ ඒ කාලේ අාණ්ඩු වට්ටන්‍න කරපු දේවල්..

    https://en.m.wikipedia.org/wiki/1987–1989_JVP_insurrection


    කෝ මේ බිල්ලො මවපු ටොයි ජෙප්පො,හම්බයො ටික?🤣🤣🤣🤣

    @Srilankan1 ඉඳා බලපං.ඒ බොරුවත් හබක්...🤭



    උඹේ අප්පච්චි වෙනුවට වැඩේ කරෙත් ජෙප්පෙක් වෙන්න බැරිද?
     

    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,596
    8,271
    113
    ගෝටාගෙ ගෙදර ගෑස් පිපුරුවේ නෑ නේ