Apple ID උදවු

freddy

Well-known member
  • Oct 6, 2017
    1,582
    423
    83
    www.subsinhalen.com
    1639017089236.png

    එක ඇපල් i PHONE එකකට ඇපල් ID කියක් හදන්න පුලුවන්ද ?
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,378
    19,509
    113
    Colombo
    බ්‍රවුසරෙන් ගිහින් ඕන ගානක් හදන්න පුලුවන් බන්
    අපේ ඔෆිස් එකේ IT එවුන් තමයි Non-tech එවුන්ට ඇපල් ID හදලා දෙන්නෙ උන්ගෙ මැක් වලට දාන්න, උන් මේ වෙනකොට සියගානක් හදලා ඇති.
     
    • Like
    Reactions: SampathSandaruwan

    freddy

    Well-known member
  • Oct 6, 2017
    1,582
    423
    83
    www.subsinhalen.com
    බ්‍රවුසරෙන් ගිහින් ඕන ගානක් හදන්න පුලුවන් බන්
    අපේ ඔෆිස් එකේ IT එවුන් තමයි Non-tech එවුන්ට ඇපල් ID හදලා දෙන්නෙ උන්ගෙ මැක් වලට දාන්න, උන් මේ වෙනකොට සියගානක් හදලා ඇති.
    Browser eken hadala passe phone eken signin unama hari neda