School oba epa wenne nedda

Mr UNKNOWN

Well-known member
  • Jun 19, 2016
    11,761
    30,801
    113
    වෙලාවකටනං හෙන ඇණයක් තමා හැබැයි ඕකෙන් හැදුන කන්ටැක්ස් ටික පට්ටම වටිනවා .හැම ෆීල්ඩ් එකකම වගේ උඩම තැන්වල ඉන්න කනෙක්ෂන් තියන ඔල්ඩ් බෝයි අයියලා සෙට් වෙනවා.
     
    • Like
    Reactions: Honda.putha

    ShiningStar

    Well-known member
  • Dec 27, 2017
    7,252
    7,128
    113
    I feel it like going back to your school age. We have gone through so many obstacles to succeed in life. Why would we give up our social status for a time wasting school based society ? We live a different life now.
     

    Sen-lu

    Well-known member
  • වෙලාවකටනං හෙන ඇණයක් තමා හැබැයි ඕකෙන් හැදුන කන්ටැක්ස් ටික පට්ටම වටිනවා .හැම ෆීල්ඩ් එකකම වගේ උඩම තැන්වල ඉන්න කනෙක්ෂන් තියන ඔල්ඩ් බෝයි අයියලා සෙට් වෙනවා.
    අපේ උන් නම් පට්ට චාටර්. උඩම තැන් වල හිටියට වැඩක් නෑ. අමු කුහකයෝ ඉන්නෙ. මම ඕකට යන්නේම හෙන ලොකු සීන් දාගෙන ඉන්න එවුන්ට ඊට වඩා ලොකු සීන් පෙන්නන්න.
     

    Anemanda1

    Well-known member
  • Aug 30, 2016
    3,942
    2,992
    113
    mamath join wenna idala nikan hitiye. habai maseta 2k or 3k aniwa enawa ob eke ticket books tika design karanna. e tika dakkama thamai hithenne join une nathi eka hodai kiyla. nathnm munta events walatama salary eka kapenwa.
     

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,327
    20,465
    113
    නෝ කිඩ්ස් cult එකේ spiritual head වෙච්ච උඹ මොකටද OBA අස්සේ රින්ගන්නේ...?

    උඹ මේකේ කොල්ලෝ රවට්ටලා, හොරාට ලමයි හදලා උන්ව ඉස්කෝලෙටත් දා ගන්න හදන්වද කොහෙද...:oo: