Dollar Crisis: Foreign reserves drop to 1009 million

speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,433
    17,403
    113
    Auckland
    රට බන්කොලොත් වෙනකන් ඉදල බැසිල ගනීද දන්නෑ ලංසුවක් දාලා. ඊට පස්සෙ බැසිල් මහ රජ හුතුමානෙනි කියල වැදගෙන ඉන්න තියෙන්නෙ
     

    Amare machan

    Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    සාමාන්‍යයෙන් ලංකාවට ඩොලර් බිලියන 15ක් ඕන නේද වසරකට ආනයන වලට විතරක් එතකොට දැං තියෙන්නේ බිලියන 1 යි කියන්නේ යකෝ බිලියන 14ක ණයක් ගන්න වෙනවා ඒ කියන්නේ බං අපි රටක් වසයෙන් බංක්ලෝත්ස් 😫 වෙලාද? 🤔
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113
    මචං ඔය data කොහෙන්ද ගත්තෙ? මුන් මෙක ඊයේ පාර්ලිමේන්තුවේවට වත් හෙළිදරව් කරේ නැ නේ.
     
    • Like
    Reactions: NRTG and Hasitha22

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,487
    164,756
    113
    එකමත් එක රටක
    සාමාන්‍යයෙන් ලංකාවට ඩොලර් බිලියන 15ක් ඕන නේද වසරකට ආනයන වලට විතරක් එතකොට දැං තියෙන්නේ බිලියන 1 යි කියන්නේ යකෝ බිලියන 14ක ණයක් ගන්න වෙනවා ඒ කියන්නේ බං අපි රටක් වසයෙන් බංක්ලෝත්ස් 😫 වෙලාද? 🤔
    නයට ? ණයට නම් දෙන්නේ නෑ දැන්. විකුනන්න වෙයි තියන දෙයක්.
     

    Hasitha22

    Well-known member
  • Aug 28, 2021
    5,986
    5,229
    113
    Dhammika Perera has a net worth of US$ 4560 million btw so he's worth almost 3 times the countries foreign reserves

    https://en.wikipedia.org/wiki/List_of_South_Asian_people_by_net_worth
    No. :lol:
    He is worth around Sri Lanka Rs.150 Billion. Most of the assets are in Sri Lanka.

    Richest Sri Lankan is Mr Ishara Nanayakkara (LOLC) is worth around Rs.250 Billion. Most of the assets are in Sri Lanka.

    මචං ඔය data කොහෙන්ද ගත්තෙ? මුන් මෙක ඊයේ පාර්ලිමේන්තුවේවට වත් හෙළිදරව් කරේ නැ නේ.
    Central Bank Data Library
    http://erd.cbsl.gov.lk/erd/presentation/htm/english/erd/sdds/rpt_sdds.aspx
    ------ Post added on Dec 8, 2021 at 9:46 AM

    මිලියන 6ක් ඉන්න දැන් අවුල් ගිහින් තියන ලෙබනන් වලත් අපිට වඩා සැහෙන Foreign reserves තියනව නේ බන්. :baffled:
    unge loans wadi reserves welata wada
    ------ Post added on Dec 8, 2021 at 10:04 AM
     

    Hasitha22

    Well-known member
  • Aug 28, 2021
    5,986
    5,229
    113
    ඉතින් අපෙත් එකනම් එහෙමයි නේ. මොකෝ $bil 1ද ලෝන් ?
    ow Lanakwata naya thiyanawa... Lebanon unta apita wada naya wadi ne

    Sri Lanka US$ bond repayment dates

    18 January 2022 US$500 + interest
    22 July 2022 US$1000 million + interest
     

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,233
    4,595
    113
    hamme. DA BOOM. walking path gahala gym tika haduwama oka hariyanoo. tawa parawal hadannath oni, interlock gahannath oni. mokuth ma bari nam anuradapura pansal malu wala car park gahannath oni yakada watawal ekka. kakka nawatat gewanna oni was dos yanna. ara doller nawak awe, ekat pooja karanna oni baarayak oppu karanna

    eetapasse hari
     
    Last edited: