ෆ්‍රීලෑන්ස් කරන එවුන්ට ඩොලර්ස් තියා ගන්න බෑ! - Confirmed

Kolama

Well-known member
  • Sep 11, 2008
    19,469
    23,732
    113
    ලිම්පෝපෝ කන්දෙ
    HNB balapan. Mage HNB awlak ne.

    I have fx accounts in Sampath, Commercial and HNB. And HNB has been the better one by far while the Sampath is easily at the bottom in service quality as per my experience in terms of fx matters. I am not referring to this new rule which is clearly applicable to all banks. If you deposit larger sum at HNB, they may get you under special customer category called inner circle or something that has added benefits like free credit card, lower rate loans, separate queue less counter at the bank, etc. And I opened an SDA account as well without any issue. BTW I dont work for HNB nor a shareholder of HNB :)

    මගෙ ලග තියෙන LKR තව අවුරුදු තුනකට වගේ මගෙ ගෙදරයි, බිස්නස් එකෙයි වියදමටයි ඇති මචන්. ආයි ඉතින් මෙහෙට ඩොලර්ස් ගේන්නෙ දෙකෙන් එකක් වුනාම තමයි. :lol:
     
    • Like
    Reactions: Lakshan-Seram

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,061
    8,363
    113
    "Peoples Bank & HNB කිසිම අවුලක් නෑ" :lol: ඒවා වානිජ්‍ය බෑංකු නෙමෙයි වෙන්නෙ ඇති නේද? මොකක් හරි වැලිඩ් සෝස් එකක් එක්ක කියපන්. නැත්තං නොදන්න පකවල් කතා නොකර ඉදහන්. :lol:

    Fzz4yqJ.jpg
    උඹට කියන සිංහල තේරෙන්නෙ නැද්ද හරකෝ?🐮🐄:rolleyes: මෙතැන හැමෝම කියන්නෙ HNB, BOC වගේ බැංකු වල ට්‍රයි කරන්න කියල. මුං මොනව කිව්වත් ඒවගෙ එහෙම වෙන්නෙ නෑ කියල ඔය කියන්නෙ. ඔය පත්තර, ගැසට්, ලිපි වල තියෙන ඒව නෙමෙයි මේව ප්‍රැක්ටිකල් ඒක්ස්පීරියන්ස්. හැම මාසෙකම සල්ලි ගෙන්නන එවුන් තමයි මෙච්චර මේ කියන්නෙ. උඹට ඒක පිළිගන්න බැරි නම් ඔය ගැසට් ටිකයි, පත්තර ටිකයි බදාගෙන සම්පත් බැංකුවට පු# දි දී රුපියල් ගෙන්නපං අපිට මොකද. අනිත් එක මම සම්පත් එකට පුප දෙන එවුන් කියල එකෙක්ව කෝට් කරාම උඹ ට්‍රිගර් උනේ මොකෝ :P:lol::rofl:

    මම දැක්ක එකෙක් කියල තිබ්බ ත්‍රෙඩ් එකක ඩොලර් ගෙන්නද්දි සෙන්ට්‍රල් බෑන්ක් එකෙන් රුපියල් දෙකක් ගෙවන්නෙ නෑ කියල. හැමෝටම ගෙවන එක උංට විතරක් නොගෙව ඉන්නෙ ඔහොම කතා කියන්නෙ ඩොලර් එකක් තියා සුද්දෙක් එක්ක කතා කරපුවත් නැති එවුන්. ඒ වගේ සීන් එකක් වගේ මේකත්
     
    • Haha
    Reactions: sithija.h

    BOC? පක තමයි අද කන්ෆර්ම් හුත්තො. :lol::lol::lol:

    "මෙතැන හැමෝම කියන්නෙ HNB, BOC වගේ බැංකු වල ට්‍රයි කරන්න කියල." හැමෝම කියන්නෙ තෝයි තොගෙ ෆේක් දෙකකුයි, තව එකෙකුයිද? :lol:

    මෙන්න මොලය තියෙන එවුන්.

