Microsoft Defender is the best antivirus - 2021 AV Test

avjayarathne

Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    AV Test මගින් සිදුකළ පරීක්ෂණයකට අනුව windows 10 සමග default ලබාදෙන Microsoft defender, Bitdefender, ESET, Kaspersky සම තත්ත්වයට පත්ව තිබෙනවා.
    එනම් paid antivirus එකක් මගින් ලබාදෙන ආරක්ෂාවට සමාන දෙයක් MS defender එකෙන්ද ලැබෙනවා.
    හැබැයි defender එක හුගක් powerful internet එකට connect වෙලා තියෙන වෙලාවට විතරයි.

    https://www.av-test.org/de/antivirus/privat-windows/


    1638159398498.png


    1638159432371.png


    1638159511610.png
     

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    My opinion
    මම හුගක් antivirus use කරලා තියෙනවා. අඩුම memory usage එකක් ගන්නේ Kaspersky, Bitdefender & Microsoft Defender
    අනිත් එක Microsoft එකෙන් daily security updates දෙනවා.
    ඒ වගේම paid එකක් වගේ VPN, password manager, tracking blockers නැහැ.
    හැබැයි paid එකකට යන්න අමාරු අයට සහ low end pc තියෙන අයට MS defender recommend කරනවා
     

    hgarts

    Well-known member
  • Jan 22, 2018
    1,041
    1,004
    113
    මම එදා ඉදලම කැස්පර්ස්කි පාවිච්චි කරන්නේ. කවදාවත් අවුලක් වෙලා නැහැ. නමුත් වින්ඩෝස් ඩිෆෙන්ඩර් එක සම්පුර්ණයෙන්ම විස්වාස කරන්න අමාරුයි තාම වෙලා තියෙන සමහර දේවල් වල හැටියට.
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,996
    113
    කලින් ඉඳන්ම defender එක ඔය ගානටම තිබ්බ. ලංකාවෙ අයියල වින්ඩෝස් අප්ඩේට් කරන්නෙ නෑ, windows update service එක disable කරාම difender update එකත් නවතිනව. ඊට පස්සෙ සල්ලි ගෙවල හරි eset වගේ චීන ජරාවක් හරි දාගෙන උඩ පයිනව :lol:
     

    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,541
    3,889
    113
    Speed force
    Windows 10 වලට එන defender දාපු pc එකකට මම දන්න එකෙන් crack එකක් දාන්න ගිහින් ransomware එකක් infect වෙලා files encrypted වෙලා තිබ්බ.
    Crack දාන කොට virus guards disable කරන්න කියලා crack එකෙන් ම කියනවා නේ. ඉට පස්සෙ virus guard එක disable කරලා crack එක දාන්න ඇති. එතකොට කරන්න දෙයක් නැ.