🏶🏵️💖 Welcome back hodakolla 💖🏵️🏶

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    30,944
    152,875
    113
    oyata ledak ikmanata behath ganna

    :lol: :lol: :lol:
    ලෙඩෙක් තමා මහත්තයෝ කොහොමත් මම. පිස්සන් කොටුවේ ඉදලා තමා එළකිරියට එන්නෙත්. මේ හොස්පිටල් එකේ වැඩකරන හිතවත් මිසී කෙනෙක්ගෙ පෝං එකක් තමා යූස් කොරන්නෙත්. 😜🤪🤕
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    ලෙඩෙක් තමා මහත්තයෝ කොහොමත් මම. පිස්සන් කොටුවේ ඉදලා තමා එළකිරියට එන්නෙත්. මේ හොස්පිටල් එකේ වැඩකරන හිතවත් මිසී කෙනෙක්ගෙ පෝං එකක් තමා යූස් කොරන්නෙත්. 😜🤪🤕
    ado ado confuse krnna epa hode

    :lol: :lol: :lol:
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,737
    21,030
    113
    adala nene
    ලෙඩෙක් තමා මහත්තයෝ කොහොමත් මම. පිස්සන් කොටුවේ ඉදලා තමා එළකිරියට එන්නෙත්. මේ හොස්පිටල් එකේ වැඩකරන හිතවත් මිසී කෙනෙක්ගෙ පෝං එකක් තමා යූස් කොරන්නෙත්. 😜🤪🤕
    මිසීගෙ නම්බරේ දියන්කො ;)
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,944
    152,875
    113
    ආපෝ ආච්චියෙක්නෙ සෝලට හොදයි :dull:
    සෝලෝ මහත්තයට 93 ක් ද කොහෙද වෙනවනේ. මිසී නෝනව බදින්න ගන්නවට වඩා දරුකමට හදාගන්න එක තමයි එතුමට හුගක් ම ගැළපෙන්නෙ. 🧐
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,979
    198,344
    113
    Colombo, Sri Lanka
    smile-girl.gif
    පපුව නිකන් මොකක්දෝ වෙලා ගිය මචන්..........🥰 🥰
     
    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,232
    26,685
    113
    Kandy
    ආයුබෝ වේවා හොද කොල්ලානෙනි
    අපිටත් හොද කොල්ලෙක් පහලව ඇතේ

    පපුව නිකන් මොකක්දෝ වෙලා ගිය මචන්..........🥰 🥰
    ගැස්ට්‍රයිටිස්
    ------ Post added on Dec 6, 2021 at 1:46 PM