    AD449-E00-9-D1-A-49-E4-A6-CC-EC96-CDA36-E43.jpg

    බෑන්ක් එකට කෝල් කලා. වැඩේ කන්ෆර්ම්. තෑන්ක්ස් @Kolama
    ------ Post added on Nov 29, 2021 at 1:47 PM

    මට එක බැංකුවකවත් පුක දෙන්න ඕන නෑ හුත්තො. ඉස්සෙල්ලා ත්‍රෙඩ් එක හරියට කියවලා වරෙන්. ඩවුන් සින්ඩ්‍රෝම් වේසිගෙ පුතේ වැලිඩ් සෝස් එකක් නැත්තං තවත් පුක නොදී හිටහන්. :lol:

    video looking GIF

    මම අද උදේ BOC හොට්ලයින් එකට අරං මේ ගැන විස්තර ඇහුවා. මාත් එක්ක කතා කරපු කෙනා මේ ගැන මෙලෝ දෙයක් දන්නෙ නෑ. ඊට පස්සෙ මම ඔක්කොම කියලා දීලා වෙන කෙනෙක්ගෙන් අහලා කියන්න කිව්වාම අහනවා "සර්ට ඕන හැම මාසේම හත්වෙනිදට ඔයාගෙ ඩොලර්ස් රුපීස්වලට හරවන්නද ඕන කියලා?" ඊට පස්සෙ මම ආයෙත් පැහැදිලි කලා. ඊට පස්සෙ ටිකක් වෙලා ලයින් එකේ ඉන්න කියලා, පස්සෙ කිව්වා එයාලගෙ BOC කෝල් සෙන්ටර් එකේ කවුරුවත් මේ ගැන දැනුවත් නෑ. ඒක නිසා ඒ ගැන විස්තර හොයලා බලලා මට කෝල් එකක් ගන්නම් කියලා. තාම නම් කෝල් කලේ නෑ.

    ඊට පස්සෙ මගෙ අකවුන්ට් එක තියෙන BOC බ්‍රාන්ච් එකට ගත්තා. ඒකෙනුත් තැන් දෙක තුනකට කෝල් එක ට්‍රාන්සර් කරලා අන්තිමට එක ගෑනු කෙනෙක් කතා කලා. බලද්දි එයත් මේ ගැන මොනවත් විස්තරයක් දන්නෙ නෑ. ඊට පස්සෙ මම විස්තර කිව්වට පස්සෙ එයා මම ලයින් එකෙ ඉද්දිම එතන ඉන්න ලොක්කෙක්ගෙන් ඒ ගැන විස්තර ඇහුවා. එතකොට පොර ලොකුවට කියනවා "ඒක එක්ස්පෝට්වලට විතරයි අදාල. ඔය කස්ටමර්ට ගැසට් එක කියවන්න කියන්න" කියලා. ඊට පස්සෙ මම අර ගෑනු කෙනා කතා කරද්දිම කිව්වා "මට අරයා කියපු දේ ඇහුනා. ඔක්තොම්බර් 28 ඇලුත් ගැසට් එකක් ආවා. ඒකට අනුව භාන්ඩ හා සේවා දෙකම මේකට අදාලයි. මේ ගැන විස්තර නොවෙම්බර් 21 පත්තරෙත් තියෙනවා" කියලා. ඊට පස්සෙ අර පොර ෆෝන් එකට ආන්සර් කලා. මම උටත් දැන් තත්වෙ කියලා දුන්නාම ඌත් ඒ වෙලේ තමයි දැන් ඇත්ත තත්වෙ දන්නෙ. පස්සෙ කියනවා "මම හෙඩ් ඔෆිස් එකට කතා කරලා විස්තර දැන ගන්නම්. මට තව පැයකින් ගන්න කියලා. මම උදේ දහයට විතර පලවෙනි කෝල් එක ගත්තෙ. ඊට පස්සෙ සැරින් සැරේ දහපාරක් විතර ඌත් එක්ක කතා කරන්න බැලුවට ෆෝන් එකට ආන්සර් කරන්නෙ නෑ.

    ඊට පස්සෙ මම Commercial බෑන්ක් හොට්ලයින් ගත්තා. එතන මාත් එක්ක කතා කරපු පොර මට කිව්වා "සම්පත් බෑන්ක් එකේ වගේම තමයි එයාලටත් ඒ නීතිය අදාල වෙන්නෙ" කියලා. ඒ වගේම ලංකාවෙ හැම වානිජ්‍ය බැංකුවක්ම සෙන්ට්‍රල් බෑන්ක් එක යටතේ තියෙන නිසා ඒ හැම බැංකුවකට මේ නීතිය පොදුයි කියලා.

