PAKISTAN - PRIYANTHA DIYAWADANA

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,507
    113
    අල්ලා ඇයි මේවා බලන් ඉන්නේ පොන්නයෙක් වගේ
    පොරට ඕවා බල බල ඉන්න වෙලාවක් නැතුව ඇති.මෙහෙන් නිකන් හම්බයෙක් ස්වර්ගයට ගියත් කන්‍යාවෝ 72ක් ලැබෙන එකේ,අල්ලාහ්ට කීයක් ඇති කියලද උඹ හිතන්නේ?
     
    • Haha
    Reactions: ~Pirate~

    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    සාධාරණීය කරන්නන ගන්න තුච්ච් නිහීන උත්සාහයක් ව්‍යර්ථ වී යනවා මිතුරනි
    එක පොන්සියෙක් ඇරෙන්න කවුද මේක සාදරනිකරණය කරන්න හැදුවේ?

    උබලත් බොර දියේ මාළු බාගන්න පොටක් බල බලනේ හිටියේ.. ගිය පාරත් පාස්කු මල මිනි උඩිනුයි, වද කොත්තු උඩිනුයි ගොඩදාගත්තා. උබල වගේ කුලියට ලියන උන් කවුද බන් විස්වාස කරන්නේ ? උබලට වැඩිය අර සක්කිලි දේශපාලුවෝව විශ්සවාස කරත ඇහැකි. උබල අවංකව ලියපු දෙයක් තියෙනවද, සල්ලි වලට පකයන්ගේ අජෙන්ඩා එකක් ප්‍රමෝට් කරන්ඩ ලියනවා ඇරෙන්ඩ ? තොපි රට ගිනි තියයි උබලගේ වෙසාවුන්ට පොයින්ට්ස් ටිකක් අරන් දෙන්න.
     
    • Like
    Reactions: u_make_me_sick_

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,507
    113
    සාධාරණීය කරන්නන ගන්න තුච්ච් නිහීන උත්සාහයක් ව්‍යර්ථ වී යනවා මිතුරනි
    කිරියේ නම ගිය නිරාලා සෑහෙන්න උත්සාහයක් අරන් තිබ්බා.ඇටෙන්ෂන් මදි වුනා වැඩේට.
     
    • Haha
    Reactions: nicjosh83
  • Jul 12, 2012
    447
    74
    28
    උබ දැකල තියනවද උබ අදහන දෙයියො. හිටපු බවට සාක්ෂි තියනවද? ඉන්න බවට සාක්ෂි තියනවද? කොහෙවත් ඉන්න පොරක් ඇවිල්ල කියපු පලියටද උබල අදහන්නෙ. ඇයි උබලගෙ ආගමේ නැද්ද පිළිම වන්දනා කරන මිනිස්සුන්ව මරන්න කියල. ඇයි එහෙනම් සාමයේ ආගම කියන්නෙ. ඇයි ලෝකේ ඉන්න බහුතරයක් මිනීමරු සංවිදාන මුස්ලිම් වෙන්නෙ? මොකක් හරි වැරැද්දක් තියනව කියල උබලට තේරෙනවද අඩුම තරමෙ. දෙවිකෙනෙක් ඉන්නවනම් ලෝකේ මේ වෙන දේවල් දැකල අහක බලාගෙන ඉන්නවනම් එහෙම කෙනෙක් අදහන්න සුදුසුද? එහෙම හිටියත් වැඩක්ද? පොරට කිසිම ගානක් නෑනේ උබල උඩ දාගෙන වැන්දට. එහෙම කෙනෙක් ඉන්නවනම් පොරගෙ වැඩ කරන්න මොකටද මේ මිනිස්සු. කෙලින්ම මිනිස්සුන්ට පේන්න ඇවිල්ල කියන්න පුළුවන්නේ ආ.. තොපිල අදහන්නෙ වැරදි ආගමක්. මෙන්න ඉන්නවා මම මාව අදහන්න කියල. ඇයි එහෙම එන්න බැරි.බයටද?
     
    මිත්‍යාදුෂ්ඨික දෙවිවරු ගැන අහලා තියෙනවද?
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,824
    98,988
    113
    පොරට ඕවා බල බල ඉන්න වෙලාවක් නැතුව ඇති.මෙහෙන් නිකන් හම්බයෙක් ස්වර්ගයට ගියත් කන්‍යාවෝ 72ක් ලැබෙන එකේ,අල්ලාහ්ට කීයක් ඇති කියලද උඹ හිතන්නේ?
    කන්‍යවො සීන් එකත් එක්ක මට හිතෙනව අල්ල ඉක්මනට පෝන් සයිට් එකක් දායි කියල.
     
    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    උබ දැකල තියනවද උබ අදහන දෙයියො. හිටපු බවට සාක්ෂි තියනවද? ඉන්න බවට සාක්ෂි තියනවද? කොහෙවත් ඉන්න පොරක් ඇවිල්ල කියපු පලියටද උබල අදහන්නෙ. ඇයි උබලගෙ ආගමේ නැද්ද පිළිම වන්දනා කරන මිනිස්සුන්ව මරන්න කියල. ඇයි එහෙනම් සාමයේ ආගම කියන්නෙ. ඇයි ලෝකේ ඉන්න බහුතරයක් මිනීමරු සංවිදාන මුස්ලිම් වෙන්නෙ? මොකක් හරි වැරැද්දක් තියනව කියල උබලට තේරෙනවද අඩුම තරමෙ. දෙවිකෙනෙක් ඉන්නවනම් ලෝකේ මේ වෙන දේවල් දැකල අහක බලාගෙන ඉන්නවනම් එහෙම කෙනෙක් අදහන්න සුදුසුද? එහෙම හිටියත් වැඩක්ද? පොරට කිසිම ගානක් නෑනේ උබල උඩ දාගෙන වැන්දට. එහෙම කෙනෙක් ඉන්නවනම් පොරගෙ වැඩ කරන්න මොකටද මේ මිනිස්සු. කෙලින්ම මිනිස්සුන්ට පේන්න ඇවිල්ල කියන්න පුළුවන්නේ ආ.. තොපිල අදහන්නෙ වැරදි ආගමක්. මෙන්න ඉන්නවා මම මාව අදහන්න කියල. ඇයි එහෙම එන්න බැරි.බයටද?
    මචන් අපි මුන් හදාගන්න වෙලාව නාස්ති කරන එක අපරාදේ? උඹල ඔය වචන ටික ටයිප් කරන්න ගන්න කාලයත් නාස්තියක්. සතා කවුද කියල දැනගෙන එකට අනුව අපි අනාගතේට හැඩගැහෙන එක විතරයි අපට දැන් ඉතිරි වෙලා තියෙන්නේ. මුන් එහෙම කියන දෙයක්තේරුම් ගන්න හැදෙන්න කැමති ජාතියක් නෙවෙයි.
     
    • Like
    Reactions: Dr.Amdan