පුපුරනවෝ

shenat

Well-known member
  • May 13, 2007
    58,374
    86,624
    113
    ආශ්චර්යමත් රටක
    මේ ජීවිතේට ඔහොම ගෑස් ලීක් වෙලා ගෙවල් වල පිපිරීම් සිද්ධ වෙච්ච ඒව දෙකක් වත් ඇහුව කියල මතක නෑ. මාසය්ක් විතර ඇතුලෙ එහෙම සිද්ධි 4ක් ඇහුවා. හරිම අහම්බයක්. :unsure:
     
    • Haha
    Reactions: Identity

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,671
    113
    日本
    මේ ජීවිතේට ඔහොම ගෑස් ලීක් වෙලා ගෙවල් වල පිපිරීම් සිද්ධ වෙච්ච ඒව දෙකක් වත් ඇහුව කියල මතක නෑ. මාසය්ක් විතර ඇතුලෙ එහෙම සිද්ධි 4ක් ඇහුවා. හරිම අහම්බයක්. :unsure:
    ජෙප්පො ටොයියො ඵක්ක ඵකතු වුනහම අමු කැලෑත් ගිණි ගන්න පුළුවන්..ඕවා උන්ට සුළු වැඩ..🤭