මාස දෙකකට පාවිච්චි කරන්න

Vermox

Well-known member
  • Jun 4, 2021
    1,826
    3,912
    113
    මාස දෙකකට පාවිච්චි කරන්න හොද ඉන්ටර්නෙට් කනෙක්ශන් එකක් කියන්ඩලා.

    ඩයලොග් ර්වුටරේ නම් චාටර්
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,644
    1
    32,412
    113
    - උඩරට -
    මාස දෙකකට පාවිච්චි කරන්න හොද ඉන්ටර්නෙට් කනෙක්ශන් එකක් කියන්ඩලා.

    ඩයලොග් ර්වුටරේ නම් චාටර්
    ඩයලොග් හුවාවි රවුටරයක් ගනින්
     
    • Like
    Reactions: kinkon

    Vermox

    Well-known member
  • Jun 4, 2021
    1,826
    3,912
    113
    ඩයලොග් හුවාවි රවුටරයක් ගනින්
    පකේ dialog මෙලෝ රහක් නැ. උන් බොරු කියලා විකුනන්නේ. උන්ගේ කනෙක්ශන් හොද ඇති ෆ්බ්, ය් ටුය්බ් යන්න. Office වැඩ වලට චාටර්. මන් mobitel data sim එකක් ගත්තා. එක පට්ට

    දන්න හැමොටම recommend කරන්නේ stable connection oni nam මොබිටෙල් තමයි
     
    • Like
    Reactions: charitha2011