    ඊට අමතරව මම අපේ පැත්තෙ Commercial බෑන්ක් එකට කතා කලා. ඒකෙ පොරකට මම සම්පූර්න විස්තරේ කියලා එයලගෙ බෑන්ක් එකේ ඩොලර්ස් තියා ගන්න පුලුවන් නම් මම අදම ඩොලර් අකවුන්ට් එකක් ඕපන් කරන්නම් කියලා කිව්වා. ඊට පස්සෙ පොර මට ටිකකින් කෝල් එකක් අරං කිව්ව්වා "සර්විස්වලට ඩොලර් අකවුන්ට් එකක් නම් ඕපන් කරන්න පුලුවන් ඒත් හැම මාසේම හත් වෙනිදට ඒකෙ සල්ලි රුපීස්වලට කන්වර්ට් කරන්න වෙනවා" කියලා. මම ඉතින් ඒහෙනම් ඒක වැඩක් නෑනෙ කිව්වාම පොරත් ඒකට එකග වුනා.

    ඕක තමයි ඇත්ත කතාව. මෙතත තියෙන්න බැංකුවල "හිගන" කමක් නෙමෙයි බං. බැංකුවට සෙන්ට්‍රල් බෑන්ක් එකෙ රෙගියුලේශන්ස්වලට පිටින් යන්න බැරි කම.

    ඔව්. මමත් කලින් කෝල් කරලා චෙක් කලා. මටත් බෑ කිව්වා බං.
    ------ Post added on Dec 1, 2021 at 2:51 PM
     
    Last edited:

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,061
    8,363
    113
    BOC? පක තමයි අද කන්ෆර්ම් හුත්තො. :lol::lol::lol:

    "මෙතැන හැමෝම කියන්නෙ HNB, BOC වගේ බැංකු වල ට්‍රයි කරන්න කියල." හැමෝම කියන්නෙ තෝයි තොගෙ ෆේක් දෙකකුයි, තව එකෙකුයිද? :lol:

    මට එක බැංකුවකවත් පුක දෙන්න ඕන නෑ හුත්තො. ඉස්සෙල්ලා ත්‍රෙඩ් එක හරියට කියවලා වරෙන්. ඩවුන් සින්ඩ්‍රෝම් වේසිගෙ පුතේ වැලිඩ් සෝස් එකක් නැත්තං තවත් පුක නොදී හිටහන්. :lol:
    සෝස් හොය හොය හිටහං :rofl::rofl::rofl: :P
    1638557967654.png

    අම්මෝ ෆේක් 10ක් විතර හදාගෙන එක එක විදියෙන් මෙතැන කමෙන්ට් කරන්න මට වෙන වැඩ නෑ නේ :rofl: උඹ නේ නිකංම ට්‍රිගර් වෙලා ආවෙ අහක යන තොප්පියක් දාගෙන :P
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,469
    23,732
    113
    ලිම්පෝපෝ කන්දෙ
    සෝස් හොය හොය හිටහං :rofl::rofl::rofl: :P
    View attachment 153026

    අම්මෝ ෆේක් 10ක් විතර හදාගෙන එක එක විදියෙන් මෙතැන කමෙන්ට් කරන්න මට වෙන වැඩ නෑ නේ :rofl: උඹ නේ නිකංම ට්‍රිගර් වෙලා ආවෙ අහක යන තොප්පියක් දාගෙන :P

    ගොබ්බ පකා ඔය වගේ දෙදහෙ මුල කාලේ ගොන් ආතල් එකක් ගනින්. :dull:

    Go Away Shut Up GIF by NOW WE'RE TALKING TV SERIES
     
    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,730
    2,139
    113
    maharagama
    මම දුන්න documents :

    1. Upwork certificate of earnings - upwork reports වල තියෙනවා
    2. මම නම් most recent translations tika print කරලා දුන්නා
    3. උබ කරන project එකක service agreement එකක් තියෙනවනම් එකත් අරගෙන පලයන්

    HNB ganin ban. Me sampath eke awla nisa mn HNB eken seen eka ahuwa.
    Un nm kiwe freelancing export neme nisa kisi awlak na kiyala.

    mn ahuwa document denna oneda kiyala. mukut one na wenada wage ewanna kiwa.

    kokatat payoneer eke tibba $500k giya satiye damma.
    kisi awlak natuwa wenada wage RFC ekata receive wela tibuna.

    Sampath eka Doller natuwa dagalanne. ape doller tika 200ta ussanna unta one.
    Mage salli Nov 2wenida idan okun lien ekata dala tiyenne.
     
    • Like
    Reactions: chami2015

    ඕව දාන්න එපා බං උඹේ අකවුන්ට් එකත් මගේ ෆේක් එකක් කියයි අන්තිමට :rofl:
     
    bando1

    Well-known member
  • May 15, 2019
    759
    515
    93
    HNB ganin ban. Me sampath eke awla nisa mn HNB eken seen eka ahuwa.
    Un nm kiwe freelancing export neme nisa kisi awlak na kiyala.

    mn ahuwa document denna oneda kiyala. mukut one na wenada wage ewanna kiwa.

    kokatat payoneer eke tibba $500k giya satiye damma.
    kisi awlak natuwa wenada wage RFC ekata receive wela tibuna.

    Sampath eka Doller natuwa dagalanne. ape doller tika 200ta ussanna unta one.
    Mage salli Nov 2wenida idan okun lien ekata dala tiyenne.
    Machnag man dan nathi nisa ahanne. Payoneer ekken Rs walata convert karala newe da bn ewanne.... Payoneer ekke dannawa ne bn exchange rate ekak kiyala ekak dan 196 wage watenne... ithin kohomada bn api eka RFC account ekata ganne ? Mokada enne rupees ne. !!!
     
    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,730
    2,139
    113
    maharagama
    මම දුන්න documents :

    1. Upwork certificate of earnings - upwork reports වල තියෙනවා
    2. මම නම් most recent translations tika print කරලා දුන්නා
    3. උබ කරන project එකක service agreement එකක් තියෙනවනම් එකත් අරගෙන පලයන්

    HNB ganin ban. Me sampath eke awla nisa mn HNB eken seen eka ahuwa.
    Un nm kiwe freelancing export neme nisa kisi awlak na kiyala

    mn ahuwa document denna oneda kiyala. mukut one na wenada wage ewanna kiwa.

    kokatat payoneer eke tibba $500k giya satiye damma.
    kisi awlak natuwa wenada wage receive wela tibuna.

    Sampath eka Doller natuwa dagalanne. ape doller tika 200ta ussanna unta one.
    Machnag man dan nathi nisa ahanne. Payoneer ekken Rs walata convert karala newe da bn ewanne.... Payoneer ekke dannawa ne bn exchange rate ekak kiyala ekak dan 196 wage watenne... ithin kohomada bn api eka RFC account ekata ganne ? Mokada enne rupees ne. !!!
    RFC acc ekak open karala eka payoneer link karama USD walinma meheta enawa ban. LKR walata convert wenne na.
    2% fee ekak kapanawa
     
    piyals

    Well-known member
  • Sep 21, 2009
    873
    720
    93
    මගෙ ලග තියෙන LKR තව අවුරුදු තුනකට වගේ මගෙ ගෙදරයි, බිස්නස් එකෙයි වියදමටයි ඇති මචන්. ආයි ඉතින් මෙහෙට ඩොලර්ස් ගේන්නෙ දෙකෙන් එකක් වුනාම තමයි. :lol:
    Bro, where do you keep your money aboard?
     
    ssss1987

    Well-known member
  • Jan 23, 2008
    700
    393
    63
    Colombo
    Dan Banks karanne 7 wenida lan wenakota exchange rates aduma karala dana eka. AUD rate eka HSBC eka kawadawath 141 ta adu une na. aduma une 144. me karapu para waden adu gana deela ape $ gannawa banks. Rs 2 wadipura dena kathawa kiwe USD walata witarane.
     
    • Sad
    Reactions: Hasitha22

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,855
    1
    58,111
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මුලින්ම අපිට වැටෙන ඩොලර් දවස් 14 කට එකවුන්ට් එකේ හෝල්ඩ් වෙනවා, ඒ කාලේ ඇතුලත ඒවා හම්බුනා විදිය බැංකුවට කියලා රුපීයල් වලට හරවගන්න ඕනලු.
    data collection first, then analysis and new rules
     
    • Wow
    Reactions: Hasitha22

    CodeMan

    Well-known member
  • Aug 26, 2021
    675
    910
    93
    HNB ganin ban. Me sampath eke awla nisa mn HNB eken seen eka ahuwa.
    Un nm kiwe freelancing export neme nisa kisi awlak na kiyala.

    mn ahuwa document denna oneda kiyala. mukut one na wenada wage ewanna kiwa.

    kokatat payoneer eke tibba $500k giya satiye damma.
    kisi awlak natuwa wenada wage RFC ekata receive wela tibuna.

    Sampath eka Doller natuwa dagalanne. ape doller tika 200ta ussanna unta one.
    Mage salli Nov 2wenida idan okun lien ekata dala tiyenne.

    https://www.hnb.net/personal/remittance/inquiries-about-foreign-remittances
     
    Attachments

    • Screenshot 2021-12-06 at 12.10.52.png
      Screenshot 2021-12-06 at 12.10.52.png
      858.4 KB · Views: 117
    • Screenshot 2021-12-06 at 12.11.46.png
      Screenshot 2021-12-06 at 12.11.46.png
      852.4 KB · Views: 108

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,881
    17,093
    113
    Kottawa

    යකෝ මෙතැන ඉන්න කීදෙනෙක් කියනවද ඩොලර් තියාගන්න පුලුවන් බැංකු ගැන. මගෙත් තියෙන්නෙ Peoples Bank & HNB කිසිම අවුලක් නෑ. උඹ තියාගෙන බංකොලොත් බැංකු වලට පු# දෙනව. ගෙදරට වෙලා හොට්ලයින් වලට කතා කරන්නෙ නැතුව මනුස්සයෙක් වගේ බැංකුවට ගිහිල්ල මැනේජර් හම්බවෙලා ඕක විසඳගන්නව. ඩොලර් එන එවුන්ට බැංකුවලින් සලකන්නෙ දෙවියොන්ට වගේ. එහෙම නැත්නම් සම්පත් බැංකුවට පු‍# දි දී රුපියල් වලින්ම සල්ලි ගෙනෙං අපිට මොකෝ :rofl: :rofl::rofl::rofl::rofl:

    උඹට කියන සිංහල තේරෙන්නෙ නැද්ද හරකෝ?🐮🐄:rolleyes: මෙතැන හැමෝම කියන්නෙ HNB, BOC වගේ බැංකු වල ට්‍රයි කරන්න කියල. මුං මොනව කිව්වත් ඒවගෙ එහෙම වෙන්නෙ නෑ කියල ඔය කියන්නෙ. ඔය පත්තර, ගැසට්, ලිපි වල තියෙන ඒව නෙමෙයි මේව ප්‍රැක්ටිකල් ඒක්ස්පීරියන්ස්. හැම මාසෙකම සල්ලි ගෙන්නන එවුන් තමයි මෙච්චර මේ කියන්නෙ. උඹට ඒක පිළිගන්න බැරි නම් ඔය ගැසට් ටිකයි, පත්තර ටිකයි බදාගෙන සම්පත් බැංකුවට පු# දි දී රුපියල් ගෙන්නපං අපිට මොකද. අනිත් එක මම සම්පත් එකට පුප දෙන එවුන් කියල එකෙක්ව කෝට් කරාම උඹ ට්‍රිගර් උනේ මොකෝ :P:lol::rofl:

    මම දැක්ක එකෙක් කියල තිබ්බ ත්‍රෙඩ් එකක ඩොලර් ගෙන්නද්දි සෙන්ට්‍රල් බෑන්ක් එකෙන් රුපියල් දෙකක් ගෙවන්නෙ නෑ කියල. හැමෝටම ගෙවන එක උංට විතරක් නොගෙව ඉන්නෙ ඔහොම කතා කියන්නෙ ඩොලර් එකක් තියා සුද්දෙක් එක්ක කතා කරපුවත් නැති එවුන්. ඒ වගේ සීන් එකක් වගේ මේකත්

    @chami2015 kochchara gaburu walakda ubata kapala denna one? :rofl:
     
    CodeMan

    Well-known member
  • Aug 26, 2021
    675
    910
    93
    foreign company ekaka wada karanwa kiyala pennala tiyaganna puluwan kiyala neda kiyanne ?

    කොහෙද බන් එහෙම කියල තියෙන්නේ ?

    උබ කියන්නේ email එකේ තියෙන

    "Further since you are earning in Foreign Currency and repatriating your earnings to the country you will be eligible to receive the Worker Remittance Incentive."

    එකනම්, ඒ කියන්නේ බන් අර කබ්බ දෙසැම්බර් වල දෙන රුපියල් 8 යි කොහෙමත් දෙන රුපියල් 2 යි ගැන නේ
     
    • Wow
    Reactions: Hasitha22

    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,809
    6,365
    113
    කොහෙද බන් එහෙම කියල තියෙන්නේ ?

    උබ කියන්නේ email එකේ තියෙන

    "Further since you are earning in Foreign Currency and repatriating your earnings to the country you will be eligible to receive the Worker Remittance Incentive."

    එකනම්, ඒ කියන්නේ බන් අර කබ්බ දෙසැම්බර් වල දෙන රුපියල් 8 යි කොහෙමත් දෙන රුපියල් 2 යි ගැන නේ
    ado ehemada 😶
    mama hithuwe work karna unta documents pennala usd tiyaganna denawa kiyala.